Watch Trailer

Gotham [S04 : E07] with Sinhala Subtitles | සතුරා මිතුරු වෙසින්ද සිටිය හැක [සිංහල උපසිරැසි සමඟ]

අපි කෙලින්ම ගිය සතියේ කොටස ගැන මතක් කරගෙන ඉඳිමු. ප්‍රොෆෙසර් පිග් එයාගේ වැඩ ආරම්භ කලා. ගෝතම් පොලිසියේ ඉන්න දූෂිත පොලිස්කාරයෝ එක්කෙනා ගානේ එයා මරලා දානවා. ඇත්තටම දූෂිත පොලිස් නිලධාරින් ගොඩට එයා සලකන විදියට වැටෙන්නේ, පෙන්ගුයින්ගේ පඩි පැකට් එක ලැබෙන නිලධාරින්. ඉතින් ගෝඩ්න් සෑහෙන මහන්සියක් අරගන්නවා මේ ප…

අපි කෙලින්ම ගිය සතියේ කොටස ගැන මතක් කරගෙන ඉඳිමු. ප්‍රොෆෙසර් පිග් එයාගේ වැඩ ආරම්භ කලා. ගෝතම් පොලිසියේ ඉන්න දූෂිත පොලිස්කාරයෝ එක්කෙනා ගානේ එයා මරලා දානවා. ඇත්තටම දූෂිත පොලිස් නිලධාරින් ගොඩට එයා සලකන විදියට වැටෙන්නේ, පෙන්ගුයින්ගේ පඩි පැකට් එක ලැබෙන නිලධාරින්. ඉතින් ගෝඩ්න් සෑහෙන මහන්සියක් අරගන්නවා මේ පිග්ව හොයාගන්න. එයා පෙන්ගුයින් ලඟට පවා යනවා මොනවාහරි හෝඩුවාවක් හොයාගන්න පුලුවන්ද බලන්න. එතනින් පොඩි පොටක් පෑදුනා වගේ පෙනුනාට ඒකත් හරි ගියේ නෑ. එතකොට සොලමන් ග්‍රන්ඩිව සටන් බිමට දාලා එඩ් සල්ලි හොයනවා. ඒ එයාගේ නැතිවුනු බුද්ධිය නැවත ලබාගන්න. එයා ඒකට උදව් ඉල්ලන්නේ ලී ගෙන්. ලී මුලින් අකමැති උනත් දැඩි මුදල් අවශ්‍යතාවයක් නිසා එඩ්ට උදව් කරන්න කැමති වෙනවා. ඒවගේම තමයි කතාව අවසානයේ බුලොක් පිලිගන්නවා එයත් පෙන්ගුයින්ගේ පඩි ලැයිස්තුවේ ඉන්නවා කියලා.

මේ සතියේ කොටසෙත් පිග් ගේ වැඩම තමයි බලාගන්න තියෙන්නේ. පිග් කියන්නේ කවුද කියලා අපි හරියට මූණ දැක්කේ නැහැනේ. ඔන්න මේ සතියේ නම් ඔයාලාට ඒ කවුද කියලා බලාගන්න පුලුවන්. පිග් ගියේ පෙන්ගුයින්ට වැඩ කරන පොලිස් නිලධාරින් පස්සේ උනත් එයා තීරණය කරනවා මුළු ගෝතම් පොලිසියටම දඬුවම් කරන්න. ගෝතම් පොලිසියේ සේරම නිලධාරින් 45ක් ඉන්නවා. මේ 45න් 44කට පිග් පාර්සල් කරලා ඌරන්ගේ ඔලු දාපු පෙට්ටි වගයක් එවනවා. එක්කෙනෙක්ට හැරෙන්න. ඒ තමයි හොඳ පොලිස් මහතා ජිම් ගෝඩ්න්ට. ඒ කියන්නේ ගෝඩ්න් හැරෙන්න ගෝතම් පොලිසියේ අනික් හැමෝටම මැරෙන්න වෙනවා කියන එක. ඉතින් මේ වෙලාවේ පෙන්ගුයින් ඉදිරිපත් වෙනවා එයාගේ සහය ගෝතම් පොලිසියට ලබාදෙන්න. එයාගේ වැඩ ටික කරගන්නත් ඉතින් පොලිසියේ කට්ටිය යහතින් ඉන්න එපැයි. අපි එහෙනම් බලමු පෙන්ගුයින්ගේ මැරයෝ ටිකයි පොලිසියේ අයයි එකතුවෙලා පිග්ට මොනවා කරයිද පිග් මෙයාලාට මොනවා කරයිද කියලා. එහෙනම් ලබන සතියේ මුණගැහෙමු. ජය!!!

Gotham on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

12,301 downloadsDownload Gotham-S04E07.zip29 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/11/Nuwantha-e1509787365371.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1All BT1Next BT1

Subtitles

12,301 downloadsDownload Subtitles29 KB

35 comments

  1. විමා

    සබට තුති බන්
    මෙන්න ගන්නවා...

  2. Udara Cooray

    Thank you

  3. Malinda

    ela kiri. thanks bro.

  4. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. Dias

    Good job mcn.thank you..

  6. chinthaka

    thanks

  7. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට…!

  8. Lushan

    Subata godakma thanks bro...

  9. Eranga Sandaruwan

    උප සිරැසියට බොහෝම ස්තූතියි!…
    ජය වේවා..

  10. piyumal sanjeewa

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට

  11. Ravindu Rukshan

    Tjx

  12. thusitha

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට

  13. ලහිරු ප්‍රසාද්

    සබට තුති මචෝ
    මෙන්න ගත්තා.

  14. සදෙව් බණ්ඩාර

    බොහොම ස්තුතියි සිංහල උපසිරැසට

  15. Adithya

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට

  16. thisan

    thx bro

  17. Gihan Iddamalgoda

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තුතියි.

  18. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ...

  19. තිසර නියෝ

    උපසිරසියට තුති...
    ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
    ජයවේවා....
    #Hail_Hydra

  20. D.Chamara

    bohoma sthuthi sahooo

  21. Yumal Kasun

    thankZZZZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  22. Sanjaya

    බොහොම ස්තූතියි ☺☺☺
    ජය වේවා..!!

  23. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  24. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  25. Chandika

    sub ek thanks

  26. Ravindu Premathilake

    නුවන්ත දුලාන් කියන නම නන් දැන් හොඳටම පුරුදුයි.දැන් සිකුරාදා හවස ඉදන් පැයෙන් පැයට එනවා sub එක දාලද බලන්ඩ.

    THANZ NUWA AYYE

  27. ලක්මාල්

    8වෙනි එපියේ සබ කෝ බන් තවම නෑ නේද?

  28. Milan

    8 weni eka denne nadda maye amme

  29. pubba

    sub ekata thanx mtn

  30. chanaka_naveen

    බොහොම ස්තුතියි සහෝ :3

  31. chanaka_naveen

    බොහොම ස්තුතියි සහෝ

  32. chamith555

    ft

  33. imrdeen100

    thankQ

  34. Eranda Malith 2.0

    Thanks mcn

  35. Anonymous

    බොහොම ස්තූතියි සහෝදරයා ලබාදුන්න උපසිරැසියට.... ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...❤️

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.