Watch Trailer

Gotham [S04 : E10] Sinhala Subtitles | ආරවුල් ඇරඹෙයි [කතාංගයේ සිංහල උපසිරැසි]

එහෙනම් සති දෙකකින් පස්සේ මේ අරගෙන ආවේ ගෝතම් කතාවේ දවවෙනි කොටස. පමාවට නම් හේතු තියනවා. ඒත් ඒවා කියන්න යන්නේ නෑ මොකද සමහරු කියලා තිබුනා අපි ලඟ ඕන දේකට නිදහසට කරුණු තියනවා කියලා. මට මේක දෙන්න පමා වෙන නිසා කලින් අපියේ කමෙන්ට් එකක් දාලාම ඒකයි කිව්වේ පමා වෙනවා කියලා. පෙන්ගුයින්ව රවට්ටගෙන ටික කාලයක් එයා ල…

එහෙනම් සති දෙකකින් පස්සේ මේ අරගෙන ආවේ ගෝතම් කතාවේ දවවෙනි කොටස. පමාවට නම් හේතු තියනවා. ඒත් ඒවා කියන්න යන්නේ නෑ මොකද සමහරු කියලා තිබුනා අපි ලඟ ඕන දේකට නිදහසට කරුණු තියනවා කියලා. මට මේක දෙන්න පමා වෙන නිසා කලින් අපියේ කමෙන්ට් එකක් දාලාම ඒකයි කිව්වේ පමා වෙනවා කියලා.

පෙන්ගුයින්ව රවට්ටගෙන ටික කාලයක් එයා ලඟ ටික කාලයක් වැඩ කරමින් හිටපු සොෆියා ෆැල්කොන් ඔන්න එයාගේ සැලැස්මේ අන්තිම පියවර තියන්න සූදානම් වෙනවා. මෙච්චර දවසක් ඉතින් පෙන්ගුයින්ට අහුවෙන හැම එකම ෂේප් කර කරනේ හිටියේ. ඔන්න මේ කොටසේ ඉඳන් සොෆියා වැඩේට බහිනවා. ගෝඩ්න්ට මුලින් ඕන උනේ යුද්ධයක් කරලා හරි පෙන්ගුයින්ව පන්නලා දාන්න. ඒත් දැන් එයාගේ හිත වෙනස් වෙලා. එයාගෙන් සොෆියාට උදව්වකුත් නෑ. මම වැඩි විස්තරයක් ලියන්න යන්නේ නෑ තවත් පරක්කු කරන්න ඕන නැති නිසා.

ඇත්තම කිව්වොත් ටිකක් කලකිරීමෙන් ඉන්නේ සමහරු දාන අදහස් නිසා. ගිය සතියේ ඇරෝ, ෆ්ලෑෂ් කොමෙන්ට් ටික බැලුවා නම් ඔයාලාටත් ඒක තේරෙයි. මේක පමාවෙන්න ඒක එක හේතුවක්. එහෙම උනාට මේක දෙන එක නවත්තන්නේ නෑ. අපි එහෙනම් ඊලඟ සතියේ මුණගැහෙමු.

 

Gotham on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

12,186 downloadsDownload Gotham.S04E10.zip31 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/11/Nuwantha-e1509787365371.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

නුවන්ත දුලාන්

Subtitles

12,186 downloadsDownload Subtitles31 KB

62 comments

  1. Nishan Kelum Ruchiranga

    sබොහොම ස්තුතියි සහෝ

  2. isuru hasaranga

    Thanks machan sub ekata

  3. Mahela Chathuranga

    thanks broooo

  4. Lushan

    Subata thanks bro...

  5. Malinda

    Thanks bro.

  6. KAVINDA GAMAGE

    Gotham එක දැන් bat man වගේම ගතියට යනවා මේ කරන සේවයට බොහෝම ස්තුතියි කියන්න ඕනේ .

  7. Dias

    අද ඊයේ tv සීරියස් බලන්න ගත්ත ගෝතයෝ කියනවා ඒවා ගණන් ගන්න එපා බං.අලි පාරේ යනකොට බල්ලො බුරනවා ඒ උනාට අලියා පඩේකට ගණන් ගන්නේ නැතුව ඌගේ ගමන ඌ යනවනේ බං.ඊළඟ එකත් දීපන් මචං එකෙන්ම.ඊළඟ පාර කමෙන්ට් එකෙන් නැතුව කෙළින්ම දාපන් පරක්කු වෙනව නම්.
    Thank u mcn sub akata.jaya ubata..

  8. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  9. Pasan

    Ammo thnkz bn

  10. විමා

    සබට තුති බන් මෙන්න ගන්නවා

  11. Gayan

    සබ් එකට තෑන්ක්ස් මචං

  12. Gayan

    tnx bro..ftta

  13. Kasun Widusha

    Tnx mchoo

  14. Yumal Kasun

    thankZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!!!!!!!

  15. Sandun

    Subata thanks.....

  16. Ravindu Rukshan

    Thx

  17. Ravindu Premathilake

    Sub ekata thanz සහෝදරයා.දෙන එක දෙනවා ඇඬෙන්න කියලා දන්නවා.සුපිරියටම සබ් කරනවා.

  18. dilshan

    sub eka hadanna wena mahansiya danenna ekak karannama one bn...WENA UN KIYNA magul ganan gannathuva hitahan...... elama... thx aa sub ekata...

  19. සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට.
    දිගටම කරගෙන යමු.

    ජය වේවා !!!

  20. banu

    Thankzzzz mcn...
    DC wala mkk nawaththuwath kamk na meka nam nawaththanna epa mcn....
    Jaya wewa!

  21. සදෙව් බණ්ඩාර

    සිංහල උපසිරැසි ලබා දුන්නාට ස්තුතියි.
    දිගටම කරගෙන යමු.

  22. Gathsara Umesh Kumara

    Eka eka kiyndee gan gnn epaa..
    Sub ek denn ayyee..api inawa..m

  23. thush

    Thanx bro

  24. rock

    thanx machan

  25. Akash

    Thankz bro.. supiri

  26. Hiruna prabodha

    ස්තූතියි සහෝ.. ඔබට ජය

  27. Hiruna prabodha

    ස්තුතියි සහෝ.. ඔබට ජය

  28. මිතුල් ලක්ශිත

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු
    ජය වේවා

  29. මලිත් සංදීප

    සබට තෑන්ක්ස් මචෝ
    11 වෙනි කොටහෙන් ලබන සතියේ දී නැවත හමු වෙමු

  30. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  31. Supun

    elamaaaaaaaaaaaaaaaaaaaa

  32. Sameera Indeewara

    ස්තූතියි සහෝදරයා

  33. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..!

  34. Thusitha

    බොහොම ස්තුතියි සහෝ !!!!!

  35. pubudu

    Sub ekata godak sthuthiy saho.. Parakku unath api sub eka danakan innawa epiya balanna.. Lankwe godak unta nikan dena de age na kiyanne mekata thamai saho.. Hama welema balanne kage hari adupaduwak adayak hoyannama thamai.. Oyala karagena yana wade puluwan widihata karagena yanna.. Ape Subhashinsana oyalata thiyanawa.. Jayen Jaya wewa.. Elaya sub eken api hamuwemu..

  36. රජියා

    තැන්ක්ස් සහෝ සබ් එකට එදා පරක්කු උනා කියල හතරවටේටම බැනපු උන් සබ් කරනන බාරගන්න එපා කිව්ව උන් හොරෙන්ම හිමිච්චෝ වගේ ඒ සබ් එක මේ සබ් තව සබ් සැහෙන්න අදත් බාගන්න ඇති -_-

  37. praveen bagaya

    MONAWA UNTH AHEMA KEYANA AKA HARI NHA .mona gema hari ghala suba denawane .poddak parakku unakiyala aulk nha .api ehema kiyanne naha .digatama suba karagena yamu aiye...jaya wewa.

  38. sanath indika

    thx broo

  39. Gld

    නුවන් සහෝ..සිරාවටම දුකයි බයිස්කෝප් එකෙන් ගත්ත තීරණයට බං.උබ මේ සීරියස් එකට සබ් දානකන් බලන් ඉන්න කොට පිට රටක ඉන්න මට නම් කාලය යනවා දැනෙන්නේ නෑ බං..
    උබ කොච්චර පරක්කු උනත් උබට කවදාවත් බැනලා නෑ.උබේ හැම එපියකටම ස්තූතිය කරලා තියනවා.

    ගෙවල් වලට වෙලා පිං බත් ගිලින හුජ්ජ කොල්ලෝ දැන් TV සීරීයස් කට ඇරගෙන බලයි English වලින්.කැ# බල්ලෝ හිතන් ඉන්නේ උබලා මේ නිකන් කරන සේවය උබලට මොනා උනත් අනිවා දෙන්න ඕනී කියලා සතිපතා.
    දැන් ඉතින් කතා කරලා වැඩක් නෑ..නුවන් උබට ජය මචං.සුපිරියට සබ් කලාට...

  40. Janitha Chameen

    Thanks mcn!!

  41. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  42. SHAN

    OYA KOHEWATH YANA ADA IYE TV SERIES BALANA UN KIYANA DAWEL GANAN GANNA APA SAHO.SUB AKATA THANK'S

  43. Sanjaya

    බොහොම ස්තූතියි සහෝ. ☺☺☺
    ජය වේවා..!!

  44. hirushan

    onna ape gotham blana kollo tikanam mokuth kwe na.....apita diatama sub. denna one.... GL

  45. Gld

    නුවන්ත දුලාන්..අපිව අමාරුවේ දාන්න එපා මචං..සිරාවටම කියන්නේ බං.මේ tv serious එක විතරයි බං ආසාවෙන් බැලුවේ.කොහොම හරි මේක විතරක් ඉවර කරලා දාපන්කෝ.මේ සීසන් එක විතරක් හරි..තව කොටස් කීයද බං තියෙන්නේ..අගය කරන්න එපා බං ඔහොම..

    මේකේ ඉන්නේ එවුනුත් වැරදි දෙදාහස් ගාණකට කිට්ටු වෙන්න download කරලා තියනවා කමෙන්ට් හතලිස් ගාණක් තියෙන්නේ කුහක හැත්ත.

  46. Wishmitha

    Great work bro. Thnaks bro sub ekata. Elama

  47. D.Chamara

    bohoma sthuthi sahooo . nawathann epa sahooo degatma karanna api mara amaruwak watenna

  48. thimila

    brohhh plz digatma meke denna. api dnw oyalagen loku help wnne sub dena eken...

  49. aween

    a

  50. podda

    thanks bro!!! digatama dennaa

Load more comments