Watch Trailer

Gotham [S04 : E14] Sinhala Subtitles | යළි එක්වීම…!!! [කතාංගයේ සිංහල උපසිරැසි]

හොඳයි එහෙනම් 14 වෙනි කොටස අරගෙන තමයි මේ ආවේ. කට්ටිය මග බලාගෙන ඉන්නත් ඇති. කතාව බොහොම රසවත් විදියට ගලාගෙන යනවා කියලා අපි කවුරුත් දන්නවා. ඒවගේම තමයි මට නම් පුද්ගලිකවම එදා ඉඳලාම ටිකක්වත් එපා වෙන්නේ නැතුව එකදිගට බලපු කතාවක් විදියට ගෝතම් හඳුන්වන්න පුලුවන්. අපි එහෙන පෙර කොටස ගැන ටිකක් මතක් කරගමු. කලින් ස…

හොඳයි එහෙනම් 14 වෙනි කොටස අරගෙන තමයි මේ ආවේ. කට්ටිය මග බලාගෙන ඉන්නත් ඇති. කතාව බොහොම රසවත් විදියට ගලාගෙන යනවා කියලා අපි කවුරුත් දන්නවා. ඒවගේම තමයි මට නම් පුද්ගලිකවම එදා ඉඳලාම ටිකක්වත් එපා වෙන්නේ නැතුව එකදිගට බලපු කතාවක් විදියට ගෝතම් හඳුන්වන්න පුලුවන්. අපි එහෙන පෙර කොටස ගැන ටිකක් මතක් කරගමු.

කලින් සතියේ කොටස පටන් ගත්තේ අයිවිගේ වැඩකින්. අයිවි කෙනෙක්ව මැරුවා. එයා වේන් සමාගමේ හිටපු ජෛව තාක්ෂණික නිලධාරියෙක්. අයිවි මුලින් හිතුවේ වේන් සමාගමෙන් පැල වලට හානියක් වෙනවා කියලා. ඒත් අන්තිමේ වේන් සමාගම කරලා තියෙන්නේ වෙනම දෙයක්. ගෝතම් වලට ඉතින් කොහෙන්හරි හෙනයක් පාත්වෙනවානේ. ඉතින් මේ ටිකේ ඉන්න හෙනේ තමයි අයිවි. එයාට තියන බලය ගැන ඔයාලා දන්නවානේ. අයිවි වේන් සමාගමේ දේවල් හොයාගෙන යද්දී ලාසරස් දියරය හොයාගන්න පුලුවන් උනා. ලාසරස් දියරය මොකක්ද කියලා ඔයාලාට මතක ඇති. අර මැරුණ මිනිස්සුන්ට පණ දෙන එක. ඇල්ෆ්රඩ්ට බෘස් කඩුවෙන් ඇන්න වෙලාවේ ඇල්ෆ්රඩ්ට පණ ගන්න බෘස් පාවිච්චි කලේ. අන්න ඒවා. හැබැයි අයිවි ඒක එයාගේ විෂ පැල වලට පාවිච්චි කලා ලොකු විනාසයක් කරන්න පුලුවන් වෙන විදියට.

ඒවගේම පෙන්ගුයින් ගැන කිව්වොත්, එයා ආකම් එකේ පාඩුවේ ඉන්නවා. හැබැයි ඒකට හේතුවක් තියනවා. සොෆියා එයාට අනතුරු අඟවලා තියෙන්නේ ආකම් වලින් පනින්න හැදුවොත් එහෙම අර කතා කරන්න බැරි ලමයාව මරනවා කියලා. ඒකයි පෙන්ගුයින් පැත්තකට වෙලා හොඳ ලමයා වගේ ඉන්නේ. හැබැයි ඉතින් ජෙරොම්ගෙන් එයාට බේරුමක් නෑ. ජෙරොම්ට ඕන කලින් හිටපු පෙන්ගුයින්ව ආපහු එලියට ගන්න. ජෙරොම් ඒකට කරපු දේවල් ඔයාලා දකින්න ඇතිනේ.

අනික් කාරණය තමයි එඩ් සහ රිඩ්ලර් අතර සටන. එඩ් කොච්චර උත්සාහ කලත් රිඩ්ලර් ආපහු එලියට එන්නම තමයි හදන්නේ. රිඩ්ලර් කරන දේවල් අඩුමගානේ එඩ් දන්නේවත් නෑ. ඉතින් අලුත් කොටසින් ඔයාලාට බලාගන්න පුලුවන් වෙයි මේ රිඩ්ලර් ආපහු එලියට එනවාද නැද්ද කියලා. එතනින් ගියාම බෘස්ට ඔන්න ආපහු මොලේ පෑදිලා ඇල්ෆ්රඩ්ව ඕන වෙලා. අපි මේ කොටස බලලාම වෙන්නේ මොනවාද කියලා දැනගමු. ඊලඟ සතියේ හමුවෙනතුරු, ඔබට ජය!!

Gotham on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

10,781 downloadsDownload Gotham-S04E14.zip27 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/11/Nuwantha-e1509787365371.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

නුවන්ත දුලාන්

Subtitles

10,781 downloadsDownload Subtitles27 KB

37 comments

  1. upul kumara

    thanks sub akata..

  2. nkrtharinda95

    Thankyou for sub

  3. Ravindu Rukshan

    Thx

  4. Udara Damith Dissanayaka

    මාර
    ස්
    සි
    උ

  5. geeganagamage

    බොහෝම ස්තුතියි මේ කරන උතුම් වටිනා සේවයට

  6. Hirunaprabodha

    ගොඩාක් ස්තූතියි සහෝ.. ඔබට ජය...

  7. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. Sanath Indika

    thx broo

  9. D.Chamara

    bohoma sthuthi sahooo jaya....

  10. futureomega

    thax for the sub

  11. Pasan wijewardhana

    Thankz broh

  12. gayan215

    bohoma sthuthi saho...

  13. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    කතාව එන්න එන්න රසවත් වෙනවා..

  14. thanula D

    තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා.....

  15. Gayanpiumal

    Thanks for the sub

  16. sachintha

    Sub ekata thanks sahoo
    Jaya

  17. Sadeu_Bandara

    සිංහල උපසිරසි ලබා දුන්නාට බොහොම ස්තුතියි.....

  18. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  19. Dias

    Sub එකට thank u නුවා.කියන්න දෙයක් නෑ ඉතින් වෙනදා වගේම සුපිරියට තියනවා..

  20. iDinesh

    Thanks!

  21. ලහිරු ප්‍රසාද්

    බොහොම ස්තූතියි නුවා උපසිරැසියට.

  22. kelumchathuranga

    thanks

  23. sankalpatest

    thanks sub ekata

  24. suranuwan

    thanks bro.......

  25. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  26. Nadeesha Chanuka

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට...... ජය වේවා!!!

  27. 100

    Sub eakata thanx

  28. Naveen Rangana

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට......................

  29. podda

    thanks

  30. wajira

    THANKS FOR SUB

  31. Rukmal sandaruwan weerasekara

    Thanks!!

  32. papidu

    ඔබට පින්

  33. chanaka_naveen

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි :D

  34. chamith555

    ft

  35. Tharindu.p

    Thanks saho subtitle ekata fattama wadak
    Obata jaya

  36. Dilrulzz

    Thnx good job

  37. Anonymous

    බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට...ඉදිරි ගමනට ජය වේවා...❤️❤️❤️