Watch Trailer

Homeland 🇺🇸 [7×05 – Active Measures] – Sinhala Subtitle | මෙහෙයුම සාර්ථකයි, හැබැයි පොඩි අවුලක් තියේ…[සිංහල උපසිරැසි සමඟ]

මතකද මීට කලින් කැරී මැතිසන් අනවසරයෙන් ඔත්තු බැලීමක් ගෙදරක කළා? ඔව් ඔව් පළවෙනි සීසන් එකේ සාජන් බ්‍රෝඩි ගැන සැක හිතිලා මැක්ස් හා වර්ජිල් දෙන්නා දම්මවල හයි කරෝපු කැමරා වලින් වැඩේ තහවුරු නොවුනකොට සෝල්ට ගිහින් කතාව එළි කළා මතක ඇතිනේ? අන්තිම හරියේ ලෙඩේ තදවෙලා තමා උන්නෙත්. මෙදා පාරත් ඒකම වෙයිද මන්දා. දැනු…

මතකද මීට කලින් කැරී මැතිසන් අනවසරයෙන් ඔත්තු බැලීමක් ගෙදරක කළා? ඔව් ඔව් පළවෙනි සීසන් එකේ සාජන් බ්‍රෝඩි ගැන සැක හිතිලා මැක්ස් හා වර්ජිල් දෙන්නා දම්මවල හයි කරෝපු කැමරා වලින් වැඩේ තහවුරු නොවුනකොට සෝල්ට ගිහින් කතාව එළි කළා මතක ඇතිනේ? අන්තිම හරියේ ලෙඩේ තදවෙලා තමා උන්නෙත්. මෙදා පාරත් ඒකම වෙයිද මන්දා. දැනුත් එයා අනවසර ඔත්තු බැලීමක් කරනවා. ලෙඩේට නිසි සත්කාරත් නෑ. ලබන සතියෙදි සෝල්ටත් එලිකරනවා. අහ් ලබන සතියට කලින් මේ සතියෙ එක ඉවරයක් කරන්න එපැයි.

ටිකක් පරක්කු වුණා. අසනීප වෙලා උන්නා නොවැ. 😉 අද හරි ගෙනාවා මදෑ. ගිය සතියෙ සටන ඇවිලුනා මතක ඇතිනේ. අද තියෙන්නෙ ඊට පස්සෙ වෙන දේවල් සහ කැරී, මැක්ස්, ඩාන්ටේ සහ තවත් කණ්ඩායමක් මෙහෙයුමක් කරන එක. ඒ මෙහෙයුම ගැන කියනවට වඩා හොඳයි බලන එකම. ආ පස්වෙනි අදියරෙ උන්න තවත් චරිතයක් ආපහු අද එනවා. වැඩේ අණාගත්ත වැඩ්ඩෙක් තමා ඒ.

හරි එහෙනම් ලබන සතියෙ කොටසෙ පෙර දසුන මෙතනින් බලන්න. එහෙනම් ඊලඟ කොටසෙන් හමුවෙමු. ජය෴෴

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය DEFLATE පිටපත් සඳහා අදාළ වේ.

3,366 downloadsDownload homeland75201803172258.zip86 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

3,366 downloadsDownload Subtitles86 KB

30 comments

  1. Buddi

    Thanks............

  2. Soori

    බොහෝම ස්තුතියි රොයිලි සහෝ උපසිරසට.... ජය..!!!

  3. sachintha

    Sub ekata thanks Royly ayye
    Elamaa

  4. harshahjk

    ආයුද පෙන්නන්න ගිය එකෙක්වද දන්නේ නෑ අර වතුරට දාන්නේ. ටිකක් පරක්කු උනා තමයි එකට අවුලක් නෑ රොයිලි හැකි වීදිහට කරගෙන යමු. ස්තූතියි ජයවේවා

  5. Sudheera Kasun

    Thanks Bro....

  6. Keshan Wasala

    පරක්කු උනාට කමක් නෑ අනිවා අයියගේ සබ එක්ක තමා බලන්නේ. මෙන්න එහෙනම් සබ ගත්තා. බොහොම ස්තුතියි. ජය වේවා!

  7. Pradeep Iresh

    ඊළඟ එපිය එන්න කලින් සනීල වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා ඔන්න හාද....

  8. Viraj

    sub ekata thanks aiye.. jaya wewa!!

  9. Neranja Senarathne

    sub ekeata thanks yaluwa.

  10. Krish84

    thank you yaluwa

  11. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....

  12. විමා

    සබට තුති වේවා මෙන්න ගන්නෝ
    දැන් නම් කැරී ලෙඩේ ගැන පෙන්නනවා ලෙඩේ නිසා අවුල් කරගනන්ව ඕනවට වඩා වැඩියි වගේ දැනෙනවා

  13. Achi

    තැන්ක්ස් බොසා

  14. Udara Damith Dissanayaka

    කමක් නා ඉතින් දෙන්නටම එකපාර අසනීප උන නේ
    දෙන්නම ඉක්මනට සනීප වෙනද ඕනි හොදේ

  15. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  16. Shalika

    thanks

  17. Lushan Tharinda

    Subata thanks...

  18. suranuwan

    ela thanks..

  19. Nirosh C

    ස්තුතියි රොයිලි සහෝ.ජයවේවා!

  20. Rasitha Illangasinghe

    Thank you

  21. Sajeevi

    Thanks

  22. JackJill

    finally :)
    THanks!!

  23. ආසිරි ප්‍රියන්ත

    ගිය සතියේ කොටහ නම් පට්ටම පට්ට ඈ.
    ඔකීෆ් ගැන හෙන පැහැදීමක උන්නේ මන්, එත් ඒ ගෙරි බල්ලා මහා මොකෙද්ද මංදා.
    සික්. එහෙනම් බලමුකෝ අද කොටහ.
    ජය වේවා!!

  24. Lakshan

    Thanx sahoo

  25. Dasun Chathuranga

    උපසිරැසියට බොහෝම ස්තුතියි රොයිලි සහෝ......
    ඉක්මනින් සුව වෙන්න ප්‍රර්ථනා කරනවා....

  26. blackLion007

    Thanks ela ela ..........

  27. Lahiru W

    thanks Royle aiya. thanks baiscope team. Best subtitle team.

  28. Chamarank

    Well done.........

  29. Gibbs

    Thanks ...

  30. Dewadithya

    Thanks for Sub!