Watch Trailer

Gotham [S04 : E17] Sinhala Subtitles | සහෝදර ප්‍රේමය? [කතාංගයේ සිංහල උපසිරැසි]

අදත් එහෙනම් ඔන්න මේ සතියෙ ගෝතම් එපිසෝඩ් එක අරගෙන ආවා මං කට්ටියව හම්බෙන්න. පොඩ්ඩක් පරක්කු වුණා ඉතිං. එහෙනම් වැඩි කතා නැතුව පොඩ්ඩක් විස්තරේ බලමුකො. කට්ටියට මතක ඇතිනෙ ගිය සතියෙ වෙච්ච දේවල්. ටෙච් ගිය සතියෙ කට්ටියව මෝහනය කරලා කරපු පිස්සුව මතක ඇතිනෙ. ඒ ඔක්කොම කළේ ජෙරෝම් ගිහිං එයාට ඕන කරන තොරතුරු ගන්නකනුය…

අදත් එහෙනම් ඔන්න මේ සතියෙ ගෝතම් එපිසෝඩ් එක අරගෙන ආවා මං කට්ටියව හම්බෙන්න. පොඩ්ඩක් පරක්කු වුණා ඉතිං. එහෙනම් වැඩි කතා නැතුව පොඩ්ඩක් විස්තරේ බලමුකො.

කට්ටියට මතක ඇතිනෙ ගිය සතියෙ වෙච්ච දේවල්. ටෙච් ගිය සතියෙ කට්ටියව මෝහනය කරලා කරපු පිස්සුව මතක ඇතිනෙ. ඒ ඔක්කොම කළේ ජෙරෝම් ගිහිං එයාට ඕන කරන තොරතුරු ගන්නකනුයි, ක්‍රෙන් ගිහිං එයාගෙ ෆියර් ගෑස් එක ගන්නකනුයි. ඉතිං ජෙරෝම් මේ ගිය සතියෙ හොයාගත්ත තොරතුර අපි දැක්කනෙ මොකද්ද කියලා. ඔව් ලිපිනයක්. අද බලමු ඒ ලිපිනයෙ සම්බන්ධය මොකද්ද කියලා.

අද කතාව පටන් ගන්නෙ ජෙරෝම් හොයාගත්ත ලිපිනයට අදාළ තැනට බෲස් යන සිද්ධියත් එක්ක. එයා යන්නෙ ස්කෝලෙකට. ඒත් ඒ වෙනකොටත් ටෙච් එතනට ගිහිං ඉවරයි. ඉතිං මොකක් වෙයිද කියලා හිතාගන්න පුළුවන්නෙ. බෲස්ට දැනගන්න ලැබෙනවා ටෙච් එතනින් දැනගෙන තියෙන්නෙ සැන්ඩර් වයිල්ඩ් කියලා එතන ඉගෙන ගත්ත ළමයෙක් ගැන විස්තර කියලා. පස්සෙ එතනට එන ජේම්ස් ගෝඩ්න් බෲස්ගෙන් බලෙන් වගේ මේ විස්තරේ දැනගන්නවා. කොහොම හරි ජෙරෝම් දැන් මේ අදාළ නම තියෙන කෙනාව හොයාගෙන යනවා. එතනින් එහාට මං කතාව කියන්න ගියොත් රසය නැති වෙන නිසා මං මෙතනින් විස්තරේ කියන එක නවත්තන්නම්. කොහොම හරි අන්තිමට අපිට ජෝකර්ගෙ සිනහා වායුව හෙවත් ජෝකර් වෙනම් එක බලාගන්න පුළුවන් වෙනවා. හැබැයි පාට, කොළ පාට නෙවෙයි. දම් පාට. ජෝකර් වෙනම් එකමද කියලා කියන්නත් බෑ දැන් සීරියස් එක යන විදිහට. මොකද ජෙරෝම්ව ජෝකර් කරන්නත් යනවා වගේ දැනෙනවා. ( ඒ වුණාට දැන් අන්තර්ජාලය නිකුත් වෙලා තියෙන විස්තරේ පින්තූර එහෙම දැක්කම ජෝකර් වෙන්නෙ අදාළ අනිත් කෙනා කියලත් හිතෙනවා). ලබන සතියෙ එන්න තියෙන එපියෙ ප්‍රමෝ එක දැක්කහම නම් මට හිතෙන්නෙම 1989 Batman ෆිල්ම් එකේ අන්තිමට ජෝකර් බැලූන් වගයක් පාවිච්චි කරලා ගෝතම් නගරය පුරාම ජෝකර් වෙනම් එක මුදාහරිනවා වගේ වැඩක් තමා ජෙරෝම් කරන්න යන්නෙ කියලා. නමුත් හරියටම කියන්න බෑ. හැබැයි ජෙරෝම් සිනහා වායුව නම් ගෝතම් වලට නිදහස් කරන්න හදනවා කියන එක හොඳටම පැහැදිලියි.

ජය වේවා…!!!

 

Gotham on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

11,372 downloadsDownload Gotham.S04E17.Baiscopelk.com_-2.zip49 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/11/Nuwantha-e1509787365371.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

නුවන්ත දුලාන්

Subtitles

11,372 downloadsDownload Subtitles49 KB

35 comments

  1. Lushan Tharinda

    Subata thanks.
    Mr. Robot season 3 eka denna please...

  2. rasangarasanga7

    Tnx saho

  3. pubudu5566

    Sub ekata thanx bokka

  4. shehanp

    Thank You

  5. Dinesh Buddika

    thankssssssssssssssssssss.

  6. sachintha

    Sub ekata thanks sahoo
    Jaya

  7. Naveen Rangana

    උපසිරැසියට බොහොම ස්තුතියි......................

  8. Ravindu Rukshan

    Thx

  9. Gathsara Umesh

    Bhoom sthuthiyi....

  10. Sanath Indika

    thxc brooo

  11. tharindu gunarathna

    thanks

  12. dil_shan

    tnz sub ekata...

  13. Kanchana

    Thanx saahooo

  14. Sanjaya Bandara

    බොහොම ස්තූතියි. ☺☺☺
    ජය වේවා..!!

  15. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්...

  16. sachintha

    HDTV copy yata sub eka match wenne naa ne sahoo...

  17. thimilap1

    sub aul ne bro

  18. suranuwan

    ela....

  19. D.Chamara

    bohoma sthuthi sahooo jaya

  20. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

    1. Asitha Thennakoon

      machan ep 17 link eka ewapanko. hoyaganna bari unane

  21. kelumchathuranga

    thanks

  22. Sadeu_Bandara

    සිංහල උපසිරසි ලබා දුන්නාට බොහොම ස්තුතියි..

  23. Dias

    Thank you nuwa...

  24. 100

    Sub eakata thanx

  25. Viraj

    elama saho jaya wewa!

  26. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  27. Thusitha Jayathilaka

    elaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

  28. Nadeesha Chanuka

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට...... ජය වේවා!!!

  29. Recon

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට…… ජය වේවා!!!

  30. Sanjeewa19944

    Ep 17 ගත්තට එන්නේ ep16. 17 ගන්න තැනක් කියන්නකො

  31. chanaka_naveen

    ස්තූතියි සහෝ :D

  32. chamith555

    ft

  33. wajira

    thanks for sub

  34. Anonymous

    බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට...ඉදිරි ගමනට ජය වේවා...❤️❤️❤️