එහෙනම් අපි මේ සූදානම් වෙන්නේ ගෝතම් කතා මාලාවේ 18 වෙනි කොටස සමඟ එකතු වෙන්න. මගේ 150 වෙනි උපසිරැසිය කරන්න සිද්ධවුනු නිසා මේක දෙන්න පරක්කු උනා. අනික ඉතින් අවුරුදු දවස් නිසා තව හිරවුනා. කොහොමහරි ඊට කලින් කොටසත් මට බාගයක්ම කරගන්න සහයෝගය දුන්නේ සමන් ප්‍රසාද් සහෝදරයා. ඒ වෙනුවෙන් බොහොම ස්තූතියි. ඉතින් ගිය…

එහෙනම් අපි මේ සූදානම් වෙන්නේ ගෝතම් කතා මාලාවේ 18 වෙනි කොටස සමඟ එකතු වෙන්න. මගේ 150 වෙනි උපසිරැසිය කරන්න සිද්ධවුනු නිසා මේක දෙන්න පරක්කු උනා. අනික ඉතින් අවුරුදු දවස් නිසා තව හිරවුනා. කොහොමහරි ඊට කලින් කොටසත් මට බාගයක්ම කරගන්න සහයෝගය දුන්නේ සමන් ප්‍රසාද් සහෝදරයා. ඒ වෙනුවෙන් බොහොම ස්තූතියි.
ඉතින් ගිය සතියේ ඔයාලා දකින්න ඇති ජෙරොම් සහ එයාගේ නිවුන් සහෝදරයා ජෙරොමායා. ජෙරොම් පිස්සෙක් උනාට ජෙරොමායා හොඳ මොලකාරයෙක්. ඒ උනත් එයාට හැංඟිලා ඉන්න සිද්ධවුනා මොකද ජෙරොම් එයාව හොයන නිසා. කොහොමහරි ජෙරොමායා ආරක්ෂිත තැනක හැංඟිලා හිටියත් ජෙරොම් එතනත් හොයාගත්තා.ජෙරොම් පිස්සෙක් වගේ හිටියාට එයත් හොඳ මොලයක් තියෙන කෙනෙක් කියලා එයාගේ සැලසුම් වලින් තේරුම් ගන්න පුලුවන්. එතනින් ගියාම, බාබරා දැන් සෙවනැලි ලීග් එකේ නායිකාව. මොකක්ද මේ සෙවනැලි ලීග් එක කියන්නේ කියලා අපිට හරියටම ඉස්සරහට බලාගන්න පුලුවන් වෙයි.
මේ සතියේ කොටසේ තමයි ඔන්න ජෙරොම්ගේ සැලසුම් ක්‍රියාත්මක කරන්න ගන්නේ. ඔයාලාට මතක ඇති අලුත් හිනා ගෑස් එක. ඒකත් සැලැස්මේ කොටසක්. මොකද ජෙරොම්ට ඕන නගරයේ සේරම පිස්සෝ කරන්න. මුලින්ම එයා නගරාධිපති ඇතුලුව නගරයේ නායකයින් කිහිපදෙනෙක්ව අල්ලගන්නවා. එයාගේ සැලසුමේ විදියට ලොකු සෙනඟක් ඉන්න තැනක් අවශ්‍ය නිසා එයා සංගීත ප්‍රසංගයක් තියන තැනකට කඩාවදිනවා. එතනට අර අල්ලගත්තු කට්ටියවත් අරගෙන එනවා. එතන ඉඳන් තමයි එයාගේ වැඩ පටන් ගන්නේ. අපි එහෙනම් මෙතන නැතුව කතාවෙන්ම බලමු මොකද වෙන්නේ කියලා. ගිහින් එන්නම්. සුභ දවසක්!!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
11,349 downloadsDownload Gotham-S04-E18.zip30 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/11/Nuwantha-e1509787365371.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නුවන්ත දුලාන්
Subtitles
40 comments
kelumchathuranga
rasangarasanga7
Tnx mcn.
Deception sub ekath poddak parakkuyi wage nee.Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
එනකම් හිටියේ....sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයSanath Indika
thx brooo
Dias
බොහොම ස්තූතියි මචං..
Kanchana
Thanx saho
kiree
Godak sthuuuthi sub ekata sahooo gotham eke story niyemeta set wenawa batman game tiken... patta
naughty
සිංහල උපසිරැසියට ස්තූතියි
Nuwandika Dil
Elah
DUMIDU55
තෑන්ක්ස් සහෝ
Gathsara Umesh
Bhooooom sthuuthiyi ayyeee
thanula D
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා......
Naveen Rangana
සිංහල උපසිරැසියට ස්තූතියි....................
Ravindu Rukshan
Thx
Lushan Tharinda
Subata thanks...
s.s.m
tz sub ekata....
100
Sub eakata thanx
amaya tharuki
sub ekata thanks....the flash eke 17 veni episode ekath ikmanata dennoooo...18th avith ivaraine.....plzzzzz....ikanata eka denna....
chamiduprabhath
anee ow mchoo.. me sub ekata godaak thanks flash 17 sub ekath ikmanata dennako
shehanp
Thank You
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
sahancharuka
thank you
Udara Damith Dissanayaka
එල එල
D.Chamara
niyamai sahoo niyamai
dammi119
koo flash??
Nadeesha Chanuka
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට...... ජය වේවා!!!
Pasan wijewardhana
Epi 16-17 awulk unada
dil_shan
tnz saho
pasan_bawantha
19 awilla thiyenne sub denwd
Recon
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට…… ජය වේවා!!! :D
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
randunu
Thanks bro
Viraj
sub ekata thanks saho. jaya wewa!!
podda
thanks bro!!!
chanaka_naveen
ස්තූතියි සහෝ.
chamith555
ft
wajira
thanks for sub
imrdeen100
thankQ
Anonymous
බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට...ඉදිරි ගමනට ජය වේවා...❤️❤️❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



thanks