Watch Trailer

Gotham [S04 : E19] Sinhala Subtitles | ගෝතම් වල නයිට්වරයා ??? [කතාංගයේ සිංහල උපසිරැසි]

එහෙනම් අපි මේ සූදානම් වෙන්නේ ගෝතම් කතා මාලාවේ 19 වෙනි කොටස සමඟ එකතු වෙන්න. වෙනදා කරන කෙනා නම් නෙමේ. ඔව් ගෝතම් පටන් ගත්ත කෙනා. නුවන්ත සහෝට විභාහගයක් නිසා නැවත සමගාමී රූපවාහිනී කතාවකට සම්බන්ධ වෙන්න උනා. එහෙනම් ඉදිරියේදී ගෝතම් වල වගකීම මගේ අතින් සිද්ධ වේවි. හැකි ඉක්මනින් එදාම උපසිරස ලබා දෙන්න මගේ උපරි…

එහෙනම් අපි මේ සූදානම් වෙන්නේ ගෝතම් කතා මාලාවේ 19 වෙනි කොටස සමඟ එකතු වෙන්න. වෙනදා කරන කෙනා නම් නෙමේ. ඔව් ගෝතම් පටන් ගත්ත කෙනා. නුවන්ත සහෝට විභාහගයක් නිසා නැවත සමගාමී රූපවාහිනී කතාවකට සම්බන්ධ වෙන්න උනා. එහෙනම් ඉදිරියේදී ගෝතම් වල වගකීම මගේ අතින් සිද්ධ වේවි.  හැකි ඉක්මනින් එදාම උපසිරස ලබා දෙන්න මගේ උපරිම උත්සාහය දෙන්න බලන්නම්. 

ඉතින් ගිය සතියේ ඔයාලා දකින්න ඇති ජෙරොම් සහ එයාගේ නිවුන් සහෝදරයා ජෙරොමායා දෙන්නගේ සෙල්ලම. අන්තිමේදී ගෝතම් රචකයෝ කියපු දේ කරලා පෙන්නුවා.එයාල කිවේ ජෙරම් කවදාවත් ජෝකර් වෙන්නේ නැහැ කියලා. ඔව් ඒක ඇත්තක් බවට පත් කරමින් පසුගිය  සතියේ ගෝතම් වලට නිල වශයෙන් ජෝකර් චරිතයත් හඳුන්වා දුන්නා. ඒ වගේම ජෙරම් දෙවන වතාවටත් මිය ගියා.  ඒ වගේම බෘස් වෙයින් චරිතය කෙමින් කෙමෙන් මුහුකුරා යන බවක් පෙන්නුම් කරනවා. ඒ කියන්නේ බැට්මෑන් වෙන්න අවශ්‍ය පසුබිම කෙමෙක් කෙමෙන් පෙන්නුම් කරන බවක් අපිට ගිය සතියේ දකින්න ලැබුනා. දකින්න ඇතිනේ බෘස්ගේ අලුත්ම වාහනය. බැට් මුබයිල් එකම නොවුනත් ඔහුට ලැබෙන පළමු වෙඩි නොවදින රථය තමයි ඒ. ඒ වගේම පහුගිය සතියේ තැබිතාව පිරිසක් එක්කගෙන ගියානේ රේෂ් අල් ගුල්ගේ නියම අනුගාමිකයෝ කියලා. 

අද කොටස තවත් රසවත්. අද කොටස පටන්ඔ ගන්නේ පහුගිය සතියේ කොටසේ ඉතිරි කල තැබිතාගේ සිදුවීමත් සමඟින්.  මේ කොටස අවසානයේ තවත් රසවත් සහ සිත්ගන්නා සුළු දෙයක් දකින්න ලැබේවි. මම මොකුත්ම නොකිය ඉන්නම්. එත් රේෂ් අල් ගුල් නම් ආයෙත් එනවා කියලා විතරක් කියන්නම්. එහෙනම් ලබන සතියේදී හමු වෙමු. ඔබට ජය !!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

11,296 downloadsDownload Gotham-S04E19.zip30 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

හසන්ත වික්‍රමරත්න

Subtitles

11,296 downloadsDownload Subtitles30 KB

46 comments

  1. supitha

    mechchara ikamanata sub 1 dunnata godak sthuthi

  2. Ravindu Harsha

    එල සහෝ..සබ් එකට තෑන්ක්ස්

  3. Upul Sampath

    ඉක්මනින් sub eka දුන්නට thanks

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  5. tharindu gunarathna

    thanks

  6. Anuruddha Leo

    තෑන්ක්ස් මාමි

  7. s.s.m

    tz sub ekata

  8. dil_shan

    tnz saho.. digatama deepan.

  9. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. rasangarasanga7

    Tnx bro.

  11. harith98

    Thanks Bro

  12. S.K. Ruchiranga

    thzz brother

  13. විමා

    මු යකෝ
    බෑ කිය කිය වැඩට බැහැල
    සබට තුති ආ

  14. Rivinduprasad

    tnk u mcn...

  15. Ash Gunawardana02

    welawatama denawa machn ubalage wedath nobala sathutui...good luck machanla ...& well done all the best baiscope crew ..................

  16. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    සබ් එක දෙනකම් හිටියේ....

  17. 100

    Sub eakata thanx

  18. Udara Damith Dissanayaka

    ela

  19. pasan_bawantha

    Thnx ela

  20. Dias

    මිත්‍රයා..නුවා වගේ ඉක්මනින් සබ් දෙන්න.deciption එකට කරපූ දේ මේකට කරන්න එපා.ගොඩක් ආසාවෙන් බලන්නේ මේක..ස්තූතියි සබ් එකට..ඊළඟ කොටසින් හමුවෙමූ..

    1. හසන්ත වික්‍රමරත්ත

      හා. මම මොකද්ද කලේ ඔය කියන එකට?

  21. kelumchathuranga

    thanks

  22. naughty

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.

  23. Nipuna perera

    thnxx for the sub....

  24. Recon

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට…… ජය වේවා!!!

  25. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  26. sachintha

    නියමයි හසන්ත අයියා කාලෙකින් උපසිරැසියකින් අපිව හමු වෙන්න ඇවිල්ලා තියෙන්නේ...
    සබට තෑන්ක්ස් අයියේ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  27. Naveen Rangana

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට.ජය වේවා...............!!!!!!!!!!!!!!!!!!

  28. Viraj

    sub ekata thanks aiye.. jaya wewa!!

  29. futureomega

    Thax Jim Gorden...

  30. thanula D

    තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා.......

  31. suranuwan

    ela bro.....

  32. Pawan Yasara

    thanx machn! මේ ගෝතම් සිටි එක බැට්මෑන් ෆිල්ම් එකේ ගෝතම් සිටි එක නෙවේ නේද. මේ වෙන එර්ත් එකක්ද?

  33. Sadeu_Bandara

    සිංහල උපසිරසි ලබා දුන්නාට බොහොම ස්තුතියි..

  34. Dinesh Buddika

    thanks wewaaaaaa.......

  35. Pissu-pusa

    Thanks

  36. Sanath Indika

    thx broo

  37. Dhane_Sula

    E20 sub dalada thiyenne?

  38. pasan_bawantha

    Episode 20 sub denne nedd

  39. Nadeesha Chanuka

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට...... ජය වේවා!!!

  40. chanaka_naveen

    ස්තූතියි සහෝ..

  41. chamith555

    ft

  42. wajira

    thanks for sub

  43. imrdeen100

    thankQ

  44. Eranda Malith 2.0

    Thanks mcn

  45. Anonymous

    බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට...ඉදිරි ගමනට ජය වේවා...❤️❤️❤️