Watch Trailer

The Blacklist [S05 : E18] Sinhala Subtitles | සරක් මොසඩෙක් [සිංහල උපසිරසි සමඟ]

හොදටම ප්‍රමාදයි නේද? කට්ටිය පුල පුලා බලන්හිටපු 18 වෙනි කොටසයි මේ. පසුගිය සතියේ ළමා විවාහ වල සිදුවන දුක්ඛදායක පැත්තක් ගැන අපිට දැනගන්න ලැබුනා මතකයි නේද. ඒකෙදී ළමා දැරියන් සමග විවාහවන වයසක පුද්ගලයින් ඝාතනය සිදුකරන තරණ ගෑණු ළමයෙක් හමුවාන මතකයි නේ. නවාබිගේ මැදිහත්වීමෙන් ඇයට ලැබෙන දඩුවම ලිහිල් කරන්න රජය…

හොදටම ප්‍රමාදයි නේද? කට්ටිය පුල පුලා බලන්හිටපු 18 වෙනි කොටසයි මේ. පසුගිය සතියේ ළමා විවාහ වල සිදුවන දුක්ඛදායක පැත්තක් ගැන අපිට දැනගන්න ලැබුනා මතකයි නේද. ඒකෙදී ළමා දැරියන් සමග විවාහවන වයසක පුද්ගලයින් ඝාතනය සිදුකරන තරණ ගෑණු ළමයෙක් හමුවාන මතකයි නේ. නවාබිගේ මැදිහත්වීමෙන් ඇයට ලැබෙන දඩුවම ලිහිල් කරන්න රජයේ නීතිඥයා කැමතිවුනා. ඒ වගේම තමයි ටොම්ගේ ඝාතකයා ඉයන් ගාර්වි ගැන ලිස් හැරල්ඩ් ඇතුළු කණ්ඩායම දැන් හොයාගන තියෙන්නේ. ඒ කරුණු හරියටම ඔප්පු කරන්න බැරි වීම තමයි ගැටළුවක් වෙලා තියෙන්නේ.

අද… රෙඩින්ටන් ගාර්වි ගැන හෝඩුවාවක් අරගන එනවා. ඒ අර පසුගිය සතියේ හොයාගත්ත වරාය කළමණාකරුගේ ලෙජරයේ තිබුන එකක්. හැබැයි ලිස්ට නම් ඒ හෝඩුවාව පසුපස යන්න ඒ හැටි කැමැත්තක් නැහැ වගේ. ඒ වගේම තමයි අරාම් නවාබි ප්‍රේම වෘතාන්තය. පසුගිය කොටසේදී රෙස්ලර් සහ ලිස්ගේ කතාව අහලා අරාම් නවාබිට මුද්ද දුන්නේ ඇය විවාහ වෙන්න කැමතිවෙයි කියලා හිතලනේ. ඒත් ඇය එහෙම දෙයක් හිතුවේ නැහැ. රෙස්ලර් මේ වෙද්දී ඒ ගැන කණගාටුවෙන් ඉන්නේ. ඒ වගේම තමයි ලිස්ට අද කතාව අවසානයේදී හිතාගන්න බැරි විදියේ කෙනෙක් හමුවෙනවා. හොදයි එහෙමනම් කතාව බලන්නකෝ, මොකද වෙන්නේ කියලා. මේ සතියේ කළු ලැයිස්තුව නැවත කෙටි විරාමයක් ලබාගන්නවා. ආයි 19 වෙනි කොටස නිකුත්වෙන්නේ ලංකාවේ වෙලාවෙන් 26 වෙනිදා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි සදහා ගැලපෙන පිටපත සදහා උපසිරසි ගොනුව බලන්න.

3,992 downloadsDownload The-Blacklist-S05-E18-.zip34 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-07-15
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

             

Subtitles

3,992 downloadsDownload Subtitles34 KB

34 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  2. Chokzi

    tnx....

  3. Bobby

    Thank you very much for the sab

  4. Kanchana

    Thanx saho

  5. Sudheera Kasun

    Thanks sis

  6. Krish84

    thank you

  7. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    සබ් එක දෙනකම් බලන් හිටියේ....
    ටිකක්ප රක්කු උනත් සබ් එක දෙනවනේ...

  8. DocumentChanger

    Ammoo niwan dakka wage gooodaaaaak thnkx akke

  9. podda

    thanks sis

  10. M.R.Insaf

    Thank you dr..

  11. Udara Damith Dissanayaka

    thankssssssssssssssss

  12. widuranga

    parakku unata kamak naaaa
    sub eka dunnama athi sis

  13. dush135

    ela

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සුරේනි අක්කේ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  16. s.s.m

    tz sub ekata.

  17. hiruni

    thankzzzz akke

  18. shehanp

    Thank You

  19. suranuwan

    thank you

  20. Sanka Amidu

    Thanks you.... Good luck

  21. Udayaranasingha

    Ela.

  22. Rasitha Illangasinghe

    Thanks sub ekta..

  23. Thalangama

    19 කොටසටත් ඉක්මනින් සබ් දෙන්න සිස්.....

  24. neshan

    උපසිරැසියට ස්තූතියි....

  25. jana_bc

    thnks.
    ep 19 awilla

  26. Ravindu_ranasinghe

    ep 19 ep 20 awilla please sub denawada apita

  27. Rasitha Illangasinghe

    Ai parakku sub denna?

  28. Udith

    sub dennako sis.... thank u.............

  29. chandima96

    We all are glad if you can give us the subtitles of 19th and 20th episodes,as soon as you possible...
    Thank you..!

  30. dpkdharmasena

    තෑන්ක්ස් ඩියර්

  31. priyan99

    thanks sis

  32. Duminda Thushara

    page nit fund kiyala wetenawa

  33. Sajithlakshan

    උපසිරැසියට ස්තූතියි

  34. Anonymous

    Thnx sub ekta ...