ඔන්න එහෙනම් ගෝතම් අවසන් කොටස සමගයි මේ එකතු වෙන්නේ. ගෝතම් ගැන සෑහෙන්න කතාබහක් පහුගිය සතිය තුල අහන්න දකින්න ලැබුනා. මොකද හැමෝම හිතුවේ මේ තමයි ගෝතම් අපිට දකින්න ලැබෙන අවසන් කොටස කියල. බොහෝ දෙනෙක් බලාපොරොත්තු නොවුන ආකාරයට ගෝතම් වල පස්වන කතා මාලාව පටන් ගැනීම සම්බන්ධයෙන් තීරණය ලැබුනේ පසුගිය සතිය තුලයි. අ…

ඔන්න එහෙනම් ගෝතම් අවසන් කොටස සමගයි මේ එකතු වෙන්නේ. ගෝතම් ගැන සෑහෙන්න කතාබහක් පහුගිය සතිය තුල අහන්න දකින්න ලැබුනා. මොකද හැමෝම හිතුවේ මේ තමයි ගෝතම් අපිට දකින්න ලැබෙන අවසන් කොටස කියල. බොහෝ දෙනෙක් බලාපොරොත්තු නොවුන ආකාරයට ගෝතම් වල පස්වන කතා මාලාව පටන් ගැනීම සම්බන්ධයෙන් තීරණය ලැබුනේ පසුගිය සතිය තුලයි. අපිට සතුටුදායක වගේම දුකට හේතුවන ආරංචියක් තමයි ලැබුනේ. සතුටට හේතුව නම් අපිට ගෝතම් පස්වන කතා මාලාවක් අපිට දකින්න ලැබෙනවා. දුකට හේතුව නම් පස්වන කතා මාලාවෙන් පසුව අපිට ගෝතම් දකින්න ලැබෙන්නේ නැහැ. ඉතින් ඊළඟ කතා මාලාව තුල මෙසේ කතා මාලා හතරක් ඔස්සේ දැකපු ගෝතම් නගරයේ සිද්ධ උන අමුතු දේවල් දකින්න ලැබෙන එකක් නැහැ. බොහෝ දුරට ගෝතම් වල ආරක්ෂකයාගේ ආගමනය මීළඟ කතා මාලාව තුල දකින්න ලැබේවි. එහෙනම් මම කලින් කොටස ගැන මතක් කිරීමක් කරන්නම්.
කලින් කොටසේදී දකින්න ලැබුනා ජෙරමායා නගරය තුල සිය බලය පතුරවන හැටි. නමුත් එයාට තමන්ගේ සැලසුම් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරගන්න ලැබෙන්නේ නැහැ මොකද ජෙරමයාගේ සැලැස්ම එඩ් විසින් හොයාගෙන ඒක ජේම්ස් ගෝර්ඩන් හට ලබා දෙන නිසා. ඔහුට පුපුරව හරින්න වෙන්නේ එකම එක බෝම්බයක් පමණයි. ඒ වගේම හාර්වි නිර්භීත වැඩක් කරනවා දකින්නත් ඇති. බෘස්අ ඇල්ෆ්‍රඩ්ව හොයන්න ගිහින් ස්කෙයාක්‍රෝගේ උගුලකට අහුවෙලා ඉන්න කොට ඉන් බේරාගන්නේ සෙලිනා විසින්. පසුව රේෂ් අල් ගුල් නැවතත් ගෝතම් වෙතට පැමිණෙනවා. ඒ ඔහු විසින් දැකපු දර්ශනය සැබෑ නොවුන නිසා. ඔහු ජෙරමාය මුණ ගැහෙන්නේ ඒ දර්ශනය අනූව සෑම දෙයක්ම සිද්ධ කරගන්න. මොකද ඔහුට අවශ්‍ය වෙන්නේ බෘස් වෙයින් කියන තරුණයා මේ නගරය ආරක්ෂා කරන අන්ධකාරයේ නයිට්වරයා බවට පත් කර ගැනීමයි. අවසානයේ දැක්කේ මෙතුවක් කලකට එකට හිටිය බෘස් සහ සෙලිනා දෙන්නගේ හාදුව. එත් එක්කම අපි දැක්කා ජෙරමායා එතනට එනවා. අපි අන්තිමටම දැක්කේ ජෙරමායගේ වෙඩි පහරට ලක්වූ සෙලිනාව.
අද කොටස තවත් ගොඩක් රසවත්. අද කොටස පටන් ගන්නේ පහුගිය සතියේ කොටසේ ඉතිරි කල සෙලිනාගේ සිදුවීමත් සමඟින්. මම කිසිම දෙයක් නොකිය ඉන්නම්. එත් DC කොමික් වල තියෙන අන්ධකාරයට ආස කරන ඒ අන්ධකාරයේ සහිත ගෝතම් නගරය තුල දකින්න ලැබෙන එකම ආලෝකය ඇරඹෙන්නේ කෙස්ද කියලා ඔයාලට දැකගන්න ලැබේවි කියල කියන්නම්. ඒ වගේම තව ආරංචියක් ආවා ඇල්ෆ්‍රඩ් උන්නැහේටත් වෙනම කතා මාලාවක් නිර්මාණය කරන්න යනවා කියලා. ඇල්ෆ්‍රඩ්ගේ ජිවිත කතාව අලලා කොටස් 10 කින් යුතු කතා මාලාවක් ඉදිරියේදී දැකගන්න ලැබේවි. එසේ නම් පස්වන කතා මාලාවේ ආරම්භයත් සමඟ නැවත මුණ ගැහෙමු . ඔබට ජය !!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
10,079 downloadsDownload Gotham-S04E22.zip30 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
56 comments
eranga686
kiree
Alfrad කාරයගේ මගුල ගහන වෙලේ Show එක Continue කරන්නෑනේ මුන් ශිට්...
Hirunaprabodha
ගොඩාක් ස්තූතියි සහෝ... ඔබට ජය
s.s.m
tz sub ekata...
Ayesh Prashan
Thank You
Gathsara Umesh
Bhoooom sthuthiyi ayyee...
Maga nathara nokara sub eka klata...
Bhoooom sthuuthiyi....thanula D
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා.......
harith98
Thanks bro!!
Mr.X
හම්මටසිරි, පට්ට ඕයි.
ස්තුතියි සහෝDinesh Buddika
good.
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු...
ජය100
Sub eakata thanx
විමා
ගෝතම් ඊළඟ එකෙන් නවත්තනවා කියන්නේ දුක හිතෙන දෙයක් නෙමේ සතුටු හිතෙන දෙයක්
නැත්නම් මේකටත් වෙන්නේ ඇරෝ ෆ්ලෑෂ් එකට වෙච්ච දේමයි
හොඳයි-ටිකයි-නියමයි...
එහෙමයි වෙන්න ඕනා.
නැත්නම් බලන එකම DC කතා දෙකෙන් එකක් බලන එක නවත්තල දාන්නයි වෙන්නේ අර ඇරෝ ෆ්ලෑෂ් වගේ වෙන්න ගියොත් මේකත්
සැබට තුති හසී
මෙන්න ගන්නවා...tharindu gunarathna
tahnks
dil_shan
tnz sub ekata
THE NEW FOLDER
Thanks for sub......
kushani sanjula
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
සුබපැතුම්
ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා .
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්ර්ණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sherlock holmes
Thanks bro
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්...
මේක දිගටම අදීන්නේ නැතිව S5 එකෙන් නවත්තන එක හොදයි...
නැත්තම චාටර් වෙනවා කතාවත්...සුපිරියට ඉවර කරන්න පුළුවන් දැන්...futureomega
thax for the sub
ලහිරු ප්‍රසාද්
කිසිම දුකක් නෑ ඊලග සීසන් එකෙන් ඉවර වෙන එකට නම්.
මොකද ආසාවෙන් බලන කතාවක් නිසා චාටර් නොවී නවතින එක තමයි එකම බලාපොරොත්තුව.
නැත්තං මේකත් ඇරෝ, ෆ්ලෑෂ් වගේ කක්කුසියක් වෙනවා.නුවාටයි හසායියටයි දෙන්නටම ස්තූතියි උපසිරැසි වලට.
ජය!Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
naughty
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි
kelumchathuranga
thanks
Prasad Lakmal
thnx sjub dekata
Viraj
sub ekata thanks saho. jaya wewa!!
Lucifer94
ස්තුතියි...අපි වෙනුවෙන් කරපු කැපවීමට...
sadunsameera
Sub aka download wenne nane ..සොයාගත නොහැක ...kiyala wetenawa
heshanhp97
tq so much.
Vinod2dec
නියමයි….සබ් එකට තැන්ක්ස්
iDinesh
Thanks !
Kaushan Rasanga
තෑන්ක්ස්❤️
Rukmal sandaruwan weerasekara
Thanks!
amila65
thanks
D.Chamara
bohoma sthuthi sahoo degatam api wenauwe sub ganata jaya ....
tharindu gunarathna
thanks
nirosha
dukayi
Sajith Uditha
S05න්.නවත්තනවා කියලා දැනගත්තමනං මාර අවුල්. DC ලගෙ comic based ආපු හොඳම TV series එක. අපරාදෙ...
Anyway... sub එකට ස්තුතියි.මෙික අරනි ගොඩක් කල්. හැබැයි.
Naveen Rangana
බොහොම ස්තුතියි උපසිරැසියට..................ජය වේවා!!!!!!!!!!!!!
Recon
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴
chanaka_naveen
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට... :D
melinda
bohoma sthuthi upasirasa laba dun siyalu denata
AADLakmal
tnx aiye..jayawewa...
Amithamessi
Tanx ayye
pk1993
Thankkkkkkkzzzz
Dimal pathirana
Thanks for sub..
Dimal pathirana
thanks for sub...
Dimal pathirana
thanks for sub...
chamith555
ft
Supun M. Hettigoda
හැම උපසිරැසියකටම ගොඩක් ස්තුතියි..
ජයෙන් ජයම වේවා..
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


tnx bro..