හොදයි එහෙනම් මේ අරන් එන්නේ ඔරිජිනල්ස් පස්වැනි කොටසයි. වෙනදා වගේ දිග ලිපි නම් ලියන්න බලාපොරොත්තුවක් නැහැ. මොකද මේ සතියෙ වැඩ වෙලා ඉන්නේ. අනික දිග ලිපි ලිව්වට වැඩකුත් නැහැ. දැන් මේක බලන අයත් අඩුවෙලා. මේ දේවල් නිසාම කෙටියෙන් කියලා දාන්නම්. පසුගිය කොටස වෙන් වෙලා තිබුණේ මාඩි ග්‍රාස් උත්සවය වෙනුවෙන්. නමුත…

හොදයි එහෙනම් මේ අරන් එන්නේ ඔරිජිනල්ස් පස්වැනි කොටසයි. වෙනදා වගේ දිග ලිපි නම් ලියන්න බලාපොරොත්තුවක් නැහැ. මොකද මේ සතියෙ වැඩ වෙලා ඉන්නේ. අනික දිග ලිපි ලිව්වට වැඩකුත් නැහැ. දැන් මේක බලන අයත් අඩුවෙලා. මේ දේවල් නිසාම කෙටියෙන් කියලා දාන්නම්.
පසුගිය කොටස වෙන් වෙලා තිබුණේ මාඩි ග්‍රාස් උත්සවය වෙනුවෙන්. නමුත් වියරු වැටිලා හිටියෙ හෙයිලි අතුරුදහන් වෙලා නිසා. මේ එක්කම ක්ලවුස් වෘකයින්ට, වැම්පයර්ලට වගේම මායාකාරයින්ට හවස් වෙනකන් කාලේ දුන්නා හෙයිලිව හොයාගන්න කියලා. නැත්තම් එයා පවුලේ අනික් අයවත් එකතු කරලා හොද සෙල්ලමක් නටනවා කියලා. ඒත් එයාට නෙවෙයි සෙල්ලං නටන්න වුණේ හෙයිලිව අරන් ගිය කෙනා. කතාවේ අන්තිමට දැනගන්න ලැබෙනවා හෙයිලිව අරන් ගියෙ පරණ හතුරෙක් කියලා. ඒ විතරක් නෙවෙයි හෙයිලිව හම්බුනේ නැති නිසා ක්ලවුස් ප්‍රාණ ඇපයට අරන් ගිය වෘකයාව වගේම මයාකාරීව මරලා දානවා. මේ නිසාම මායාකාරයින් ක්ලවුස් එක්ක වෛර බැදගන්නවා වෘකයින්ටත් වැඩියෙන්. මේ වෙච්ච දේවල් නිසා වින්සන්ට් මයිකල්සන් පවුලට උදව් කරන ඒකත් නවත්තලා ඒ වෙනුවා ක්ලවුස්ට අනතුරු අගවනවා. ෆ්‍රේයා හෝප්ව හොයන් ගිහින් එයාගේ බලයන් ගැන, එයා නගරේ විනාශ කරනවා කියන මේ හැම දෙයක් ගැනම කියනවා. එයත් ඒකට වැඩි කැමැත්තකින් නෙවෙයි හිටියෙ.
අද කොටස තුලින් දැකගන්න ලැබෙයි ඇත්තටම කවුද හෙයිලිව පැහැරගෙන ගිහින් සෙල්ලම් කරන්නේ වගේම ඇයි එහෙම දෙයක් කලේ කියලා. ක්ලවුස් කියන්නා වගේ එයාට ඉන්නේ ගණන් කරලා කියන්නේ බැරි හතුරන් ගොඩක්. අන්න ඒ අයගෙන් කෙනෙක් තමයි මෙදාපාර හතුරන් වෙලා තියෙන්නේ. සුපුරුදු පරිදි ක්ලවුස් අතින් වෙච්ච වැරැද්දකට පලිගන්න තමයි මේ අය සැලසුම් සහගතව ඇවිත් තියෙන්නේ.
එහෙනම් ඉතින් මම ගිහින් එන්නම්. සුපර්නැචුරල් අන්තිම කොටසින් හමුවෙමු. ජයෙන් ජය!!
ප:ලි: මෙදාපාර කොටස නිකුත් වුණේ සෑහෙන ප්‍රමාද වෙලා. ඒකට හේතුව ප්‍රමාද වෙලා විකාශය වීම නිසා. ඉතින් මුලින්ම නිකුත් වුණේ වුණේ වෙබ් පිටපත්. ඒ නිසාම උපසිරැසිය කලේ වෙබ් පිටපත් වලට විතරයි. උපසිරැසිය ගැන කියනවනම් මං අරගත්තේ මුලින්ම නිකුත් වුන 1080p ඉංග්‍රීසි උපසිරැසිය. අමුතුවෙන් කියන්න ඕන නැහැනේ ඔයාලා තියා මමත් ඒ වගේ කොලිටියෙන් කතාංග බලන්නේ නැහැ කියලා. වෙන ගැලපෙන හොද උපසිරැසියක් නිකුත් වෙන්න සෑහෙන වෙලා යන නිසා ඒ උපසිරැසිය අරගෙන තමයි 720p වෙබ් පිටපතකට ගැලපෙන විදිහට එවෙලට හද හදා තමයි සබ කලේ. ඒ නිසා මතක ඇතුව WEB පිටපත් පමණක් අරගන්න. 265 HEVC එකකින්ම ගන්නවනම් හුගක් හොදයි. මොකද HEVC නොවන පිටපත් වලට සබ් එක අප්ඩේට් කර කර ඉන්න වුණේ නැහැ වෙලාවක් නැති නිසා. ප්‍රශ්නයක් තිබ්බොත් කියන්න ඉරිද දවසදී වගේ හදලා දෙන්නම්.
Due to copyright issues, we do not provide any torrent links.
the.originals.s05e05.720p.web.hevc.x265
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.
6,124 downloadsDownload The-Originals-S05E05-1.zip34 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමර සම්පත්
Subtitles
36 comments
dsdkavishka
dil_shan
වෙඩි වගේ සබ දෙනවට හද පිරි ස්තුතිය
kavishal 02
TNXS BRO
jayen jayama wewa......sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයUdara Damith Dissanayaka
සිංහල උපසිරැසියට ස්තූතියිඅවුලක් උනේ නම් නැතෝ
Lucifer94
තැන්ක්ස් බ්‍රෝ ...නියමයි මචන් .
dhanuteshi
tnx bro....
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
rrandika
Thanks Bro
DilanDilshan
patta patta broo..thadaa
gayan215
bohoma sthuthi saho....
Stranger
thanks
Nilush Angana
Sub ekata thanx
Ruki Next
PAge Not Found Enawane
darashana
ela kiri..thnx bro
tharindu gunarathna
thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
WDL සඳරුවන් ....
Sub එකට thnkz ...... දිගටම කරගෙන යන්න... ජයවේවා..
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්...
sachintha
Thanks For Sub....
shey
sub ekata thanks godak..
MC
thnxx
Kalana liyana arachchi
Meka api balanawa bn, thanks........elas
Izombie denna puluwanda
Thilan Durage
Thanks sahooo...
Ostin_Gunathilaka
thnx mcn subs walata
MadRad0912
THANKS BRO
stephan
The.Originals.S05E06 eka enne kavadada?
dsdkavishka
Iye awa
Recon
Thanks Machan
darashana
well done..
Ostin_Gunathilaka
tama nane. dahanko mcn sub
DilanDilshan
ela sahoo
suranuwan
thanks bro...
Milinda Sadaruwan
Thank you bro
Hiran
Thnx mchn
Mathew sheron
Thank you bro
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thenks bro