ඉතින් ඔයාලා Gracepoint Mini Serious එකේ පළමු කතාංගය දැනටමත් බලන්න ඇති කියලා අපි විස්වාස කරනවා. ඔන්න අදත් ඔයාලට මේ කතාවෙ දෙවන කොටස අරන් අවා.ඊට කළින් අපි ගිය සතියේ ආරම්භය මොකද වුනේ කියලා මතක් කරගෙනම ඉමු.කතාව පටන් ගන්නේ ඩැනී කියන පොඩි කොල්ලගේ අභිරහස් මරණයත් එක්ක.මේ කතාව අහලා එයාගේ පවුලේ අය අසල්වාසීන්…

ඉතින් ඔයාලා Gracepoint Mini Serious එකේ පළමු කතාංගය දැනටමත් බලන්න ඇති කියලා අපි විස්වාස කරනවා. ඔන්න අදත් ඔයාලට මේ කතාවෙ දෙවන කොටස අරන් අවා.ඊට කළින් අපි ගිය සතියේ ආරම්භය මොකද වුනේ කියලා මතක් කරගෙනම ඉමු.කතාව පටන් ගන්නේ ඩැනී කියන පොඩි කොල්ලගේ අභිරහස් මරණයත් එක්ක.මේ කතාව අහලා එයාගේ පවුලේ අය අසල්වාසීන් මෙන්ම අනිත් අයට මාධ්‍ය මගින් මේ මරණය සම්බන්ධයෙන් දැනගන්න ලැබෙනවා.මූලික විමර්ශන කටයුතුවලදී මේක මිනීමැරුමක් කියලා හොයා ගන්නවා.ඒත් එක්කම මේ සිදුවීමට අදාළ සාක්ෂි, විවිධ පුද්ගලයින් ඇතුළු සියලුම විමර්ශන කටයුතු පරීක්ෂක කාවර්ගේ ප්‍රධානත්වයෙන්, පරීක්ෂක එලී සහයෝගයෙන් කෙරෙන අතරේ මේ මුළු කතාවම මාධ්‍ය හරහා ලොකුවට ප්‍රචාරණය වෙනවා.ඩැනීගේ යාළුවා ටොම්, ඒ කියන්නේ පරීක්ෂක එමීගේ පුතා එයාගේ ෆෝන් එකේ තියන ඩැනීට යවපු මැසේජ් කෝල්ස් අයින් කරලා දානවා. ඒ වගේම ඩැනීගේ තාත්තගේ අමුතු අමුතු හැසිරීමුත් එලියට එන බව පේන්න තියනවා.
අද කතාවේදී ඔයාලට පරීක්ෂක කාවර් ගැනයි බෙත් ගැනයි ක්ලෝයි ගැනයි විශේෂ දේවල් ටිකක් දැනගන්න පුලුවන් වෙනවා.කාවර් සහ එලී දෙන්නා සාක්ෂි පස්සේ පන්නගෙන යනවා. මේකෙදී ඩැනී මරපු තැනත් හොයාගන්නවා. ඒ කොහේ වෙන්න පුලුවන්ද? ඔයාලම බලන්නකෝ.මේකේ IMBD අගය 8.1 තියනවා.
එහෙනම් ඊළඟ කොටසින් හම්බ වෙනකන් අපි ගිහින් එන්නම්. ඔබට ජය !!!
1.7 GB (Complete Season) මෙතනින් බාගන්න
275EDC90480F7B3FD1F2E0D93B604D25C4D00F44 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
907 downloadsDownload Gracepoint-EP02.zip30 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/12/Isuru-Pradeep-e1419256314462.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු නුවන්” හා “ප්‍රදීප් මධුසංඛ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles
22 comments
ray
kanthaDLA
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Kulanjana Maduranga
niayamai…thanks ISURU & PRADEEP sahola..sub ekata..digatama sub demu.jaya wewa......
harsha
ස්තූතියි මෙන්න ගත්තා සබ් එක. මේවෙනකොටත් මම මුලු කතාවම බාගෙන තියෙන්නේ. ඔක්කෝම ටික එකපාරම බලන්න තමයි හිතාගෙනෙ ඉන්නේ.
Ayesha Gayashani
wow boys.... wish u all the best!
lasantha
machan me fillm ekata sinhala sub hadala dannako, "Flash Gordon 1990"
sahan
hobit eke aluth film eka dne ndda???
me
Thanks
C#
'Serious' newei bn 'series' neh? Bohoma sthuthyi sub1ta. Jaya wewa!
Pradeep
Sab walata sahola dennatama Thanks. :D :D
sajeevi
thanks
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
ස්පීඩ් එක සුපර්ර්ර්ර්ර්ර්...
ජය වේවා. !නලින්
ස්තුතිියි සහෝලා..!
ජය වේවා!
වරුණ රංගජිත් (වරූ)
නියමයි සහෝ…
උපසිරැසියට ගොඩක් ස්තූතියි..
ජයෙන් ජයම වේවා…!!!වරුණ රංගජිත් (වරූ)
සහෝලා දෙන්නටම හොදේ..ජයෙන් ජයම වේවා…!!!
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය..........රොයිලි
බොහොම ස්තූතියි දෙන්නටම සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
supun
මේක ඒනකන් බලන් හිටියේ
බොහොම තුතිතිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)චන්දිම අමරසිංහ
නියමයි සහෝ….. සුභපැතුම්..!
දිගටම කරගෙන යන්න ශක්තිය . කාලය ලැබේවා..
අපි වෙනුවෙන් කරනා මේ සත්කාර්යයට අපගේ ස්තුතිය.
ජයෙන් ජය..Sanjeewa
thanks for sub
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

ela sahola ..digatama wede karagena yamu