හොඳයි මෙන්න ගෙනාවා 19 වෙනි කොටස. දැන් එන්න එන්නම කතාව උණුසුම් වෙනවා නේද? හොඳයි කලින්ම ඊයේ කොටස මතක් කරගම්මු. මොකද නොහිතපු දෙයක් නොවැ සිද්ධ වුණේ. “දවසේ හාදයයි”, “ඕඩ්‍රි කෙළි” හමුවක් දාගන්නවා ආරක්ෂක ලේකම් වෙච්ච “ඕඩ්‍රි කෙළිගේ තාත්තා” එක්ක. පටිගත කිරීම අහන “ඕඩ්‍රි කෙළිගේ තාත්තා” විසින් “දවසේ හාදයාව” අ…

හොඳයි මෙන්න ගෙනාවා 19 වෙනි කොටස. දැන් එන්න එන්නම කතාව උණුසුම් වෙනවා නේද? හොඳයි කලින්ම ඊයේ කොටස මතක් කරගම්මු. මොකද නොහිතපු දෙයක් නොවැ සිද්ධ වුණේ.
“දවසේ හාදයයි”, “ඕඩ්‍රි කෙළි” හමුවක් දාගන්නවා ආරක්ෂක ලේකම් වෙච්ච “ඕඩ්‍රි කෙළිගේ තාත්තා” එක්ක. පටිගත කිරීම අහන “ඕඩ්‍රි කෙළිගේ තාත්තා” විසින් “දවසේ හාදයාව” අත් අඩංගුවට ගන්නවා. මොකද එයා හිතනවා මේක ප්‍රසිද්ධ වුණොත් “කොන්දක් නැති ලෝගන් ලොක්කා” විතරක් නෙවෙයි මුළු ඇමරිකාවෙම ප්‍රතිරූපයට හානියක් වෙන හින්දා මේ ගැන කියලා “කොන්දක් නැති ලෝගන් ලොක්කාව” වෙන මොකක් හරි හේතුවක් මත ඉල්ලා අස්වෙන තැනට බලපෑම් කරන්න. හැබැයි ඒක වෙන්න කලින් “නරි හෙන්ඩර්සන්” “දවසේ හාදයාව” හොයාගෙන “ඕඩ්‍රි කෙළිව” ප්‍රාණ ඇපේට අරගෙන පටිගත කිරීම අරගන්නවා. ඉතින් අන්තිම මොහොතේ වෙච්ච මේ සිදුවීම් හින්දා “ඕඩ්‍රි කෙළිගේ තාත්තාටම” ඉල්ලා අස්වෙන්න කියලා “කොන්දක් නැති ලෝගන් ලොක්කා” බලකරනවා.
හොඳයි එහෙනම් අද කොටස බලන්නකෝ. සෑහෙන උත්වේගජනක කොටසක් එක්ක එහෙනම් හෙටත් හමුවෙමු. මතු සම්බන්ධයි….363
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
32394720cbb612f44f0b2d7afb09c8cf1b72f147 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,199 downloadsDownload 24.S...05E19.baiscopelk.zip130 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
16 comments
sajeevi
asitha
thanks royly sahooooo
anuka piumal
ayye thanks sub ekata ayye puluwan welawat sub dekakma danda eka dawasakata next eka balanakan iwasillak ne
UD
Patta pata pata thankz honde..
Kulanjana Maduranga
niayamai…thanks ROILY Aiye..sub ekata..digatama sub demu.jaya wewa......
ජීවන්ත
මචන් මන්, season 1/2/3/4 වල තිබුන ටොරන්ට් ෆයිල් එකෙන් download කලේ(338a35cdaa275be3184bd1fe83ce700935d0d043).මේ season එකේ කලින් දුන්න කොටස් වලත් සබ් ගැලපෙන්නේ නැහැ….සැරින් සැරේ සබ් හදන්න වෙනවා.පුළුවන් නම් ඔකටත් ගැලපෙන්න සබ් දෙන්න.මොකද මන් season 9ම එකෙන් download කලේ… season 4 වෙනකම් සබ් ගැලපුනා……
anuka piumal
awlak ne bn megollo dunna torent ekennam sub hodata galapenawa 100% working super
ජීවන්ත
කලින් දුන්නේ ඔය link එක නෙමෙයි බන්.මං කලින් දුන්න link එකකින් ඔක්කොම download කලේ..
වරුණ රංගජිත් (වරූ)
නියමයි රොයිලි අයියා…
උපසිරැසියට ගොඩක් ස්තූතියි..
ජයෙන් ජයම වේවා…!!!“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය..........කවිෂ
ඔය 124MB Torren එක කොලිටිද?
කවීෂ
ඔය 124MB Torrent එක කොලිටිද?
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)චන්දිම අමරසිංහ
නියමයි සහෝ….. සුභපැතුම්..!
දිගටම කරගෙන යන්න ශක්තිය . කාලය ලැබේවා..
අපි වෙනුවෙන් කරනා මේ සත්කාර්යයට අපගේ ස්තුතිය.
ජයෙන් ජය..හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Buddika
machan subtitle download wenne nane. 403 Forbidden error kiyala enawa.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thanks