මේ කොටසේදී සිද්ධවෙන දේ කියන්න කලින් පරණ අය ගැන මතක් කරන්න වෙනව, මතක ඇතිනේ ඇබිට උදව් කරපු ෂෙරිෆ් කොර්බින්, එයාගේ පුතා මේ කතාවේදී එනවා, ඒ වගේම නළා කාරයාගේ නළාව මතකද දන්නේ නෑ කට්ටියට, හෙන්රි ඒ නළාව කුඩු කරනවනේ, ඒ කුඩු වලට මොනාද කළේ කියල මේ කතාවේදී හෙළිදරව් වෙනවා, නන්නාදුනන සත්වයෙක් දරුණු විදියට පහර දෙ…

මේ කොටසේදී සිද්ධවෙන දේ කියන්න කලින් පරණ අය ගැන මතක් කරන්න වෙනව, මතක ඇතිනේ ඇබිට උදව් කරපු ෂෙරිෆ් කොර්බින්, එයාගේ පුතා මේ කතාවේදී එනවා, ඒ වගේම නළා කාරයාගේ නළාව මතකද දන්නේ නෑ කට්ටියට, හෙන්රි ඒ නළාව කුඩු කරනවනේ, ඒ කුඩු වලට මොනාද කළේ කියල මේ කතාවේදී හෙළිදරව් වෙනවා, නන්නාදුනන සත්වයෙක් දරුණු විදියට පහර දෙනව, නිකම් නෙමේ මිනිස්සුන්ගේ ශරීර අවයව කාලා දානවා, ඒ වගේම හෙන්රි ඒ සත්වයව එවන්නේ ජින්කැන් කියල දෙයක් හොයාගන්න, ඒක මොනාට කියල ඊගාව කොටසේදී බලාගන්න පුළුවන්, ඊට කලින් මේ කොටස බලල ඉන්නකො ඔන්න.
5003ebde362f1682cdac28fb7e39d48a5d5fabae 2d8e854a5ff3fa6129c2ea09442d49628392b5cc ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,405 downloadsDownload sleepy.hollow.S2-E6.baiscopelk.zip56 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/kina.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චලිදු දේශාන්
Subtitles
18 comments
sajeevi
kushan charith
එල එල සහෝ............thanks sub එකට....ඉතුරු epi ටිකටත් ඉක්මනටම sub දාන්ඩෝ...................
නලින්
ස්තුතියි කිනා..!
ජය වේවා!
Sam
thnkss sahoo...elzzz
Mahesh
sub ekata thanx aaaaaaaa
වරුණ රංගජිත් (වරූ)
නියමයි සහෝ…
උපසිරැසියට ගොඩක් ස්තූතියි..
ජයෙන් ජයම වේවා…!!!Ama
ස්තූතියි සහෝ!!!!
Kulanjana Maduranga
niayamai…thanks CHALINDU saho..sub ekata..digatama sub demu.jaya wewa......
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය..........lakshan
බොහෝම ස්තුතියි සබ් එකට.
රොයිලි
බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
මරු කිනෝ.
ජය වේවා. !Achintha Sameera
චලිදු දේශන් (කිනා) තැන්ක්ස් මචෝ සබ එකට
තව කොටස් 5යි එකත් ඉක්මනට දීල ඉවර කරන්නතිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)චන්දිම අමරසිංහ
නියමයි සහෝ….. සුභපැතුම්..!
දිගටම කරගෙන යන්න ශක්තිය . කාලය ලැබේවා..
අපි වෙනුවෙන් කරනා මේ සත්කාර්යයට අපගේ ස්තුතිය.
ජයෙන් ජය..nirosha
happy new year kiyanagamanma sab ekata thanks karanawa
Chinthaka chathuranga
thnkss sahoooo…elzzz
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Advertisement

thanks