ඔයාලට කොහොමද? ගියසතියේ කොටසේදී ඔයාලට මතක ඇති තවත් එක සැකකාරයෙක් ගැන හොයාගත්තා මේ මරණයට සම්බන්ධව. ක්ලෝයිගේ පෙම්වතා ඩීන්ගෙනුත් වැදගත් තොරතුරු ටිකක් එලියට එනවා මේ අතර ටොම් එලීගේ වාර්තා ගැන හොරෙන් බලලා එයාගේ ලැප් එකෙන් ඒ ගැන තොරතුරු හෙව්වා.ඒවගේම එලී, පරීක්ෂක කාවර්ට කෑමකට ආරාධනා කලා මතක ඇති. කතාව අවසානය…

ඔයාලට කොහොමද? ගියසතියේ කොටසේදී ඔයාලට මතක ඇති තවත් එක සැකකාරයෙක් ගැන හොයාගත්තා මේ මරණයට සම්බන්ධව. ක්ලෝයිගේ පෙම්වතා ඩීන්ගෙනුත් වැදගත් තොරතුරු ටිකක් එලියට එනවා මේ අතර ටොම් එලීගේ වාර්තා ගැන හොරෙන් බලලා එයාගේ ලැප් එකෙන් ඒ ගැන තොරතුරු හෙව්වා.ඒවගේම එලී, පරීක්ෂක කාවර්ට කෑමකට ආරාධනා කලා මතක ඇති. කතාව අවසානයේදී මුහුදේ බෝට්ටුවක් ගිනිගන්නවා පෙන්නුවා.
අද කතාවේදී ඒ බෝට්ටුව ගැන පරීක්ෂක කරගෙන යනවා. ඒවගේම රෙනී ඔවෙන් දෙන්නා ජැක් ගැන යම් තොරතුරු වගයක් හොයා ගන්නවා. පරීක්ෂක කාවර් සහ රේමන්ඩ් අතර ගැටුමක් ඇතිවෙනවා බෙත්ගේ ගෙදරදී. මේ අතර රෙනී කොහොමහරි බෙත්ලගේ අවසරය ඇතුව මේ පිලිබඳ ලිපියක් පත්තරේට දානවා. ගියසතියේ එලී, පරීක්ෂක කාවර්ට කළ ආරාධනාව අනුව කාවර් එලීලගේ ගෙදර කෑමකට යනවා. අද ඩැනීගේ ෆෝන් එකත් හොයාගන්නවා. මේ අතර ටොම් එලීගේ වාර්තා ගැන හොරෙන් බලනවා. අද කතාවට 8.0ක IMDB අගයක් තියනවා.
ඊළඟ කොටසෙන් හමුවෙනකන් අපි ගියා, බයිස්කෝප් අඩවියට ජය!
1.7 GB (Complete Season) මෙතනින් බාගන්න
275EDC90480F7B3FD1F2E0D93B604D25C4D00F44 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
526 downloadsDownload Gracepoint-EP05.zip32 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/12/Isuru-Pradeep-e1419256314462.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු නුවන්” හා “ප්‍රදීප් මධුසංඛ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles
10 comments
supun
Kulanjana Maduranga
niayamai…thanks ISURU & PRADEEP mcnla..sub ekata..digatama sub demu.jaya wewa......
me
Thanks
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
ඉක්මනින්ම දීල තියෙන්නෙ. :-P
ජය වේවා. !sajeevi
thanks
චන්දිම අමරසිංහ
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)“චූටී මල්ලි”
එල බන්
සබට තුති
ඔබට ජය.......රොයිලි
බොහොම ස්තූතියි ප්‍රදීප් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

මේක ඒනකන් බලන් හිටියා
සබ් වලට තුති
දිගටම කරගෙන යන්