ඉතින් ඔයාලට කොහොමද? පෙර කොටස ඔයාලා බලන්න ඇති කියලා හිතනවා. ඒක ආයපාරක් මතක් කරගෙන ඉමුකෝ. ඉතින් එදා කතාවේ ඔයාලට මතක ඇති අර බෝට්ටුව ගැන. පරීක්ෂණ කණිඩායම ඒ ගැන විමර්ශනනය කරන අතරේ අපේ පරීක්ෂකතුමයි අර ආත්මයත් එක්ක ගණුදෙනු කරන පුද්ගලයත් එක්ක පොඩි අවුලක් ඇති වුනා මතක ඇතිනේ. ඒවගේම කාවර්, පරීක්ෂක එලිගේ ගෙදර…

ඉතින් ඔයාලට කොහොමද? පෙර කොටස ඔයාලා බලන්න ඇති කියලා හිතනවා. ඒක ආයපාරක් මතක් කරගෙන ඉමුකෝ. ඉතින් එදා කතාවේ ඔයාලට මතක ඇති අර බෝට්ටුව ගැන. පරීක්ෂණ කණිඩායම ඒ ගැන විමර්ශනනය කරන අතරේ අපේ පරීක්ෂකතුමයි අර ආත්මයත් එක්ක ගණුදෙනු කරන පුද්ගලයත් එක්ක පොඩි අවුලක් ඇති වුනා මතක ඇතිනේ. ඒවගේම කාවර්, පරීක්ෂක එලිගේ ගෙදර ගියා රෑ කෑමකට. මෙයාට ආරාධනා කරන්නේ නම් එලීගේ මහත්තයා ජෝ. ඉතින් මෙයාලා එදා රෑ හොඳ සංග්‍රහයක් කරනවා කාවර්ට. ඒවගේම මෙතන පොඩි කුතුහලයක් දනවන තැනක් තියනවා.මේ අතර නැවතත් කාවර්ගේ ලෙඩේ මතුවෙලා එයාට ලෙඩ ඇඳට වැටෙන්න වෙනවා. ඉතින් කතාව අවසාන වුනේ බෙත්ලගේ ගෙදර තිබුණ සංග්‍රහයකින්.
ඔයාලා හිතන්නේ මෙතන ඩැනීගේ මිනීමරුවා ඉන්නවා ඇති කියලද?අපි තාම දන්නේ නෑනේ ඒක.
එහෙනම් අද කතාවට යමුකෝ. රෙනී සහ ඔවෙන් එකතුවෙලා පත්තරේට දාන ලිපියක් නිසා ලොකූ අවුලක් වෙනවා. ඒක ගොඩාක්ම බලපාන්නේ ජැක් රේන්හූඩ්ට. පත්තරේ විස්තරේ නිසා මේ කතාව මුලු ටවුන් එකම දැනගන්නවා. ඒකනිසා මිනිස්සු කලබල වෙලා ජැක්ව හොයාගෙන එනවා. මේ අතර, මාර්ගෙයි ජෙමාගෙයි අතර සිද්දවුන සම්බන්ධය බෙත් දැනගන්නවනේ. බෙත්,ජෙමා ඉන්න තැනට ඇවිල්ලා ජෙමාට පොඩි සද්දයක් දානවා එයාගේ පවුලෙන් ඈත් වෙලා ඉන්න කියලා. එදා ගිනිගත්ත බෝට්ටුව මතක ඇතිනේ,ඒ බෝට්ටුවේ අයිතිකාරයා කවුද කියලත් ඔයාලට අද දැනගන්න් පුලුවන්. ඒවගේම අද කතාව අවසානවෙන්නේ පොඩ්ඩක් දුක්මුසු විදියට. ඒ ඇයි කියලත් ඔයාලට අද කතාව බලලම තේරුම්ගන්න පුලුවන්. අද කතාවට 8.2ක IMDB අගයක් තියනවා. එහෙනම් අද කතාව බලන්න ආරාධනා කරන ගමන්ම ඊළඟ කොටසින් හම්බ වෙනකන් අපි ගිහින් එන්නම්. අඩවියට ජය!!!
1.7 GB (Complete Season) මෙතනින් බාගන්න
275EDC90480F7B3FD1F2E0D93B604D25C4D00F44 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
476 downloadsDownload Gracepoint-EP06.zip27 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/12/Isuru-Pradeep-e1419256314462.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු නුවන්” හා “ප්‍රදීප් මධුසංඛ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles
9 comments
sajeevi
Kulanjana Maduranga
niayamai…thanks ISURU & PRADEEP mcnla..sub ekata..digatama sub demu.jaya wewa……
supun
හැමදාමත් වගේ සුපිරි දිගටම කරගෙන යන්
චන්දිම අමරසිංහ
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)“චූටී මල්ලි”
එල බන්
සබට තුති
ඔබට ජය.......ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
ජය වේවා. !රොයිලි
බොහොම ස්තූතියි ප්‍රදීප් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thanks