Watch Trailer

Great Expectations [E02] Sinhala Subtitles | උදාර අපේක්ෂා! [සිංහල උපසිරැසි සමග]

මේ පළවෙන්නේ Great Expectations කතාවේ දෙවැනි කොටසේ සිංහල උපසිරසියයි. මේක මගේ තිස් හත්වැනි උපසිරැසි නිර්මාණයයි. පසුගිය කොටස අවසානයේ ෆිලිප් පිරිප්ට හිටිහැටියේ කඩාපාත් වුණු වාසනාව ගැන ඔබට මතක ඇතිනේ. පළමු කොටස අවසන් වුණේ පිප්, අබිරහස් අනුග්‍රහකයෙකුගෙන් තමාට ලැබුණු ශිෂ්‍යත්වය නිසා ලන්ඩනයට පිටත් වීමෙනුයි…

 

මේ පළවෙන්නේ Great Expectations කතාවේ දෙවැනි කොටසේ සිංහල උපසිරසියයි. මේක මගේ තිස් හත්වැනි උපසිරැසි නිර්මාණයයි. පසුගිය කොටස අවසානයේ ෆිලිප් පිරිප්ට හිටිහැටියේ කඩාපාත් වුණු වාසනාව ගැන ඔබට මතක ඇතිනේ. පළමු කොටස අවසන් වුණේ පිප්, අබිරහස් අනුග්‍රහකයෙකුගෙන් තමාට ලැබුණු ශිෂ්‍යත්වය නිසා ලන්ඩනයට පිටත් වීමෙනුයි. ලන්ඩනයේදී ඔහු ජැගර්ස් හමුවීමට යනවා. එහිදී ඔහුට නවාතැන් පහසුකමක් සැලසෙනවා. ලන්ඩනයේදී පිප් ඉන්නේ හැවිෂම් මෙනවියගේ ඥාතියෙක් වන හර්බට් පොකට් සමඟයි.මේ පළවෙනි කොටසේදී පිප් එක්ක රණ්ඩුවෙලා නහය තුවාල කරගත්ත ඒ හර්බට් පොකට් මයි. එදාට වඩා මුළුමනින්ම වෙනස් ඔහු අද පිප්ට ලන්ඩනයේ ජිවිතයට හුරුවෙන්න උපකාර කරනවා. මේ අතරේ ලන්ඩනයට පිටත් වුණු එස්ටෙලා ගැනත් තොරතුරක් දැනගැනීමට පිප් උත්සහ කරනවා. දරදඬු සිතක් ඇත්තියක වන එස්ටෙලාගෙන් ආදරය දිනා ගැනීමට ඔහුට හැකිවෙයි ද? හැවිෂම් මෙනවිය තම දියණිය මෙතරම් දරදඬු ගතිගුණ ඇත්තියක ලෙස හදාවඩා ගන්නේ කුමන අරමුණකින් ද? මේ අතර බෙන්ට්ලි ඩ්‍රමල් නම් ධනවත් කෙළිලොල් තරුණයා එස්ටෙලා දිනා ගැනීමට උත්සාහ කරනවා. මේ දෙදෙනාගෙන් ජයග්‍රහණය ලබන්නේ කවුද? මේ අතර තම ගුප්ත අනුග්‍රාහකයා පිළිබඳව පිප්ට දැනගැනීමට ලැබෙන්නේ කුමක්ද? අද කතාව බලලම මේ ගැන දැනගනිමු එහෙනම්.

අද පළවෙන කථාංගය ගැන:
දෙවන කොටස
අධ්‍යක්ෂණය – බ්‍රයන් කර්ක්
තිරරචනය – සාරා ෆෙල්ප්ස් (චාල්ස් ඩිකන්ස්ගේ නවකතාව ඇසුරින්)
IMDb ratings: 8.2/10
මුල්වරට විකාශය වූ දිනය : 2011 දෙසැම්බර් 28

මෙහි උපසිරැසි ලබාදී ඇත්තේ HDTV පිටපත සඳහා යි. මේ උපසිරසියේ නමින් Google Search කරලා දී ඇති උපසිරැසියට ගැළපෙන Torrent එක හොයාගන්න අපහසු වෙන එකක් නැහැ. දිගටම බයිස්කෝප් අඩවියත් එක්ක රැඳී ඉන්න! කරුණාකර මේ නිර්මාණය පිළිබඳ ඔබේ අදහස් Comment එකකින් අප වෙත දන්වන්න.
ඔබට තෙරුවන් සරණයි!!
🙂 🙂 🙂

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා වලංගු වේ.

1,739 downloadsDownload Great.Expectations-2011-S01E02.zip31 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/Kesara-Withanage.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේ්‍සර විතානගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ප්‍රබුද්ධ කේසර විතානගේ

Subtitles

1,739 downloadsDownload Subtitles31 KB

14 comments

  1. viraj harsha

    Thanks..anith epiyat ikmanta demu..jayawewa

  2. Krishan NiShalya

    බොහොම ස්තුතියි
    ඉතුරු කොටසටත් ඉක්මනින් දෙමු ...
    ☺☺☺☺

  3. Udara Damith Dissanayaka

    බොහොම ස්තුතියි.......
    .
    .
    එල

  4. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. jagannatha

    බොහොම ස්තූති. මෙවැනි සම්භාව්‍ය කථාමාලාවක් තෝරා ගැනීම ම අගය කළ යුත්තකි. ඔබේ කටයුතු සඵල වේවා !

  6. MadhuBandara

    Thank You

  7. එල්.සී. දමැල්

    මේක බලන්න ඕන. සහෝ සබ් ගේන්නේ බොහොම වටින කතාවලට.. සබ් කරන එක අමාරු වෙන්නැති . වටිනවා... ස්තුතියි

  8. Suranjan

    Thanks machan.......jayawewa..........!

  9. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....

  10. npmuweerasinghe

    Thanks

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  13. Nishshanka Ruwan

    ස්තුතියි :)

  14. Saranga J. Liyanagama

    බොහෝම ස්තූතියි සහෝ...