මේ කොරියානු ඉතිහාසය මත පදනම්ව නයින් ටේල් ෆොක්ස් කියන පුරාවෘර්තය ආශ්‍රයෙන් සැකසුනු ෆැන්ටසියක්.ඔයාලාහැමෝම දන්නවනේ මේ දවස් වල ජාතික රූපවාහිනියේ විකාශනය වෙන ඉසිවර වෙදැදුරු කතාව.මේ කතාවත් විකාශනය වෙලාතියෙන්නේ අන්න ඒ කතාවට පස්සේ MBC කියන දකුණු කොරියානු නාලිකාවේ.ඒ විතරක් නෙවෙයි මේ කතාව පිලිපීනේ,ඉන්දුනීසි…
මේ කොරියානු ඉතිහාසය මත පදනම්ව නයින් ටේල් ෆොක්ස් කියන පුරාවෘර්තය ආශ්‍රයෙන් සැකසුනු ෆැන්ටසියක්.ඔයාලාහැමෝම දන්නවනේ මේ දවස් වල ජාතික රූපවාහිනියේ විකාශනය වෙන ඉසිවර වෙදැදුරු කතාව.මේ කතාවත් විකාශනය වෙලාතියෙන්නේ අන්න ඒ කතාවට පස්සේ MBC කියන දකුණු කොරියානු නාලිකාවේ.ඒ විතරක් නෙවෙයි මේ කතාව පිලිපීනේ,ඉන්දුනීසියාවේ, ඊෂ්‍රායලයේ, ජපානේ, හොං කොං, තායිවානේ, වගේම මොන්ගෝලියාවෙත් විකාශනය වෙලාතියෙනවා.මිනිත්තු 60 කොටස් 24 කින් විකාශනය කරන ලද මේ කතාව විකාශනය අරඹලා තියෙන්නේ 2013 අප්‍රේල් මාසේ.Gu Family Book ලියලා තියෙන්නේ Kang Eun-kyung , නිෂ්පාදනය කරලා තියෙන්නේ Park Tae-young සහ Lee Chang-seop,ඒ වගේම අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Shin Woo-chul විසිනුයි.මෙහි සොඋන්ඩ් ට්‍රච්ක් එක නිර්මානය කරලාතියෙන්නේ Park Se-jun විසින්.ප්‍රධාන නළුවයි නිළියයි වෙන්නේ Lee Seung-gi සහ Suzy. මේ රූපවාහිනී සලරූ පෙලටහොඳම නිළිය ඇතුලු සම්මාන ගොඩක් හම්බුවෙලා තියෙනවා.ඒකෙන්ම ඕයගොල්ලන්ට හිතාගන්න පුලුවන්නේ මේ කතාව ගැන.මේ කතාවේ හඬ පරිපාලනය ඉතාම උසස් මට්ටමක තිබෙන බව ඔයගොල්ලොන්න්ට කතාව රස විඳිද්දි තේරේවි. ඒ වගේමඉතාමත් මිහිරි ගීත කීපයකුත් මේකේ අඩංගු වෙනවා.
දැන් හැරෙන්නම් කතාව දෙසට.කතාව පටන් ගන්නේ රාජ්‍ය ද්‍රෝහියෙකුගේ දරුවෝ දෙන්නේක් නාට්‍යංගනාවන්ගේ නිවසකටබලෙන් රැගෙන ඒමෙන්.එහිදී ඒම ගෑනු ළමයා නිවස තුලට යාමට ප්‍රතික්ෂේප කිරීම නිසා අමානුෂික ලෙස නිර්වස්ත්‍ර කර ගසකගැට ගසනවා.මේ අතරේ මේ සිදුවීම දිහා ගසක සිට ටිකක් අමුතු විදිහක පුද්ගලයෙක් බලා සිටිනවා.මම කතාව වැඩිය කියන්නයන්නෑ.එතකොට කතාවේ රසේ නැති වෙනවනේ.ගසේ සිටි පුද්ගලයා කව්ද?ඔහු හා ඇය අතරේ ඇති සම්බන්නේ කුමක්ද?ඔහුඇයව බේරාගනීවිද? නැත්නම් විනාශ කරාවිද? කතාව බලලම දැනගන්නකෝ.මම තව දෙයක් කියන්න කැමතියි… වැරදි තිබුනොත් සමාවෙන්න.
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
5.86 GB (250MB) කොපිය මෙතනින් බාගන්න
AE3B9A3E0C41508F2C74CA9A65555F526DD32B2D ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
790 downloadsDownload Gu.Family.Book_.E05.zip28 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/sinethG.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සිනෙත් ගමච්චිගේ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සිනෙත් ගමච්චිගේ
Subtitles
6 comments
kavinda
තරිඳු ලක්ෂ්මන්
9වෙනි කොටසේ ඉදලා මමයි සබ් දෙන්නෙ මචෝ
Kulanjana Maduranga
ELA AHHHH.....
Kulanjana Maduranga
niayamai…thanks SINETH saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සිනෙත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
silent$
thanx bro !!!!!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Gu Family Book : E05 with sinhala subtitles | ආදරය වෙනුවෙන් මිනිස් වෙසක් පතා [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/Gu-Family-Book-KTV-1.jpg)

බොහොම අමාරුවෙන් ඉවසන් හිටියේ. ගොඩක් ස්තුතියි ලස්සනම ලස්සන කතාවක් ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්න බලන්න ඉවසන්න බෑ වගේ
සබට ගොඩක්ම ගොඩක් ස්තූතියි.අරමුණ කරා නොසැලී… යමු
උබලත් එක්ක හැමදාමත් අපි ඕනේ දෙයක් කියහල්ලා…ඕනේ එකක්…උදවු කරන්න අපි ලෑස්තියි.
සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට. ඔන්න ඔහොමනෙ වැඩ වෙන්න ඕනේ..දැන් නම් මේ සයිට් එක බැලුවාම පේනවා නියමයි හැම දේම අංග සම්පුර්ණයි ..
ඔබලාට අයූ රක්කන්ත ආවඩා…
මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
මේවගේ පට්ට කතාවකට පුලුවන් ඉකමනින් සබ් දෙන්න..
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට. සුපිරි එකකට දිලා නේ නියමයි. දිගටම හැකි වෙලාවට උපසිරැසි දෙන්න .