Watch Trailer

Gu Family Book : E02 with sinhala subtitles | ආදරය වෙනුවෙන් මිනිස් වෙසක් පතා [සිංහල උපසිරසි සමඟ]

මේ කොරියානු ඉතිහාසය මත පදනම්ව නයින් ටේල් ෆොක්ස් කියන පුරාවෘර්තය ආශ්‍රයෙන් සැකසුනු ෆැන්ටසියක්.ඔයාලාහැමෝම දන්නවනේ මේ දවස් වල ජාතික රූපවාහිනියේ විකාශනය වෙන ඉසිවර වෙදැදුරු කතාව.මේ කතාවත් විකාශනය වෙලාතියෙන්නේ අන්න ඒ කතාවට පස්සේ MBC කියන දකුණු කොරියානු නාලිකාවේ.ඒ විතරක් නෙවෙයි මේ කතාව පිලිපීනේ,ඉන්දුනීසි…

 

Gu Family Book KTV 1

මේ කොරියානු ඉතිහාසය මත පදනම්ව නයින් ටේල් ෆොක්ස් කියන පුරාවෘර්තය ආශ්‍රයෙන් සැකසුනු ෆැන්ටසියක්.ඔයාලාහැමෝම දන්නවනේ මේ දවස් වල ජාතික රූපවාහිනියේ විකාශනය වෙන ඉසිවර වෙදැදුරු කතාව.මේ කතාවත් විකාශනය වෙලාතියෙන්නේ අන්න ඒ කතාවට පස්සේ MBC කියන දකුණු  කොරියානු  නාලිකාවේ.ඒ විතරක් නෙවෙයි මේ කතාව පිලිපීනේ,ඉන්දුනීසියාවේ, ඊෂ්‍රායලයේ, ජපානේ, හොං කොං, තායිවානේ, වගේම මොන්ගෝලියාවෙත් විකාශනය වෙලාතියෙනවා.මිනිත්තු 60 කොටස් 24 කින් විකාශනය කරන ලද මේ කතාව විකාශනය අරඹලා තියෙන්නේ 2013 අප්‍රේල් මාසේ.Gu Family Book ලියලා තියෙන්නේ Kang Eun-kyung , නිෂ්පාදනය කරලා තියෙන්නේ Park Tae-young සහ Lee Chang-seop,ඒ වගේම අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Shin Woo-chul විසිනුයි.මෙහි සොඋන්ඩ් ට්‍රච්ක් එක නිර්මානය කරලාතියෙන්නේ Park Se-jun විසින්.ප්‍රධාන නළුවයි නිළියයි වෙන්නේ Lee Seung-gi සහ Suzy. මේ රූපවාහිනී සලරූ පෙලටහොඳම නිළිය ඇතුලු සම්මාන ගොඩක් හම්බුවෙලා තියෙනවා.ඒකෙන්ම ඕයගොල්ලන්ට හිතාගන්න පුලුවන්නේ මේ කතාව ගැන.මේ කතාවේ හඬ පරිපාලනය ඉතාම උසස් මට්ටමක තිබෙන බව ඔයගොල්ලොන්න්ට කතාව රස විඳිද්දි තේරේවි. ඒ වගේමඉතාමත් මිහිරි ගීත කීපයකුත් මේකේ අඩංගු වෙනවා.

දැන් හැරෙන්නම් කතාව දෙසට.කතාව පටන් ගන්නේ රාජ්‍ය ද්‍රෝහියෙකුගේ දරුවෝ දෙන්නේක් නාට්‍යංගනාවන්ගේ නිවසකටබලෙන් ‍රැගෙන ඒමෙන්.එහිදී ඒම ගෑනු ළමයා නිවස තුලට යාමට ප්‍රතික්ෂේප කිරීම නිසා  අමානුෂික ලෙස නිර්වස්ත්‍ර කර ගසකගැට ගසනවා.මේ අතරේ මේ සිදුවීම දිහා ගසක සිට ටිකක් අමුතු විදිහක පුද්ගලයෙක් බලා සිටිනවා.මම කතාව වැඩිය කියන්නයන්නෑ.එතකොට කතාවේ රසේ නැති වෙනවනේ.ගසේ සිටි පුද්ගලයා කව්ද?ඔහු හා ඇය අතරේ ඇති සම්බන්නේ කුමක්ද?ඔහුඇයව බේරාගනීවිද? නැත්නම් විනාශ කරාවිද? කතාව බලලම දැනගන්නකෝ.මම තව දෙයක් කියන්න කැමතියි… වැරදි තිබුනොත් සමාවෙන්න.

a brand new life (2009) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

5.86 GB (250MB) කොපිය මෙතනින් බාගන්න

AE3B9A3E0C41508F2C74CA9A65555F526DD32B2D ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

730 downloadsDownload Gu.Family.Book_.E02.zip25 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/sinethG.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සිනෙත් ගමච්චිගේ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Episode                    All Episodes                        Next Episode >>

Subtitles

730 downloadsDownload Subtitles25 KB

8 comments

  1. kavinda

    සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට.

    ඔබලාට අයූ රක්කන්ත ආවඩා…
    මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.

    නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .

  2. තරිඳු ලක්ෂ්මන්

    ස්තුතියි උපසිරැසියට සිනෙත් සහෝ.....!!!

  3. nishan

    thanx saho jaya wewa

  4. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  5. Kulanjana Maduranga

    niayamai…thanks SINETH saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. mmmmmmmmmmmmmmmmm

    me series sinhala sub ekkama net eke thiyenawa aluth ekak denna thibune aparade oyage mahansiya

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිනෙත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. silent$

    thanx bro!!!!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.