කොහොමද යාලුවනේ ඔන්න ඉතින් අදත් MCC කොරියානු නාලිකාවේ 2013 වර්ෂයේ දී විකාශය වුන GU FAMILY BOOK කොරියානු කතාමලාවේ 19 වන කොටස අරගෙන ආවා. ඉතින් අපි එහෙනම් මුලින්ම පසුගිය කොටස ගැන ටිකක් මතක් කරගෙන ඉමුකො.. ඉතින් පසුගිය කොටසේදී කන්ග් චි දුවගෙන ඇවිත් හැංගෙන්නෙ,ඇයගේ මව සිටින කාමරයෙනේ.එහෙත් කන්ග් චි දන්නෙ න…
කොහොමද යාලුවනේ ඔන්න ඉතින් අදත් MCC කොරියානු නාලිකාවේ 2013 වර්ෂයේ දී විකාශය වුන GU FAMILY BOOK කොරියානු කතාමලාවේ 19 වන කොටස අරගෙන ආවා. ඉතින් අපි එහෙනම් මුලින්ම පසුගිය කොටස ගැන ටිකක් මතක් කරගෙන ඉමුකො.. ඉතින් පසුගිය කොටසේදී කන්ග් චි දුවගෙන ඇවිත් හැංගෙන්නෙ,ඇයගේ මව සිටින කාමරයෙනේ.එහෙත් කන්ග් චි දන්නෙ නැහැනේ. ඇයත් ජපන් වෙලදුන්ගේ කෙනෙක් කියලා. ඔහුට ඇය කියන්නෙ ඇය හෝටලයේ සේවිකාවක් කියලනේ.ඉතින් කන්ග් චි නැවත යන්න හදනකොට ඔහු හොරෙන් ගෙනාපු සිතියමේ කොටසක් වැටෙනවානේ. ඉතින් ඒ ගැන කන්ග් චි දන්නෙ නැහැනේ. ඉතින් හෝටලයේ ඉන්න ඔක්කොම වගේ දැනගන්නවානේ හෝටලයට හොරු පැනලා කියලා ඉතින් ජො ග්වන් වොන්ග් හැම දොරටුවක් ගාවම මුර දානවනේ. ඉතින් තෙ සො හා ප්‍රධාන ස්ථානාධිපතිනිය ජුන් දෙදෙනා එකතුවෙලා සැලසුම් කරලා කොහොම හරි කන්ග් චි වයි,යො වුල්වයි, ගොන්වයි එලියට අරන් යනවනේ…..
ඉතින් මේ සිතියම ගැන ඉක්මනටම දැනුම් දිම සදහා අද්මිරාල් ලී ට හා ඩම් පයුන්ග් ජුන්ට චොන් හ්වා ග්වන් වලට ප්‍රධාන ස්ථානාධිපතිනිය ජුන් එන්න කියනවානේ.ඉතින් සිතියම ඔවුන්ට පෙන්නද්දිනේ කන්ග් චි දැනග්න්නෙ එක කොටසක් අඩුයි කියලා.ඉතින් ඒ කොටස කන්ග් චි මව අහුලගන්නවානේ. ඉතින් ඇය ඔහුගේ සේවකයන්ට පවසනවානේ. චොයි කන්ග් චි කියන පුද්ගලයා තමයි එය හොරකම්කලේ.ඔහුව මරලා හරි සිතියම අරන් එන්න කියලා. ඉතින් ඇය ජො ග්වන් වොන්ග්ගෙත් ඉල්ලනවනේ සිතියම හොයලා දෙන්න කියලා. ඉතින් ජො ග්වන් වොන්ග් පවසනවනේ. එය හොයලා දෙන්නම් ඊට ප්‍රතම ඔබේ මුහුන පෙන්නන්න කියලා…. ඉතින් ඇයට සිතියම හොයාගන්න වෙන විකල්පයක් නැතිනිසා එයට එකග වෙලා ඇයගේ මුහුන ජෝ ග්වන් වොන්ග්ට පෙන්නනවානේ. ඉතින් එතකොට ජො ග්වන් වොන්ග්ට සැක පහල වෙනවානේ ඒ යොන් සේ හ්වාද කියලා. ඒ වගේම ජෝ ග්වන් වොන්ගේ හොදම සේවකයා නියොජ්‍ය සේ [වොල් රෙයොන් පහර දුන්න නිසා] තවමත් පැමිනිලා නැහැනේ. ඒ වගේම කන්ග් චි තවත් හතර ශාස්ත්‍රපතියන්ගෙන් එක්කෙනෙක්ව දැනගන්නවානේ. ඒ ප්‍රධාන ස්ථානාධිපතිනිය ජුන් ගැනනේ. ඇය කන්ග් චිට පැවරුමකුත් දෙනවනේ. ඒ වගේම වුන්ග් ජෝ කන්ග් චි ගේ මව ගැන දැනගන්නවානේ. එහෙත් ඇය තවම සිතන් ඉන්නෙ ඇය මිය ගිහින් කියලනේ. ඒ වගේම කන්ග් චි දැනගන්නවානේ ඔහුගේ පියාව මැරුවේ යො වුල්ගේ පියා ඩම් පයුන්ග් ජුන් කියලා. ඉතින් කන්ග් චි ඔහුව සොයගෙන ගිහිල්ලා. ඔහුට සමාව දෙනවනේ… ඉතින් අද කොටස ගැන කතා කලොත් අද කොටසේදී ඔයාලට දැනගන්න පුලුවන් යොන් සේ හ්වා බේරුනේ කොහොමද කියලා.ඒ වගේම කන්ග් චිව ජො ග්වන් අල්ල ගත්තත් ටික දෙනෙක්ගේ සහාය නිසා ඔහු නැවත ජො ග්වන්ගෙන් ගැලවෙලා නැවත පැමිනෙනවා… එහෙනම් ඊලග කොටසින් හමුවෙමු…..!…. ජය….!!!!!!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
5.86 GB (250MB) කොපිය මෙතනින් බාගන්න
AE3B9A3E0C41508F2C74CA9A65555F526DD32B2D ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
474 downloadsDownload Gu.Family.Book_.E19.zip24 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/08/තරිඳු-ලක්ෂ්මන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ තරිඳු ලක්ෂ්මන් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<<Previous Episode All Episodes Next Episode >>
Subtitles by
තරිඳු ලක්ෂ්මන්
Subtitles
10 comments
Sandun Isuru Niraj
සිතුම් දුශ්මන්ත
Tanks brooo....
Kulanjana Maduranga
niayamai…thanks THARINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
dinuka
Theeratha Vilayattu Pillai [2010] me film eke sinhala sub danna puluwanda?
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
රොයිලි
බොහොම ස්තූතියි තරිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
shashi
katawa hodai mata 19 eha subtitle gann be.....help 1k dennko ane........
shashi
19 eha subtitle danne nadda.......ikmanata dannko malli......katawa balla iwara karann oni.....
Rasika Deepani
thank you, thank you, for these beautiful subtitles of "Gu Family Book". ath ko 20, 21, 22, 23, 24. ane ewa kawadada denne.? puluwan ikmanata denna hode.
Sandaru Wasana
මේකෙ 20 ඉඳල නෑනෙ.ඒ කොටස් ටික නැද්ද?
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Gu Family Book : E19 with sinhala subtitles | ආදරය වෙනුවෙන් මිනිස් වෙසක් පතා [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/Gu-Family-Book-KTV-1.jpg)

ammata hudu mama eka aayith 18 baluwa witharai menna 19th dila.. thanx saho sub ekata