ඔන්න එහෙනම් තවත් ඇනිමේෂන් එකක් අරගෙන ආවා. මේක නම් Marvel Comics ලගේ කතාමලාවක්. Guardians of the Galaxy කිව්වම හැමෝම දන්නවා ඇතිනේ 2014 දී තිරගත වුන චිත්‍රපටය. හැබැයි මේ ඒ චිත්‍රපටය නම් නෙවෙයි. මං හිතන්නේ ඒ චිත්‍රපටයේ ඉදන් සිදුවීම් ද කොහෙද මොකද ඒකට ගොඩක් හේතු තියෙනවා. මං හිතාගෙන නම් හිටියේ චිත්‍රපටය…
ඔන්න එහෙනම් තවත් ඇනිමේෂන් එකක් අරගෙන ආවා. මේක නම් Marvel Comics ලගේ කතාමලාවක්. Guardians of the Galaxy කිව්වම හැමෝම දන්නවා ඇතිනේ 2014 දී තිරගත වුන චිත්‍රපටය. හැබැයි මේ ඒ චිත්‍රපටය නම් නෙවෙයි. මං හිතන්නේ ඒ චිත්‍රපටයේ ඉදන් සිදුවීම් ද කොහෙද මොකද ඒකට ගොඩක් හේතු තියෙනවා. මං හිතාගෙන නම් හිටියේ චිත්‍රපටය ආයේ බලලා ඉවර වෙලා මේ කතාමලාවට සබ කරනවා කියලා. ඒත් ඉතිං දැන්නම් මටත් වෙලාවක් නැහැ. :/ මේ කතාමාලාව උපසිරැසි ගැන්වීමට අවසර ලබාදුන් සමීර චතුරංග සහෝට ස්තුතියි.
මේ කතාමාලාවේ කොටස් ටික විකාශය වෙන්නේමෙන්න මෙහෙමයි.
Episode 1 “Origins” 2015 ජූලි 26.
Episode 01 “Road to Knowhere” 2015 සැප්තැම්බර් 5.
Episode 02 “Knowhere to Run” 2015 සැප්තැම්බර් 26.
Episode 03 “One in a Million You” 2015 ඔක්තෝම්බර් 3.
Episode 04 “Take the Milano and Run” 2015 ඔක්තෝබර් 10.
Episode 05 “Can’t Fight This Seedling” 2015 ඔක්තෝම්බර් 17.
Episode 06 “Undercover Angle” 2015 ඔක්තෝබර් 24.
Episode 07 “The Backstabbers” 2015 නොවැම්බර් 7.
Episode 08 “Hitchin’ a Ride” 2015 නොවැම්බර් 14.
Episode 09 “We Are Family” 2015 නොවැම්බර් 21.
Episode10 “Bad Moon Rising” 2015 නොවැම්බර් 28.
ඔන්න ඔහොමයි විකාශය වෙන්නේ. IMDb අගය 7.7 අරගෙන තියෙන මේ කතාමාලාව Animation, Action, Adventure කියන ගණයට ඇතුළත් වෙනවා. පලවෙනි කොටස නම් විනාඩි 10 ටත් වඩා අඩුයි. හැබැයි ඉතිං එතනින් පස්සේ යන කොටස් නම් විනාඩි 21-22 අතර වෙනවා. චිත්‍රපටයේ වගේම මේකෙත් ප්‍රධාන චරිත වෙන්නේ, පීටර් කුයිල්, රොකට්, ගෘට් :D, ඩ්‍රැක්ස්, යොන්ඩු, කෝරත්. ඔක්කොමත් හරි මට නම් එපාම වුණා මං තමයි ගෘට් කියලාම ටයිප් කරලා.
පලවෙනි කොටස නිසා හරිම සරලයි. චිත්‍රපටයේ වගේම පිටර් නොහොත් ස්ටාර් ලෝඩ් කියන්නේ සාමාන්‍ය ළමයෙක්. ඒත් එයාගේ අම්මා හදිසියේම අසනිපයක් නිසා මිය යනවා. ඒ අතරතුර කවුරුවත් නොසිතූ විදියට රැවෙන්ජර්ස්ලගේ නායකතුමා වුන යොන්ඩු විසි පැහැරගෙන ගිහින් හදාවඩා ගන්නවා. හැබැයි මේ පීටර් කියන්නේ එසේ මෙසේ කෙනෙක් නෙවෙයි රාජකිය හොරෙක්. මේ පීටර් ව හොදට පුහුණු කරලා එහෙම ගන්නවා. බලලම ඉන්නකො.
බලපු අයට නම් පලවෙනි කොටස එපා වෙන්න ඇති. නමුත් ඉතිං දෙවැනි කොටසේ ඉදන් තමයි හොද හොද සෙල්ලම් පටන් ගන්නේ. මීළග උපසිරැසියෙන් හමුවෙමු. ජය.!!
“පළමු කතාංගය කොටස් දෙකකට වෙන්කර ඇති අතර ටොරන්ට් ගොණු දෙකම බාගත කරගන්න”
85 MB (Part 01) කොපිය මෙතනින් බාගන්න
F30F7E5C5EC11E6F5B5CA1596100003BB75FD1AD86 MB (Part 02) කොපිය මෙතනින් බාගන්න
58BFD167A78EE92B4F1B68410C8C2DBCB7F517FE Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
539 downloadsDownload Guardians-of-the-Galaxy-Origins-S01E01-Part-1-and-2.zip9.1 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<<Previous Episode All Episodes Next Eepisode>>
Subtitles by
චාමර සම්පත්
Subtitles
12 comments
Navodya Deshan
lahiru
මචෝ........ටොරන්ට් හෑෂ් එකේ සර්ච් රිසල්ට් එක ගූගල් එකේ නැතුව torrentz සර්ච් රිසල්ට් එකේ ලින්ක් එක දැම්මනම් ලේසියි.......සබට තැන්ක්ස් ආ........
Kulanjana Maduranga
niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……
kavinda
නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
මේවගේ පට්ට කතාවකට පුලුවන් ඉකමනින් සබ් දෙන්න..
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට. සුපිරි එකකට දිලා නේ නියමයි. දිගටම හැකි වෙලාවට උපසිරැසි දෙන්න .
ලස්සන ෆිල්ම් එකක් නේ තවත් හොද ලස්සන ඒවා වලට උපසිරැසි දෙන්න.
දිගටම මේ වගේ ඒව අරගෙන එන්න. දිගටම කරගෙන යමු…
තව තවත් ලස්සන ඒවා වලට සබ් දෙන්න හැකිවේවා .
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…! මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ලස්සනයි වගේ හිතෙනවා. ඊළග එක ඉක්මණට දෙන්න.මේක AVENGERS කථාව එක්ක සම්බන්දව යන නිසා කථාවේ රසය තවත් වැඩි වෙලා.
Mr. Lucky
බාගෙනම බලමුකෝ.....
tnx මචන්තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Rasindu Perera
නියමයි...නියමයි...මේක බාගෙන හිටියට සබ් දෙයි කියලනම් හිතුවේ නැ...
එල...සබ් එකට තැන්ක්ස්...D Chamara
niyamai sahoo niyamai aniwa balanna oni thanks..
සචී
එහ් චාමරයා එල එල ඔන්න මමත් බාගත්තා.
nisala udara
thanks okkoma denna jessica jones dena aiya mul tika digen digena giya dan ekakwat na
රොයිලි
බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ishan Madusha
Thanks saho
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Guardians of the Galaxy – 2015 [S01 : E00] with Sinhala Subtitles | ආරම්භය… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/Marvels-Guardians-of-the-Galaxy-TV1.jpg)

meke "Origins" eketh 2mins wage yana episode 10k tiyenawa
Guardians.of.the.Galaxy.Origins.S01E01.Star-Lord.Part.1
Guardians.of.the.Galaxy.Origins.S01E02.Star-Lord.Part.2
Guardians.of.the.Galaxy.Origins.S01E03.Rocket.Raccoon.Part.1
Guardians.of.the.Galaxy.Origins.S01E04.Rocket.Raccoon.Part.2
Guardians.of.the.Galaxy.Origins.S01E05.Groot.Part.1
Guardians.of.the.Galaxy.Origins.S01E06.Groot.Part.2
Guardians.of.the.Galaxy.Origins.S01E07.Drax.Part.1
Guardians.of.the.Galaxy.Origins.S01E08.Drax.Part.2
Guardians.of.the.Galaxy.Origins.S01E09.Gamora.Part.1
Guardians.of.the.Galaxy.Origins.S01E10.Gamora.Part.2
oya tiyenne e mini episodes tika thamai
sub eka denna godak late wunath thanx very much....
anith tikatath ikmanata denna kiyala thamai kiyanna tiyenne.
e wagema meke 720p x265,x264 version walata galapena vidihatath sub eka denna
thanx again...