Watch Trailer

Guardians of the Galaxy – 2015 [S01 : E01] with Sinhala Subtitles | මන්දාකිණි ආරක්ෂකයින්ගේ ආගමනය.. [සිංහල උපසිරැසි සමඟ]

කුයිල්, ගමෝරා, රොකට්, ගෘට්, ඩ්‍රැක්ස් කට්ටිය යනවා ලොකු මෙහෙයුමකට. හැබැයි ඉතිං ඒක නම් එච්චර හොද එකක් නෙවෙයි. තමන් ව හැමවෙලේම පාවලා දෙන/ ලොකුම කපටි ම මිනිහෙක් වන යොන්ඩු ව බේරගන්න තමයි යන්නේ. ඒක විතරක් නෙවෙයි යොන්ඩුව එල්ලලා තියෙන්නේ. එයාව එල්ලුවා කියන්නේ ඉතිං පුදුමයක් නම් තමා එයාව එල්ලලා තියෙන්නේ වරදක…

Marvels Guardians of the Galaxy TV1

කුයිල්, ගමෝරා, රොකට්, ගෘට්, ඩ්‍රැක්ස් කට්ටිය යනවා ලොකු මෙහෙයුමකට. හැබැයි ඉතිං ඒක නම් එච්චර හොද එකක් නෙවෙයි. තමන් ව හැමවෙලේම පාවලා දෙන/ ලොකුම කපටි ම මිනිහෙක් වන යොන්ඩු ව බේරගන්න තමයි යන්නේ. ඒක විතරක් නෙවෙයි යොන්ඩුව එල්ලලා තියෙන්නේ. එයාව එල්ලුවා කියන්නේ ඉතිං පුදුමයක් නම් තමා එයාව එල්ලලා තියෙන්නේ වරදක් කරපු නිසා නම් නෙවෙයි. ඝනකයක් වගේ පෙට්ටියක් අරින්න ඔහුට බැහැ කියලා. මේක කලේ නම් කෝරත්. කෝරත්ගේ උතුමාණන් කවුද කියලා දන්නවනේ ඒ තමා තැනොස්. ඒ පෙට්ටිය අරින්න යතුරක් ඕනේ. එතකොට කවුද යතුර? යොන්ඩු කපටියෙක් කියලා දන්නවනේ එයා පීටර් කුයිල් ව විකුනලා ගණුදෙනුවකටත් ඇවිල්ලා. ඒ කාටද? මොකක් නිසාද? බලලම ඉන්නකො එහෙනම්. මේ කොටස බැලුවම තේරේවි මේ කතාමාලාව මොන වගේ එකක් ද කියලත්.

ගිහින් එන්නම්, බයිස්කෝප් එකට ඇතුළු අඩවියට ගොඩවෙන සියළු දෙනාට ජය..!!

Guardians of the Galaxy (2015) on IMDb

 

 

213 MB කොපිය මෙතනින් බාගන්න

76C5DDEEF17684B11390B80F509750E99A2DC423

Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

573 downloadsDownload Guardians-of-the-Galaxy-2015-S01E01.zip18 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Episode                   All Episodes                        Next Eepisode>>

Subtitles by

චාමර සම්පත්

Subtitles

573 downloadsDownload Subtitles18 KB

14 comments

  1. Navodya Deshan

    me wathaweth mama thamai 1st comment eka danne yay....
    thank you bro sub ekata. keep it up.

  2. Dinuka

    ela.thanks bro
    digatama demu.ela

  3. Ravindu Adithya

    ela saho.
    danatamath 2nd episode ekatath sub dila thiyenawa dakka.
    jaya weewa.
    -)

  4. kavinda

    thank you

  5. kavinda

    මෙන්න මේක දිලා...තැන්ක්යු ගොඩාරියක්!!
    Thanks Thanks A Lot................
    කියලා වැඩක් නැ මරුනේ..බොහෝම ස්තුතියි හෙන කට්ටක් කලා සබ් එක දුන්නාට.

  6. nisala udara

    thanks sub ekata kuhaka wenne natuwa katttiya commont ekak dagena yanna

  7. Amila Jayasena

    නඅයමයි සහෝ මේ වගේ ඇනිමකට සබ් දුන්නට... ඔක්කොටම දෙමු හොදේ....

  8. Chathura

    තෑන්ක්ස් සබ් එකට

    Star Lord එකට පස්සෙ ආපු ටිකත් දෙන්න

    Guardians Of The Galaxy Origins කියලා ආපු ටික

  9. D Chamara

    niyamai sahoo niyamai thanks..

  10. Kulanjana Maduranga

    niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  11. Vikum08

    කවුරු හරි පුළුවන් නම් THE REAPING (2007) ෆිල්ම් එකට සබ් එක දෙනවද?

  12. රොයිලි

    බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Amalka

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  14. Ishan Madusha

    Thanks sub 1ta.