තමන්ගෙ අම්ම කවුද කියල දැනගත්තම වූ හයින්ට තේරෙනවා සොන්ග් යොල් තමන් එක්ක තරහ වෙන්න හේතුව. ඒ වගේම සූල් බී ගෙ රහස හොයන්න හදන නිසා වූ හයින් සොන්ග් යොල් එක්ක තරහ වෙනවා. තමන්ගෙ ඇත්තම අම්මව අවුරුදු ගානකට පස්සෙ හමුවුනත් වූ හයින් අම්මව පිලිගන්න කැමති නැහැ. සොන්ග් යොල් කුඩම්මට කියන්නේ තමන් ඇයව පිළිනොගන්න නිසා…
තමන්ගෙ අම්ම කවුද කියල දැනගත්තම වූ හයින්ට තේරෙනවා සොන්ග් යොල් තමන් එක්ක තරහ වෙන්න හේතුව. ඒ වගේම සූල් බී ගෙ රහස හොයන්න හදන නිසා වූ හයින් සොන්ග් යොල් එක්ක තරහ වෙනවා. තමන්ගෙ ඇත්තම අම්මව අවුරුදු ගානකට පස්සෙ හමුවුනත් වූ හයින් අම්මව පිලිගන්න කැමති නැහැ. සොන්ග් යොල් කුඩම්මට කියන්නේ තමන් ඇයව පිළිනොගන්න නිසා ගිහින් වූ හයින් එක්ක ජීවත් වෙන්න කියලයි. මේ අතර යී නා පාසලේ ප්‍රසිද්ධ කරනවා වූ හයින් සූල් බී දෙන්නා වැඩිහිටියෙක් නැතුව තනිවම එකට ජීවත් වෙනවා කියලා.
188 MB (Direct Link) කොපිය මෙතනින් බාගන්න
5.54 GB (HDTV-720p) සම්පූර්ණ ගොණුව මෙතනින් බාගන්න
CE1AB5138AE454FF0FB53A4A8218C4C9D24FDA90 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
982 downloadsDownload High.School.Love_.On_.E13.baiscopelk.zip22 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කනිෂ්කා පෙරේරා
Subtitles
8 comments
kavinda
Kulanjana Maduranga
niayamai…thanks KANISHKA sis..sub ekata..digatama sub demu.jaya wewa……
Sadu..
මරේ මරු .ඔහොම යමු.සබ් එකටනම් බොහොම පින් අක්කියෝ.ඔයාගේ සබ් නැතුව මේක බලන්නම බැ අප්පා.B.S
තරිඳු ලක්ෂ්මන්
ස්තුතියි උපසිරැසියට කනිෂ්කා අක්කේ.... ජය...!!!!
Tharu
උපසිරැසියට ස්තුතියි… පුලුවන්නමි Arang and the magistrate එකේ සබ් දෙන්න
රොයිලි
බොහොම ස්තූතියි කනිෂ්කා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
tharu
thanks ........really love this drama....please oyata pluwannam me wage thawa kdramas dennako .....thanks a lot .........
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

නියම කතාවක් මේක ඔන්න ගත්තා. බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන . වේගෙන්ම දෙමු.
. දිගටම මේ වගේ ඒව අරගෙන එන්න.