Watch Trailer

Ash vs Evil Dead [S01 : E04] with Sinhala Subtitles |සිහිනය… [සිංහල උපසිරසි සමඟ]

අද දිගහරින්න යන්නේ හතරෙවනී කතා මාලාවයි. තුන් වෙනි කතා මාලාවේ එලිගෝස් යක්ෂයා විනාශ කරනවනේ. ඒත් ඇත්තටම එහෙම හිතුවට ඔහු විනාශ වෙන්නේ නැහැ. කෙලී ඒ මරණයේ ග්‍රන්ථයෙන් ඒ යක්ෂයාට ගහපුවාම ඌ කෙලීගේ ඇග ඇතුලට යනවා. කෙලී ඒ බවක් දන්නේ නැහැ. පබ්ලොගේ මාමගේ විස්තර දැනගන්න යන අතරමග කෙලීට අසනීප වෙනවා. ඒත් එච්චර තේරුම…

Ash vs evil Dead TV1

අද දිගහරින්න යන්නේ හතරෙවනී කතා මාලාවයි.
තුන් වෙනි කතා මාලාවේ එලිගෝස් යක්ෂයා විනාශ කරනවනේ. ඒත් ඇත්තටම එහෙම හිතුවට ඔහු විනාශ වෙන්නේ නැහැ. කෙලී ඒ මරණයේ ග්‍රන්ථයෙන් ඒ යක්ෂයාට ගහපුවාම ඌ කෙලීගේ ඇග ඇතුලට යනවා. කෙලී ඒ බවක් දන්නේ නැහැ. පබ්ලොගේ මාමගේ විස්තර දැනගන්න යන අතරමග කෙලීට අසනීප වෙනවා. ඒත් එච්චර තේරුමක් නැහැ ඔවුන්ට. ඇයටත් එහෙමමයි. කොහොම කොහොම හරි යද්දී තවත් පොඩි කරදරේකට මුහුණ පානවා. ඒ කරදෙරෙනුත් බේරිලා ඔවුන් බ්රුජෝ නොහොත් පබ්ලොගේ මාමාගේ ගෙදරට යනවා. ඔහුගේ නිවස අවට අමුතු තැනක්.ඔවුන් පුදුම වෙනවා ඒ තැන දැක්කාම.

ඔහොම ගෙදරට ආවට පස්සේ බ්රුජෝ ඈෂ්ව ඔහුගේ ගෙදරට එක්කන් යනවා. පසුව ඔහුගේ මන්තරයකින් ඔහුව මෝහනය කරනවා. ඒ කියන්නේ ඔහුව හීන ලෝකෙට එක්කගෙන යනවා. ඒ ඉස්සල්ලම ඔහුට පෙන්නේ ඔහු ආසම තැන ජක්සන්විල්. ඔහු එතන ඉන්නවා ඔහුට පෙනේවා. ඔය අතර තුර කෙලීගේ තත්වේ දරුණු වෙනවා. අවසානෙදි ඇය යක්ෂ බවට පත්වෙනවා. ඇතුලෙන් යක්ෂයා වුනත් ඇයගේ රුපෙන් ඇය කෙලී. ඔහු පබ්ලොවත් මරන්න හදනවා. ඒත් ඔහු සිහිවිකල් වෙනවා පමණයි.

ඔය අතරතුර සිහිනයේ ඉන්න ඈෂ්ට ඔහුගේ හුරතල් කටුස්සව හම්බෙනවා. ඔහු කතා කරනවා. කටුස්සා පැහැදිලි කරනවා ඔහු මේ හීනෙට ඇවිත් ඉන්නේ මොකටද කියල. ඒත් ඔහු තේරුම් ගන්නේ නැහැ. එකපාරටම දේවල් වෙනස් වෙන්න ගන්නවා. ඔහු නපුරු හීනයක් තුලට අද වැටෙනවා. ඒ හීනේ ඉන්නේ එලිගෝස් යක්ෂයා. ඒ යක්ෂයා ඈෂ්ගේ හිත පාලනය කරන්න හදනවා.

ඔන්න ඔහොමයි කතාව. එලිගෝස් යක්ෂයා කොහොමද ඈෂ්ගේ හිත පාලනය කරන්නේ. කෙලී ගැන අනිත ඇය දැනගන්නවද. ඊටපස්සේ මොකද වෙන්නේ කියලා ඔයාලම බලන්නකෝ. ජය වේවා!!!!

Ash vs Evil Dead (2015) on IMDb

 

 

168 MB (720p x265 HEVC) කොපිය මෙතනින් බාගන්න

01AA1D34AB0B67B83C7D2787EDF59532643528CA

274MB (WEBRipx264 HDTV) කොපිය මෙතනින් බාගන්න

22AD41927AAE6274103EF5E5A773ECC4627C7A2E Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,050 downloadsDownload Ash-vs-Evil-Dead-S01E04.zip37 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/පැතුම්-චතුරංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පැතුම් චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                        All Episodes                        Next Episode>>

Subtitles

1,050 downloadsDownload Subtitles37 KB

11 comments

  1. Haritha Dayanga

    එලහ් සහො
    දීගටම සබ් දෙමූ ✌✋
    ජයෙන් ජය

  2. BAKAMUNA

    HMMMM ......HMMMM......

  3. Sameera

    Elazzzzz...

  4. S.K.Ruchiranga

    elz thz macho sub එකට tikak ඉක්මට දෙන්න puluwannm hodai bn

  5. Dimuthu

    Thank you!

  6. Rasindu Perera

    නියමයි...එනකන් හිටියේ...සබ් එකට තැන්ක්ස්...

  7. D Chamara

    niyami sahoo niyamai degatama karagena yamoo jaya

  8. pramuk

    thanx.......bro

  9. Ruchira

    සුබ 1ට ස්තුතියි.........

  10. රොයිලි

    බොහොම ස්තූතියි පැතුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. chinthaka.max4

    thankx machan

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.