මේ සුදානම අලුත් ක්‍රියාදාම කෙටි කතා මාලාවක් අරගෙන එන්න. Halo කියලා කිව්වාම හැමෝටම එකපාර මීටර් වෙයිද මම දන්නේ නැහැ.. හැබැයි ඉතින් දන්නා අය දන්නවා Halo කියන්නේ දැනට ලෝකේ තියන ප්‍රධානම ක්‍රියාදාම වීඩියෝ ක්‍රීඩා අතුරින් එකක් විත්තිය. Halo is a best-selling military science fiction first-person shooter…

මේ සුදානම අලුත් ක්‍රියාදාම කෙටි කතා මාලාවක් අරගෙන එන්න. Halo කියලා කිව්වාම හැමෝටම එකපාර මීටර් වෙයිද මම දන්නේ නැහැ.. හැබැයි ඉතින් දන්නා අය දන්නවා Halo කියන්නේ දැනට ලෝකේ තියන ප්‍රධානම ක්‍රියාදාම වීඩියෝ ක්‍රීඩා අතුරින් එකක් විත්තිය.
Halo is a best-selling military science fiction first-person shooter video game franchise developed by Bungie and now managed and developed by 343 Industries, a subsidiary of Microsoft Studios.
ඔන්න ඔහොම එකක් තමයි ගුගල් එකේ ගැහුවා ගමන් එන්නේ. ඉතින් බයිස්කෝප් අපි මොන මරාලයක් කරන්නද වීඩියෝ ක්‍රීඩාවක් එකක්. හැබැයි අපිට මේල් නම් ඇවිත් තියනවා ඒවාටත් උපසිරැසක් හදන්න හැකි නම් නියමයි කියලා, එත් තවම අපි ඒක නම් කරලා නැහැ මේ හදන්නේ එහෙම ඉල්ලු පිරිසට පොඩි සහනයක් දෙන්න. Nightfall ගලා යන්නේ Halo 4 හා Halo 5: Guardians අතර කාල පරාසයෙයි. හැබැයි ඔන්න තියන් ගේම ගැහුවේ නැහැ කියලා නොබලා ඉන්න එපා ඒක අත්‍යවශ්‍ය සාධකයක් නෙමෙයි මේක බලන්න. තව එකක් තියනවා මේක අපිට දෙන එක නෙමෙයි මේක නිකුත් කරලා තියෙන්නේ Halo: The Master Chief Collection මිලට ගත්ත උදවියට. විකාශය වෙන්නේ Halo එකේ වෙබ් නාලිකාවේ. අයත් වෙන්නේ Action, Adventure, Sci-Fi, Thriller කියන අපි බොහොම ප්‍රිය කරන කොටස් ටිකට…. කතාවක විකාශන කාලය වෙන්නේ මිනිත්තු 22 ක් කතා සමයේ ඇති කොටස් ගණන 4ක්.. ඉතින් ඉතින්.. බලමු මොකෝ වෙන්නේ කියලා…
26 වැනි සත වර්ෂය වෙනකොට ලෝකය බොහොම දියුණුයි ඒ වගේම අදුරුයි කියන්න ඇහැකි. මේ වෙනකොට මිනිසා පෘථිවිය ඉක්මවා ගිහින්… හැබැයි ඉතින් අපේ ඉඩමෙන් පිට වැටවල් ගහන්න ගියාම නඩු වගේ තමයි අනික් පිටසක්වල ජිවිනුත් අපිට ඕනේ එකක් කරන්න දීලා බලා ඉන්න එකක්ය.. යුද්ධ බොහොම කාලයක් ඇදිලා ගිය මේ යුද්ධය යන්තම් සාමෙයක් කරගෙන තියනවා සාමයක් කිව්වාට අර අපේ තිබ්බ සාම ගිවිසුම වගේ එකක් 😛 . කොන්වෙන්ට් එකෙන් හෙමින් ගේම දෙනවා ඉතින් නාවික බුද්ධි අංශය ඔවුන්ගේ සෙල්ලමෙන් ඔවුන් පරාජය කරන්න පිබුරුපත් අදිනවා. ඉතින් ඔවුන් දැන් ඉන්නේ සේද්‍රා ග්‍රහලෝකයේ. විශේෂ බට පිරිසක් තමයි මේකේ ඉන්නේ… ඉතින්… ඉතින්.. කතාව බලලා ඉම්මු විනාඩි 20 ක් ඇක්ෂන් මෙහෙම කියලා නාස්ති කරන්න නෙමෙයි නෙව මම පණ දාගෙන කෙටුවේ…
තවත් දෙයක් කියන්න ඕනේ මේකේ කොටස් 4 දැනට විකාශය වෙලා තියෙන්නේ කොටස් 3ක් විතරයි… එකෙනුත් උපසිරැස තියෙන්නේ දැනට කොටස් 2 ක් වෙනුවෙන් විතරයි.. 3 ආවේ ඊයේ පෙරේදා ඒකයි ඉතින්… ඒ ඔක්කොම දෙනවා හොඳේ පොඩ්ඩක් තාක්ෂණික හේතු නිසා ප්‍රමාද වුනාට මට වෙඩි තියන්න හොයන්න එපා…! මම ගියා ඊලග කොටසෙන් හමුවෙමු…. ජය වේවා !
3A1D91F72A3A7BED3921E2B14D50DD47B61C7FAF ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,594 downloadsDownload Halo.Nightfall.S01E01.zip64 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/kina.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චලිදු දේශාන්
Subtitles
61 comments
Sach
Dimuthu
Sci-Fi tv series nam niyamai..Thank you..
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)kushan
downlode karanna bane bn
Dinush
Link wada kare nathi aya me code eka google eke gahala balanna..ethakota ei torrent file tika
3A1D91F72A3A7BED3921E2B14D50DD47B61C7FAF
හර්ෂණ
තැන්කිව් හලෝ
ද' ෆ්ලෑෂ් අකුණු පහර
මේකට sub දාන්න පටන් ගත්තට thanks සහෝ.... :) (y)
Dhanushka
Thanksssssssss!!!!!!!!!!!!!!!!
නලින්
එළ ස්තුතියි කිනා!
ජය වේවා!
ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽
කතාව නම් සුපිරියි සහෝ.
මේකේ ෆිල්ම් එකකුත් තියෙනවා නේ?උපසිරැසියට ස්තුතියි. :)
Asel
ah patai machan
thanx for sub
jaya wewa !!!chamuditha
tawat sub karanna shaktiya dahirya lebewa well done
sujeewa
නියම..වැඩක් සහෝ....හදවතින්ම සුබ පතනවා...
සමීර චතුරංග
එලස් කිනා..
මටත් හිතුන මේක හොඳ ඇති කියලා.
මේක අරගෙන බලමුකෝ නෙහ්.
ඉතුරු ටිකත් දෙමුකෝ..
ජය!Senal
onna mahanla math download kara.Thanks bro sub Dunn nata
Kulanjana Maduranga
pttai ahhhhhhh....subata thanks CHALINDU Saho.ohoma ymu.jaya wewa............
me
Thanks
nilanka
niyamai jaya wewa saho
thisal
එල එල බලමු බාලම තැන්ක්ස්
Gayan
Cannot download the torrent !
thamal kavinda
super tv serias ekak br. thnz sub eka dunnata
Lahiru
Ela
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
ට්‍රේලරේ බැලුවා..
නිකං අල්ලලා ගියාද මන්දා කියලා හිතුනා..
විනාඩි 20 ක් වගේ නිසා ඇක්සන් උනත් මොකෝ නේ..
ඔන්න ගන්නවා..
ජයවේවා!!අශේන් මදුශංක
සහෝ මේක බාන්න බෑනේ. පොඩ්ඩක් check කොරල බලන්න.
බොහොම ස්තුතියි උපසිරසට... අනිත් ටිකත් ඉක්මනටම ගේන්න... :Ddasun disanayaka
https://kickass.so/halo-nightfall-s01e01-webrip-x264-4yeo-m…
menna ganna bariuna kastiya............. thaks bro.....
අදිත ප්‍රවීන්
නියමයි චලිඳු අයියා !
බොහොම තුති සබට .pan malli
link vada na machan
Dinush
Link wada kare nathi aya me code eka google eke gahala balanna..ethakota ei torrent file tika
3A1D91F72A3A7BED3921E2B14D50DD47B61C7FAF
Dinush
Link wada kare nathi aya me code eka google eke gahala balanna..ethakota ei torrent file tika
3A1D91F72A3A7BED3921E2B14D50DD47B61C7FAF
Sudesh
නියම වැඩක් සහෝ.. මම ගේම ගහල නම් නෑ. එත් දන්නව සුපිරි ගේම් එකක් කියල. මේකත් අනිවා හොද ඇති කියල දන්නව..
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
මේක බලන්න හිතාගෙන හිටපු එකක්.
තවත් සහොදරයෙක් Marco Polo (2014) TV Series එක ගැන සලකා බලන්න.
ජය වේවා. !Damith
Downld karanna baa ne bn... kickass ekenuth ain karala bn... :( Downld karanna widiyak kiyapnko
viraj
macho kathawanam pattwage onne mamath bewa ithuru kotas tikath ikmenate dapan
Sanjaya
Thanks bro.... :)
me game eka nm supiri :D
tv series ekath patta athi :v
sub dunnata thanks bro....
!!..Jaya Weva..!!Roach
Patta ati neh.. game ekanap patta... tanxx hodeeee.. (Y)
කැලුම් ගුණසේකර
කිනා දුන්නොත් අයෙත් මොනාද ඉතින්? සුපිරියට ම ඇති.
කවිඳු
බොහොම ස්තුතියිි.... මේක බලන්නමයි හිටියේ...
Laksh!tha
Thanks Bro...!!!
Srkpoorna
ado halo eke film ekath baluwa gamuth gahuwa. den tv series ekath balanna oon patta ah
Lakshan
Nice ayye...meke sub enekan balanhitiya godak kal..
thank usajeevi
thanks
“චූටී මල්ලි”
එලස් කිනෝ
සබට තුති
ඔබට ජය...........රොයිලි
බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sudeera
මම නම් ගෙම් එක ගහලා මෙකත් බැගුවා එත් සබ් එක්ක බලනවා ආයෙත් සුපිරි කියන්නේ පට්ටම පට්ට halo කියන්නේ මෙනියාවක් ඉතින් පටන් ගත්තොත් ඉවරයිම තමා
shehan
supiri akak vage thanks bro
oshan
ade me ekamada fatta ah thanx .maru game eka
බිනාල්
game ගහන අයනම් HALO ගැන නොද්දනවා වෙන්න බැ.මමනම් ගේම ගහල නැ එත් එකේ වෙන කතාවනම් පොඩ්ඩක් දන්නවා මන් හිතන්නේ මේක ගේම් 1ත අදාලව යනවා කියල කොහ්මහරි ස්තුතියි සහො sub 1කට අර game වලට sub දෙන වැඩෙත් පුලුවන්ම් try කරපල්ලා
Amil
බොහොම ස්තුතියිි….
D.chamar
thanks sahoo :D
චන්දිම අමරසිංහ
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!M.H. Isuru Janakantha
නියමයි සහෝ…ස්තුතියි
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

සබට තුති සහෝ !!!!!