යාළුවනේ… අද මං ඔයාලව මුණ ගැහෙන්නෙ මේ කතා මාලාවේ 12වන කොටසත් එක්ක. අද කොටසින් පස්සෙ අනිත් කතා වගේම මේකත් පොඩි නිවාඩුවක් ගන්නවා කියලා තමයි ආරංචිය. ඒ අනුව නැවත 13 වන කොටස විකාශය වෙන්නෙ ජනවාරි 5 වනදා. මේ සතියේ කතාව ගැන බැලුවොත් අද මෙයාලාට සිද්ධ වෙනවා වැලි කන්දකට යට උන පොඩි ළමයෙක්ව බේර ගන්න. ඒක මුහුදු […

යාළුවනේ… අද මං ඔයාලව මුණ ගැහෙන්නෙ මේ කතා මාලාවේ 12වන කොටසත් එක්ක. අද කොටසින් පස්සෙ අනිත් කතා වගේම මේකත් පොඩි නිවාඩුවක් ගන්නවා කියලා තමයි ආරංචිය. ඒ අනුව නැවත 13 වන කොටස විකාශය වෙන්නෙ ජනවාරි 5 වනදා.
මේ සතියේ කතාව ගැන බැලුවොත් අද මෙයාලාට සිද්ධ වෙනවා වැලි කන්දකට යට උන පොඩි ළමයෙක්ව බේර ගන්න. ඒක මුහුදු වෙරළෙ තිබුණ ගල් වැටියක් කඩන් වැටිලා ඒකට යට උන ළමයෙක්. මෙතනදි වෝල්ටර් පුදුම විදියට මහන්සි වෙනවා මේ දරුවව බේර ගන්න. එහෙනම් අද කතාව රස විඳින්නකෝ… ඉංග්‍රිසි සබ් එක ලබා දුන් හසන්ත සහෝටත් ස්තූති කරන ගමන් මං යනවා. ලබන 5 වනදා හමුවෙමු.
හැමෝටම සුභ නත්තලක් වේවා! බයිස්කෝප් අඩවියට ජය!!!
ed8964820aa213935d6430c141b989644fa60eb7 4b7aa9efa17f68e488766a006782487a7e66ac78 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
11,458 downloadsDownload Scorpion-S01E11.zip67 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Sherin-Ginige-e1410882085927.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ෂෙරින් සමාධි ගිනිගේ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ෂෙරින් සමාධි
Subtitles
40 comments
shanith madumalka
dA
thanks sis,
Ruwan
thanks a lot...
Gihan
balanna asa hithena supiri tv series ekak...
Dhanushka
Thankssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!
CHAMEE
ammo maga balagena hitiye.
supiri kathawak
godaaaaaaak sthuthi sub walataKulanjana Maduranga
niayamai…thanks SHEREEN SIS..sub ekata..digatama sub demu.jaya wewa......
D.chamar
bohoma sthuthi sahodari aparadi me kathawa kalyak parakko wenna asawen balan kathawak kohoma
hari sthuthiNuwan
තැන්ක් යූ සිස් :D
ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽
ඇති යාන්තං. දෙසැම්බර් වලට කරන්නේ මොනාද කියලා
හිතාගන්න බැරුවයි මම ඉන්නේ.උපසිරැසියට ස්තුතියි.
මම අහිංසකයි
උප සිරසට තුති . ජය වේවා !!
Samith
Thanks :)
thisal
හම්මො ඇති ය්ආන්තම් තැන්ක්ස් හැපු නත්තල්
Deshan
Thanks
dasun disanayaka
menna mb gana adu copy ekak 251mb
http://kickass-proxy.com/scorpion-s01e12-720p-web-dl-2ch-x2…
thank you sis...............තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Nalaka
උපසිරස පයිල් එක ඩවුන්ලෝඩ් කලාම ඇවිත් තිබ්බෙ 11 වන කොටසේ උපසිරසි පයිල්... කිප සැරයක්ම අරන් බැලුවා.. ඒත් එහෙම තමා... මට විතරද මන්දා මෙහෙමෙ උනේ...
Apsara
ඔව්.මේකේ 12 උනාට තියෙන්නේ 11 sub එක..ඇයි ඒ..??
esala
ou math beluwa 11 ne ,12 ganne kohomda
sajeevi
thanks
“චූටී මල්ලි”
එලස් කිනෝ
සබට තුති
ඔබට ජය...........“චූටී මල්ලි”
sorry sis
එලස්
සබට තුති
ඔබට ජය...........
රොයිලි
බොහොම ස්තූතියි ෂෙරින් සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
තාරක නුවන් දිල්හාර
පොඩ්ඩක් පරක්කුයි නේද
චන්දිම අමරසිංහ
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!shan
thanks sis
danu
thaks sis.. digatama sub denna hodada.. meka tamai mama balapu tv seiries walin super ma eka...
kavee
Thanks wewa sis (y)
kushan charith
thanks sub එකට අක්කේ.................
Ruchira
sub 1ට ස්තුතියි......
Mahesh
sub ekata thanx aaaaaaa
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සමාධි :P ජය
chamal
wow so wooooooooooooooooooowwwwoooooooooooooooooooooo this is so wow ...no words
....such a wondafull exhibition...every thing is perfect...thankyou every one..early enjoyed what fantastic one ...this is the bet of allesala
11 ne download wenne 12 kohomada ganne
esala
12 oneeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee
TechBevy
12 ko bn
Thanujaya Bandara
ඇත්තටම සිංහල උපසිරසි නැත්තන් මේවා බලන්න බෑ............
ගොඩක් ස්තුතියි...................Dushan Tharuka
thank You !!!
Naveen Rangana
බොහෝම ස්තූතියි උපසිරැසියට...........................
Anonymous
Thnx sub ekta ...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Niyamai akka