Watch Trailer

Halo: Nightfall [S01 : E02] | අපායට පිය මැන්නෙමු… [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි මේ එහෙනම් කවුරුත් දන්න හේලෝ ගේම් එක ගෑවිලා තියෙන රූපවාහිනී කතාමාලාවේ දෙවෙනි කොටස අරගෙනයි එන්නේ. ගියපාර කොටසින් දැකගන්න පුලුවන් උනානේ ‘ඉලීට් සැලෝට්’ කියන විශේෂය විසින් නගරයේ ප්‍රධාන වෙළඳපොලට ගිහින් බෝම්බයක් වැනි දෙයක් පිපිරෙව්වා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට ගොඩක් අයට අසනීප උනා. ඉතින් ඒ ලෙඩේ ආසාධිත…

Halo Nightfall 2014
හොඳයි මේ එහෙනම් කවුරුත් දන්න හේලෝ ගේම් එක ගෑවිලා තියෙන රූපවාහිනී කතාමාලාවේ දෙවෙනි කොටස අරගෙනයි එන්නේ.

ගියපාර කොටසින් දැකගන්න පුලුවන් උනානේ ‘ඉලීට් සැලෝට්’ කියන විශේෂය විසින් නගරයේ ප්‍රධාන වෙළඳපොලට ගිහින් බෝම්බයක් වැනි දෙයක් පිපිරෙව්වා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට ගොඩක් අයට අසනීප උනා. ඉතින් ඒ ලෙඩේ ආසාධිත නොවුන අය තමයි ONI එකේ අය සහ සේනාපති රැන්ඩල් එයිකොන්ගේ කණ්ඩායමේ අය. ඉතින් මේ අය හොයන්න ගන්නවා මොකක්ද මේ බෝම්බය කියලා. එතකොටයි හොයාගන්න පුලුවන් වෙන්නේ මේ බෝම්බය හදලා තියෙන්නේ හේලෝ වලල්ලේ තියෙන ද්‍රව්‍යය වලින් කියලා. ඉතින් මෙයාලට මේ ගැන විපරම් කරන්න ඕන වෙනවා. මේ කණ්ඩායම් දෙකම හේලෝ කියන වලල්ලට, නැත්නම් හේලෝ අපායට පියමනින්න යානයට නගිනවා.

අද එතැන් පටන්..
තවත් උපසිරැසියකින් හමුවෙමු. ජයවේවා!

Halo: Nightfall (2014– ) on IMDb

 

 

162 MB කොපිය මෙතනින් බාගන්න

af0c3822f070fae5b8bb0321d1553c2e02bde578 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,255 downloadsDownload Halo.Nightfall-.S01E02.zip35 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/kina.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                      Next Episode >>

Subtitles by

චලිදු දේශාන්

Subtitles

2,255 downloadsDownload Subtitles35 KB

28 comments

  1. Ishan

    THanks

  2. SUDEERA

    තුති පුතා තුති

  3. kushan charith

    thanks සහෝ sub එකට.........කවුරු හරි baiscop එකේ සහෝදරයෙක් Grimm tv serise එකට sub දෙන්ඩකෝ.............

  4. sajeevi

    thanks

  5. chamuditha

    thanx

  6. Sach

    සබට තුති !!!!

  7. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    Atlantis එකටත් ඉක්මනින් දෙමු.
    ජය වේවා. !

  8. Kulanjana Maduranga

    ela....subata thanks CHALINDU saho.mekata digtama sub denn.jaya wewa.........

  9. Gayan

    Thanks :D

  10. සමීර චතුරංග

    meka nam balanna watina ekak

  11. Amil

    බොහොම ස්තුතියිි….

  12. shehan

    thanks bro

  13. D.chamar

    thanks sahoo

  14. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය..........

  15. thisal

    එල කිනා තැන්ක්ස් සබට

  16. thamal kavinda

    thz lkolla

  17. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  18. රොයිලි

    බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. වරුණ රංගජිත් (වරූ)

    උපසිරැසියට ගොඩක් ස්තූතියි..
    ජයෙන් ජයම වේවා…!!!

  20. M.H. Isuru Janakantha

    නියමයි සහෝ…ස්තුතියි

  21. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  22. ..::Damon::..

    Elat bro... Thnx 4 da sub... :D :D :D

  23. samiddha

    මචෝ එල මේක .බොහොම ස්තුති . THE 100, REVOLUTION වගේ TV SERIES එකක් අපිට දෙන්නකෝ බලන්ඩ

  24. Bobby

    Thank you very much Chalidu

  25. Arrwo

    Sub eka galapenne na bro

  26. Shehan putha

    Thanks kina...

  27. nishannw

    Thank u

  28. madushan

    thanks