Watch Trailer

Halo [S01 : E06] Sinhala Subtitles | පැහැරගැනීමක සුලමුල [සිංහල උපසිරසි]

එහෙනම් මම අද පරක්කු වෙලා හයවෙනි එපියත් අරගෙන ආවා.අද එපියට 8.1 ක IMDB අගයක් ලැබිලා තියෙනවා. අද එපියේ නම Solace. පසුගිය කොටසින්… කලින් කොටසෙදි අපිට දකින්න ලැබුනා කවනන්ට්ලා දෙවෙනි පුරාවස්තුව අරං පැනලා ගියපු හැටි. ඒ වගේම මාස්ටර් චීෆ්ගේ දරුණු පැතිකඩක් අපිට දකින්න ලැබුනා. UNSC එක සහ කවනන්ට්ලා අතරේ දරුණු…

එහෙනම් මම අද පරක්කු වෙලා හයවෙනි එපියත් අරගෙන ආවා.අද එපියට 8.1 ක IMDB අගයක් ලැබිලා තියෙනවා. අද එපියේ නම Solace.

පසුගිය කොටසින්…

කලින් කොටසෙදි අපිට දකින්න ලැබුනා කවනන්ට්ලා දෙවෙනි පුරාවස්තුව අරං පැනලා ගියපු හැටි. ඒ වගේම මාස්ටර් චීෆ්ගේ දරුණු පැතිකඩක් අපිට දකින්න ලැබුනා. UNSC එක සහ කවනන්ට්ලා අතරේ දරුණු සටනක් ගියත් අපි කලින් නොදැකපු වර්ගයේ කවනන්ට් කෙනෙක් සටනට අවතීර්ණ වෙලා පුරාවස්තුවත් අරං පැනල යනවා. හෝමෝන පැලට් එක අයින් කරපු නිසා කායිට සටනේ හානිකර පැත්ත වැඩිපුර දැනෙන්න පටං ගන්නවා. ඒවගේම එයාට ඒක දරාගන්න බැරිවෙනවා. ඒ නිසා මාස්ටර් චීෆ්ට සිද්ද වෙනවා තමන්ගේ මෙහෙයුම පැත්තකින් තියලා කායිව බේරගන්න යන්න. කොහොමහරි අන්තිමට කවනන්ට්ලා මැකීව සටන මැද්දට අතෑරලා යනවා.

අද කොටසින්…

අද කොටසෙදි අපිට බලාගන්න පුලුවන් ජෝන් හෝලිසිගෙන් ඇත්ත දැනගන්න විදිහ. ඒ වගේම කමිටුව තමන්ගේ ලේසියට අනුන්ට වැරැද්ද පටවන්න හදන හැටි ගැනත්.

හත්වෙනි කොටසෙන් නැවත හමුවෙමු…

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

12,802 downloadsDownload Halo-S01-E06.zip30 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් එරන්ද ගනේපල්ල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

හිරාන් එරන්ද ගනේපල්ල

Subtitles

12,802 downloadsDownload Subtitles30 KB

17 comments

  1. Sanjeewa Sandaruwan

    ammo balagena idiyee dankal thnaks sub ekata

  2. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  4. Lakshan

    Thanks

  5. Thisaru Thejan

    Sherlock tv series එකට sub එක දෙන්නකො plz

  6. Lahiru

    Thanks

  7. Dila

    Episode 7 naddo

  8. Anonymous

    Ep 7 dennooo

  9. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  10. ගෝඨාභය රාජ පස්ස

    7 denna brother

  11. Anonymous

    7 denna brother

  12. Udara Damith

    elaaaaaaaa

  13. lakshan

    thanks ....................

  14. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. viraj

    thanks.......

  17. chinthaka chathuranga

    thanks machan