ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ Amazon Prime වෙතින් නිකුත් කරපු Hanna ටෙලිකතාමාලාවේ දෙවෙනි කොටසයි. මාර්තු 29 වෙනිදා තමයි මෙහි සියලුම කොටස් ටික නිකුත් කලේ. අප්‍රේල් 3 වෙනිදා ඉඳන් තමයි සබ් එක කරන්න පටන්ගන්න සිද්ධ උනේ. ඒ ගැනත් සමාව ඉල්ලනවා. එහෙනම් අපි කලින් කොටස ගැන පොඩ්ඩක් මතක් කරගනිමු. එරික් හෙලර් කියන න…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ Amazon Prime වෙතින් නිකුත් කරපු Hanna ටෙලිකතාමාලාවේ දෙවෙනි කොටසයි. මාර්තු 29 වෙනිදා තමයි මෙහි සියලුම කොටස් ටික නිකුත් කලේ. අප්‍රේල් 3 වෙනිදා ඉඳන් තමයි සබ් එක කරන්න පටන්ගන්න සිද්ධ උනේ. ඒ ගැනත් සමාව ඉල්ලනවා. එහෙනම් අපි කලින් කොටස ගැන පොඩ්ඩක් මතක් කරගනිමු.
එරික් හෙලර් කියන නියෝජිතයා තමන්ගේ බිරිඳව ඝාතනය කල මිලේච්ඡයින්ගෙන් සැඟවී තමන්ගෙ දියණියත් එක්ක වසර 15 ක් වනාන්තරය තුල සැඟවී ඉන්නවා. නමුත් ලෝකය දැකීමේ උවමනාවෙන් සිටින හැනාට වනාන්තරයෙන් එපිටදී අහම්බෙන් මුන ගැසුනු පිරිමි ළමයෙකු සමග මිතුරුකමක් ආරම්භකරගන්නවා. නමුත් සිදුවූ අතපසුවීමකින් පසුව ඔවුන්ගේ පස්සෙන් නැවතත් අර සන්නද්ධ කණ්ඩායම් ලුහුබැඳ එනවා. එතනදී කලින් සාකච්චා කරගෙන හිටිය විදිහට ඔවුන් එකිනෙකාගෙන් වෙන් වෙලා තනි තනිව ගමනාන්තය දක්වා ගමන් කරන්න කතිකා කරගන්නවා. අවසානයේදී හැනා නැමැති මෙ ගැහැනු දරුවා CIA රහස් පරීක්ශකයින් මගින් හසුකරගන්නවා. එතැන් සිට කතාව අද කොටසින් ඉදිරියට ගමන් කරනවා.
ඉතින් ඔතනින් එහාට මං මේ කොටස පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. හැකි ඉක්මනට ඉතිරි කොටස් ටික ලබාදෙන පොරොන්දුව පිට මං සමුගන්නවා.
බයිස්කෝප් අඩවියට ජයෙන් ජය!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
4,195 downloadsDownload Hanna-2019-S01-E02.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-05-21
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රඛිත රණතුංග
Subtitles
15 comments
Kanchana
Kantha_DLA
උපසිරසියට ගොඩක් ස්තූතියි.
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!dsdkavishka
Thenks bro, good job
Janith Ramanayaka
Thanx bro
harshahjk
බොහෝම ස්තූතියි රඛිත සබ අරගත්තා ජයවේවා
Warnapriya
Thanks Machan..
Nilush Angana
Sub ekata thanx
suranuwan
thanks bro...
ThusharaIndunilRathnayaka
Ela, Good job! sub ekata thanks....!
Kantha_DLA
ithuru kotas tika ekmanata denwada saho..
plzzzzzzz.....Ayesh Prashan
Thank You
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
kodagoda
tnx bro
Stranger
thanks
Mano
Godak sthuthi..Jaya wewa!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Thanx saho