Watch Trailer

Hanna (2019-) [S01 : E03] Sinhala Subtitles | මරන වරෙන්තුව [සිංහල උපසිරැසි සමඟ]

මේ ඔයාලට අරගෙන එන්නේ හැනා කතාමාලාවේ තෙවැනි කොටසයි. කලින් කොටස් දෙක බලන්න ඇති කියල හිතනව. ඒවගේම කලින් කොටසත් අපි හිතුවට වඩා වෙනස් කොටසක් උනා කියලා හැමෝම දකින්න ඇති. ඉතින් එහෙනම් වැඩි කතාවක් නැතුව මෙතෙක් ආ ගමනේ පොඩි සාරංශයක් ගේන්නම්. හැනාව මැරීසා වීග්ලර් පැහැරගෙන ගිහින් කාන්තාරයක් මැද තියෙන කඳවුරක ති…

මේ ඔයාලට අරගෙන එන්නේ හැනා කතාමාලාවේ තෙවැනි කොටසයි. කලින් කොටස් දෙක බලන්න ඇති කියල හිතනව. ඒවගේම කලින් කොටසත් අපි හිතුවට වඩා වෙනස් කොටසක් උනා කියලා හැමෝම දකින්න ඇති. ඉතින් එහෙනම් වැඩි කතාවක් නැතුව මෙතෙක් ආ ගමනේ පොඩි සාරංශයක් ගේන්නම්.

හැනාව මැරීසා වීග්ලර් පැහැරගෙන ගිහින් කාන්තාරයක් මැද තියෙන කඳවුරක තියාගෙන ප්‍රශ්න කරනවා. නමුත් ඒ කිසිදු ප්‍රශ්නෙකට ඇය පිලිතුරු දෙන්නේ නෑ, ඒ වෙනුවට හැනා වීග්ලර්ව හමුවෙන්නට අවශ්‍යයි කියලා කියනවා. කොහොම උනත් ව්‍යාජ මැරීසා වීග්ලර් කෙනෙක්ව හඳුන්වාදීම මගින් හැනා අතින් ඒ කාන්තාව මියයනවා. කෙසේ හෝ ඉතා සූක්ශම ලෙස හැනා එම කඳවුරෙන් පැනලා යනවා. ඒ අතරේ කාන්තාරේ අතරමන් උන් තවත් ගෑනුලමයෙක්ව හැනාට හමුවෙනවා. කෙසේ හෝ ඇගේ පවුලේ උදවුවෙන් හැනා තමන්ගෙ පියාව හොයාගන්න ප්‍රංශය දක්වා ගමන් කරනවා. ඒ ප්‍රංශය මගින් ජර්මනියට ගමන් කිරීම සඳහායි. හැනා සහ ඇගේ පියා කලින් කතිකා කරගත් ආකාරයට ඔවුන් හමුවීමට අවශ්‍ය හැම තැනක්ම කලින් සිටම සැලසුම් කරගෙන සිටිය නිසා වැඩේ අමාරු උනෙත් නෑ. ඉතින් කෙසේ හෝ අන්තිමට දුම්රිය පලේදී ගැටුමකින් පසුව හැනා ජර්මනියේ බර්ලින් බලා යන දුම්රියකට ගොඩවෙනවා.

එතැන් සිට කතාව මෙම කොටසින් දිග හැරෙනවා. ඉතින් මං තවත් ඒ ගැන වැඩිය කතාකරන්නේ නැතුව ඔයාලට අද කොටස බලන්න අවස්ථාව ලබාදෙනවා. ඉක්මනින් මීලඟ කොටසින් හමුවෙමු.

බයිස්කෝප් අඩවියට ජයෙන් ජය!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links. 

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

4,376 downloadsDownload Hanna-2019-S01-E03.zip22 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-05-21
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

රඛිත රණතුංග

Subtitles

4,376 downloadsDownload Subtitles22 KB

16 comments

  1. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  2. harshahjk

    ස්තූතියි රඛිත සබ අරගත්තා ජයවේවා

  3. harshani11112

    ස්තුති යාලුවා
    දිගටම සබ් දෙන්න..

    තෙරැවන්සරණයි
    ජයවේවා

  4. vishwa

    thanx sahodaraya

  5. dsdkavishka

    Thenks for sub bro

  6. Naveenjayasinghe

    ස්තුති සහෝදරයා

  7. ThusharaIndunilRathnayaka

    sub ekata thanks...!

  8. Kantha_DLA

    උපසිරසියට ගොඩක් ස්තූතියි.
     ඔබට සහ ඔබ පවුලේ සැමට
     තෙරුවන් සරණ ලැබේවා..!

  9. isuvsdew

    kalekin balapu supirima kathawak, thanx bro

  10. Ranga Heshan

    සුපිරි

  11. suranuwan

    thanks bro...

  12. Ayesh Prashan

    Thank You

  13. Buddi

    Thanks.............

  14. melinda

    thank you

  15. Mano

    Godak sthuthi..Jaya wewa!

  16. nilanka

    thanks......