කොහොමද හැමෝටම, මේ අරගෙන එන්නෙ ඩිස්නි+ ස්ට්‍රිමින් නාලිකාවේ විකාශනය වෙන මැන්ඩලෝරියන් දෙවැනි කතා මාලාවේ දෙවැනි කතාංගය. පසුගිය කතාංගයෙන්, දැන් මැන්ඩොගේ හිතේ තියෙන්නෙ බේබි යෝඩව එයාගේ වර්ගයේ අයට බාර දෙන්න. මොකද මේ විධියට දිගටම මැන්ඩො එක්ක ගමන් කරන එක බේබි යෝඩට අනතුරුදායකයි. ඒත් විශ්වයේ සෑහෙන ප්‍රදේශයක ය…

කොහොමද හැමෝටම, මේ අරගෙන එන්නෙ ඩිස්නි+ ස්ට්‍රිමින් නාලිකාවේ විකාශනය වෙන මැන්ඩලෝරියන් දෙවැනි කතා මාලාවේ දෙවැනි කතාංගය.
පසුගිය කතාංගයෙන්,
දැන් මැන්ඩොගේ හිතේ තියෙන්නෙ බේබි යෝඩව එයාගේ වර්ගයේ අයට බාර දෙන්න. මොකද මේ විධියට දිගටම මැන්ඩො එක්ක ගමන් කරන එක බේබි යෝඩට අනතුරුදායකයි. ඒත් විශ්වයේ සෑහෙන ප්‍රදේශයක යෝඩලගේ නිජබිමක් හෙව්වට මැන්ඩොට හමුවෙලා තිබ්බේ නැහැ. ඉතිං දැන් මැන්ඩොගේ අදහස තව මැන්ඩලෝරියන් කෙනෙක්ව හොයාගෙන එයාගේ සහයෙන් මේ වැඩේ කරන්න.
ඉතිං ඒ නිසා අපි දන්න කියන මැන්ඩලෝරියන් තව මැන්ඩලෝරියන් කෙනෙක්ව හොයාගෙන කරක් ගහනකොට ආරංචියක් ලැබෙනවා මිනිහා කලින් උන්නු ටැටුයින් ග්‍රහලෝකයේ මැන්ඩලෝරියන් කෙනෙක් ඉන්නවා කියල. පුදුමයට පත්වෙන අපේ මැන්ඩො ආයේ ටැටුයින්වලට යනවා. ටැටුයින්වල මොස් පෙල්ග්‍රෝ නගරයෙ තමයි මේ අලුත් මැන්ඩලෝරියන් ඉන්නවා කියල තොරතුරු ලැබෙන්නෙ. මතක ඇතිනේ අන්තිමේ එහෙ ගිහින් අපේ මැන්ඩොගේ බලාපොරොත්තු සේරම බිඳ වැටුන විධිය. අන්තිමේ මොස් පෙල්ග්‍රෝ කාන්තාරේ වැලි අස්සෙන් ඉන්න ක්‍රයට් මකරෙක්ව මරන්නත් සිද්දවෙනවා.
හැබැයි අන්තිම තප්පරේදී ඔයාලට අලුත් චරිතයක් දැකගන්න ලැබුන නේද? කාටවත් කියන්න එහෙම එපා. ඒ තවත් මැන්ඩලෝරියන් කෙනෙක් වෙන බෝබා ෆෙට් (Boba Fett). හැබැයි අපි දන්නෙ මැන්ඩො කෙනෙක් තමන්ගේ සන්නාහය කවදාවත් ගලවන්නේ නැහැ කියලයි. ඒත් එක්කම පහුගිය කතාංගයෙ උන්නු මාෂල් ළඟ තිබ්බේ බෝබා ෆෙට්ගේ සන්නාහයට සමාන සන්නාහයක්. ඉදිරියේදී ඒ පැටලවිලි ටික නිරාකරණය වෙලා යාවි ඉතිං.
අද කතාංගයෙන්,
අද අපේ මැන්ඩොට තවත් මැන්ඩො කෙනෙක් ඉන්න තැනක් දන්න කෙනෙක් ගැන ඔත්තුවක් ලැබෙනවා. ඒ විතරක් නම් මදැයි, උරග වර්ගයක් මේ ලෝකෙන් තුරන් වෙලා යන්නෙ නැතුව රැක ගන්න වගකීමකුත් මැන්ඩොගේ කරමත වැටෙනව. තව ටිකෙන් මැන්ඩොට ඒ වෙනුවෙන් ජිවිතයෙන් වන්දි ගෙවන්නත් වෙනවා. අද කොටස බලන්නකෝ ඔයාල.
එහෙම නම් ලබන සුමානේ දෙවැනි සීසන් එකේ තුන්වැනි කතාංගයෙන්, මැන්ඩලෝරියන් සහ බේබි යෝඩා එක්ක මුණගැහෙමු. 🙂 😀
The PassengerDirector: Peyton Reed
Writers: Jon Favreau, Jon Favreau
IMDB Ratings : 8.0
Air Date: 06 November 2020
බයිස්කෝප් සිංහලෙන් නිල ෆේස්බුක් පේජය සමග එක්වීමට මෙතනින් පිවිසෙන්න.
බයිස්කෝප් සිංහලෙන් නිල ෆේස්බුක් ගෘප් එක සමග එක්වීමට මෙතනින් පිවිසෙන්න.
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
6,858 downloadsDownload The.Mandalorian.S02E02.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
21 comments
geeganagamage
R_deshan
එපිය විකාශය උන දවසට පහුවෙනිදම සබ් එක දුන්නට ස්තූතියි සහෝ!
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Sandaru Nimsara
අම්මෝ නියමයි සහෝ මේක දෙනකම්මයි බලාගෙන හිටියේ
sineth
thanks ayye sub ekata
bsIshan Madusha
බොහොම ස්තූතියි සබ් එකට
Kaveesha Lasith
Thanks අයියේ ඉක්මනින් Sub එක දෙන එකට ♥️
tharidu16
thanks
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!
Uvindu Induwara
සිංහල උපසිරසට බොහෝම ස්තුතියි
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
prasanga
thanks...
Anonymous
we bare bears 2020 me movie ekata subtitle one
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Madushan
Thanks sub එකට... The Walking Dead: World Beyond sub දෙන්න පුළුවන්ද
Mando
Thanks VIMA BRO
GOOD LUCK BAISCOPELKAnonymous
Thanks
Anonymous
Thanks
Amila Mudalige
බොහෝම ස්තූතියි උපසිරසියට
MAALNATH
Thanks .........good luck ..............
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Mandalorian [S02 : E02] Sinhala Subtitles | මැන්ඩලෝරියන් සහ මගියා! [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/12/mandalorian-tv-show.jpg)



සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..