Watch Trailer

Hanna (2019-) [S02 : E05] Sinhala Subtitles | හමුවීම් සහ වෙන්වීම් [සිංහල උපසිරැසි සමඟ]

ඔයාලා මේ එකතුවෙන්නෙ හැනා කතාමාලාවෙ පස්වෙනි කොටසත් එක්කයි. එහෙනම් වැඩි දේවල් නැතුව කලින් කොටස ගැන මතක් කරගෙන ඉමු. මැරීසා වීග්ලර්ට පහරදීමෙන් පසු හැනා දෙණිබිමට යනවා ක්ලාරාව බේරගන්න අදහසින්. නමුත් සිදුවන්නේ ක්ලාරා කිසිම ප්‍රතිචාරයක් නොදක්වන නිසා Utrax එක තුල කොටුවෙන්නයි. ඒවගේම කාර්මයිකල් මේ ප්‍රශ්නය මැ…

ඔයාලා මේ එකතුවෙන්නෙ හැනා කතාමාලාවෙ පස්වෙනි කොටසත් එක්කයි. එහෙනම් වැඩි දේවල් නැතුව කලින් කොටස ගැන මතක් කරගෙන ඉමු. මැරීසා වීග්ලර්ට පහරදීමෙන් පසු හැනා දෙණිබිමට යනවා ක්ලාරාව බේරගන්න අදහසින්. නමුත් සිදුවන්නේ ක්ලාරා කිසිම ප්‍රතිචාරයක් නොදක්වන නිසා Utrax එක තුල කොටුවෙන්නයි. ඒවගේම කාර්මයිකල් මේ ප්‍රශ්නය මැරීසට කියන නිසා මැරීසා ආයෙත් දෙණිබිම වෙත එනවා. කොහොම උනත් මැරීසා තවමත් හැනාට උදවුකරන අධිෂ්ඨානයෙන් ඉන්න නිසා ඇයට අනතුරු අඟවනවා. ඒ අතරතුරේ ක්ලාරාට අලුත් අනන්‍යතාවයක් ලබාදීම නිසා ඇය යම්තාක් දුරට වෙනස් වෙලා කියලයි හැනා හිතන්නේ. කොහොම උනත් හැනාටත් අලුතෙන් අනන්‍යතාවක් ලබාදෙනවා මියා වොල්ෆ් නමින්.

ඒවගේම හැනත් එක්ක ආයෙත් පැනලා යන්න සැලසුම් කරපු මැරීසා වීග්ලර්ව කාර්මයිකල්ට කොටුවෙනව. ඒ සැලැස්මත් වැරදුනු නිසා ඉදිරියට කුමක් වෙයිද කියල අපි මේ කොටසින් බලමු.

එහෙනම් එතන ඉඳන් කතාව අද කොටසින් බලන්න කියල ආරාධනා කරනවා.
මීලඟ කොටසින් හමුවෙමු.
බයිස්කෝප් අඩවියට ජය.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links. 

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

2,022 downloadsDownload Hanna-2019-S02-E05.zip21 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-05-21
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

2,022 downloadsDownload Subtitles21 KB

6 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Bavantha Sulakshana

    SUB ekata thank you bro

  3. Rasindu V Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්….

  4. mahinsanethmina

    TNX sub ekt..

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. Dewadithya

    Thanks for Sub!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.