Watch Trailer

Narcos: Mexico [S03 : E09] Sinhala Subtitles | වැරදුන සැලසුම [සිංහල උපසිරැසි සමඟ] [18+]

ඔන්න එහෙනම් අවසාන කොටසට කලින් කොටසට අරන් ආවා.බලමුකො මොකද වෙන්නෙ කියලා.. හමුදා අත්අඩංගුවට ගත්ත ඇලෙක්ස්ට වධ හිංසා දෙන එක නතර කරන වෝල්ට් ඔහු ලවා දුරකථන හඬපට පරික්ෂා කරලා තොරතුරක් හොයාගන්න හදනවා. එක් හඬපටයක තිබිලා බෙන්ජමින්ගේ දුවගේ රෝගය ගැන දැනගන්න වෝල්ට් ජෙනරාල් රිබෙල්ලෝගේ අවසරය යටතේ ඒ රෝගයට ප්‍රතිකාර…

ඔන්න එහෙනම් අවසාන කොටසට කලින් කොටසට අරන් ආවා.බලමුකො මොකද වෙන්නෙ කියලා..

හමුදා අත්අඩංගුවට ගත්ත ඇලෙක්ස්ට වධ හිංසා දෙන එක නතර කරන වෝල්ට් ඔහු ලවා දුරකථන හඬපට පරික්ෂා කරලා තොරතුරක් හොයාගන්න හදනවා. එක් හඬපටයක තිබිලා බෙන්ජමින්ගේ දුවගේ රෝගය ගැන දැනගන්න වෝල්ට් ජෙනරාල් රිබෙල්ලෝගේ අවසරය යටතේ ඒ රෝගයට ප්‍රතිකාර කරන සායනයට ඇවිල්ලා යන බෙන්ජමින්ගෙ බිරිඳගෙ පස්සෙන් ගිහිල්ලා ඇය ඉන්න ගෙදර හොයාගන්නවා. ඒත් වෝල්ට් ඇතුලු කණ්ඩායම ඇතුලට ගියත් බෙන්ජමින්ව හොයාගන්න බැරි වෙනවා.

හෑන්ක්ගෙ සල්ලි හොරකම් කරන අමාදෝ තමන්ගෙ පෙම්වතියත් එක්ක රටින් පිට වෙන්න හැදුවත් ඒක කරන්න බැරි වෙනවා.ඒකට හේතුව ඇන්ඩ්‍රියා ඇතුළු මාධ්‍යවේදියො හොයාගන්න තොරතුරක්. PRI එකේ ගිණුම්වලට හැන්ක්ගෙ තියෙන සම්බන්ධය හොයන ඇන්ඩ්‍රියා දැනගන්නවා මේ සේරම අමාදෝගේ සැලසුමක් බව. මේකෙන් මත්ද්‍රව්‍ය වලට එරෙහිව සිද්දවෙන යුද්ධය කණපිට හැරෙනවා. ඒ කොහොමද කියලා නරඹන්න බාර කරලා මම සමුගන්නවා.තවත් උපසිරැසියකින් හමුවෙමු.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

3,488 downloadsDownload Narcos-Mexico-S03-E09.zip28 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “LaHIRU” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2019-12-26
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

LaHIRU

Subtitles

3,488 downloadsDownload Subtitles28 KB

7 comments

  1. Lahiru Bandara

    මේ සබ් එක වැරදියි. මම සින්ක් කරලත් බැලුවා ඒත් හරියන්නේ නෑ ඊට පස්සේ ඕපන් කරල බැලුවා සබ් එක සම්පූර්ණයෙන්ම වැරදිය උඩ යටි මාරු වෙලා සබ් ලයින්. මුල ටික අන්තිමට යට තියෙන්නේ සබ් එක හදන්න ආයේ සම්පූර්ණයෙන්ම වැරදියි සබ් එක.

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  3. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  4. Nilush Angana

    Sub ekata thanx

  5. Anonymous

    Thanks jayawewa.....!

  6. Bimbisha

    සිංහල උපසිරැසිය ලබාදුන්නාට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.