ඔන්න යාළුවනේ හැනිබල් කතා මාලාවේ අටවෙනි කොටසටත් සිංහල උපසිරැසි යොදලා ඔයාලට ගෙනාවා. පසුගිය කොටසින් ඔයාලට මතක ඇතිනේ අවයව විකිණීමේ ජාවාරමක යෙදුන සිල්වෙස්ට්‍රි නැමැත්තව අල්ලගන්න ජැක් ක්‍රව්ෆෝඩ් ඇතුලු පිරිස සමත් උනා. ඒත් ඔහු බඩවැල් වගේ අවයව විකුණන්නේ නැහැ. ඒ අතර දොස්තර ඇලනා බ්ලූම්, විල් ග්‍රැහැම් ගැන කැම…
ඔන්න යාළුවනේ හැනිබල් කතා මාලාවේ අටවෙනි කොටසටත් සිංහල උපසිරැසි යොදලා ඔයාලට ගෙනාවා. පසුගිය කොටසින් ඔයාලට මතක ඇතිනේ අවයව විකිණීමේ ජාවාරමක යෙදුන සිල්වෙස්ට්‍රි නැමැත්තව අල්ලගන්න ජැක් ක්‍රව්ෆෝඩ් ඇතුලු පිරිස සමත් උනා. ඒත් ඔහු බඩවැල් වගේ අවයව විකුණන්නේ නැහැ. ඒ අතර දොස්තර ඇලනා බ්ලූම්, විල් ග්‍රැහැම් ගැන කැමැත්තෙන් ඉන්න බවකුත් පේන්න තියෙනවා. මිරියම් ලෑස්ගෙ අනිත් අතත් දුරකථනයක් සමග ජැක් ට හමු වෙනවා. ඒ වගේම දොස්තර හැනිබල් මිනිස් අවයව ලෙස සැකකල හැකි දේවල් වලින් තැනූ විශේෂ ආහාර වේලක් ඔහුගෙ මිත්‍රයන්ට පිළිගන්වනවා.
මේ පාර කොටසින් තමයි පසුගිය කොටසෙදි මිය ගිය පුද්ගලයන්ගේ අතුරුදහන් වෙන බඩවැල් වලට කරන දේ පෙන්නන්නේ. ඒවා යොදාගෙන තියෙන්නේ හිතාගන්නවත් බැරි විදිහේ වැඩකටයි. ඒ වගේම ඒ දේවල් කරන්නේ අපිට මේ කතා මාලාව තුලින් මීට පෙර හමු වූ පුද්ගලයෙක් කිව්වොත් ඔයාලා පුදුම වෙන එකකුත් නැහැ. හැබැයි ඒ දොස්තර ලෙක්ටර් හැනිබල් නම් නෙවෙයි.
මෙවර විල් ග්‍රැහැම්ට සිදු වන්නේ සංගීත කණ්ඩායමක වාදකයෙක්ව ඝාතනය කිරීමේ සිද්ධියක් පිළිබඳ සොයා බලන්නයි. ඒ වාදකයව මරලා ඔහුගෙ උගුරු දණ්ඩ කපලා ඒ තුල වයලීනයක මිටක් බස්සලා ඔහුගෙ උගුරේ ස්වර තන්ත්‍ර, වයලීන් තන්තු බවට පරිවර්ථනය කරලා තියෙනවා. පෙනෙන හැටියට වාදකයාව වාදන භාණ්ඩයක් බවට පරිවර්තනය කරලා ඔහුව වාදන කරන්නයි මිනීමරුවා උත්සාහ කරලා තියෙන්නේ. කොහොම උනත් මේ පාර මෙම ඝාතකයා ගැන හෝඩුවාවක් ලැබෙන්නේ දොස්තර ලෙක්ටර් හැනිබල්ටයි. ඒ ඔහුගෙන් ප්‍රතිකාර ගන්න රෝගියෙක් මාර්ගයෙන්..
ඉතින් යාළුවනේ… මිනිස් බඩවැල් වලින් අපූරු දෙයක් කරන, මෙම කතා මාලාවෙදි මීට පෙර අපිට හමුවූ මේ පුද්ගලයා කවුද? ඒ වගේම අර සංගීත කණ්ඩායමේ වාදකයට ඝාතනය කරන්නෙ කවුද? දොස්තර හැනිබල්ට හෝඩුවාවක් දෙන්නේ කවුද? ඒ කවුරු ගැනද? දොස්තර හැනිබල් මේ ගැන පොලිසියට පවසාවිද? නැත්නම් දොස්තර සහ රෝගියා අතර තිබිය යුතු රහස්‍යභාවය සුරකීවිද? මෙවර මිනී මරුවව අල්ලගැනීම සම්බන්ධයෙන් විල් ග්‍රැහැම්ගෙන් ජැක්ට මොන විදිහේ උදව්වක් ලැබේවිද? කියලා කතාව බලලම දැනගන්න. නවවෙනි කොටසින් ඉක්මනින්ම හමුවෙමු. හැමෝටම ජය වේවා!!!
130 MB කොපිය මෙතනින් බාගන්න ef71fb0bbf954cbe2ddfbaa6e98ba9b9e9e12625 210 MB කොපිය මෙතනින් බාගන්න fbec9c108ca2381a705df04479e1c1f4f3e7b299 810 MB කොපිය මෙතනින් බාගන්න 7d0da05045cdc859691004a46f8fdb3b2c91e5ea 90 MB කොපිය (1.2GB) මෙතනින් බාගන්න c2f21003d5573c1ace3d852f988b7ec03be1a15a 130 MB කොපිය (1.7GB) මෙතනින් බාගන්න 7210f1032cb36773f8cc30a8b66adc4614f5d081 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,622 downloadsDownload Hannibal-S01E08.zip98 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිනිඳු සම්පත්
Subtitles
36 comments
yasas
vee
maxxa machan denakma unne
amilatk
jayen jaya!!!
isuru
tx for sub
fd
bohoma pin ikmnata dena akata
ganidu
තැන්ක්ස් වේවා!
quik
thanks
tharanga
මේක දෙනකම් මමත් උන්නේ ජයම වේවා!!!!
upali
ela ela ela
shann
බොහොම තුති
rusuru | රුසිරු
උපරිමයි ඔන්න බාන්න දැම්ම :)
zumo man
elazzz thnxzzz
pubudu
patta patta sahola
jeewantha
bohoma pin
sumudu
bohoma thuthi dinidu digatama denna
eraNga
maxxama thama :)
“චූටී මල්ලි”
ගින්දර වගෙ සබ දිලා තියෙන්නෙ
එල එල
සබට තුති බන්
ඔබට ජය.................shavindu avishka
Super thanks machan...
හර්ෂ ලහිරු
ස්තුතියි සහො
g-a-n-d-u
පට්ට
රොයිලි
බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
dev
bohoma stuti saho..... .
shani
thanks a lot
mudiya / මුදියා
මේක ඉක්මනට දීල ඉවර කරන්න වගේ හදන්නෙ නේද දිනිඳු.නියමයි නියමයි.ජයවේවා.බොහෝ..............................................ම ස්තූතියි...!
සුනෙත්
බලන්නත් බයයි වගේ.කොහොම උනත් බලමු .ඉස්තුති දිනිදු සහෝ මහන්සියට
kanthaDLA
thanks saho..thanks very much for sinhala sub...jayawewaa....
madushan
bohoma sthuthi saho...next episode ekath ikmanatama one.........
shavindu avishka
bohoma thanks wadeta....ilaga ekath ikmanata denna bro...
සoජය
bohoma sthuthiy dinidu saho...
indika
thnqqqqqqqqqqqqq
Erängä
බොහොම ස්තුතී...!!! ^_^
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍sameera
thanks
Rashmika
thank you!!!!!!!
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
sithum
thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

patta machan