ඉතින් යාළුවනේ. ඔන්න හැනිබල් කතා මාලාවේ හත් වෙනි කොටසටත් සිංහල උපසිරැසි යොදලා ඔයාලට ගෙනාවා. පසුගිය කොටස බැලුවනම් ඔයාලට තේරෙනවා ඇති මිරියම් ලෑස්ව මරලා දාන්නේ දොස්තර හැනිබල් බව. ඒ වගේම සමහරවිට මිරියම් ලෑස් එදා මරන්නෙ නැතිව පණපිටින් තියාගන්න ඇති කියලත් හිතන්න ප්‍රධාන හේතු දෙකක් තියෙනවා. එකක් තමයි මිරිය…
ඉතින් යාළුවනේ. ඔන්න හැනිබල් කතා මාලාවේ හත් වෙනි කොටසටත් සිංහල උපසිරැසි යොදලා ඔයාලට ගෙනාවා. පසුගිය කොටස බැලුවනම් ඔයාලට තේරෙනවා ඇති මිරියම් ලෑස්ව මරලා දාන්නේ දොස්තර හැනිබල් බව. ඒ වගේම සමහරවිට මිරියම් ලෑස් එදා මරන්නෙ නැතිව පණපිටින් තියාගන්න ඇති කියලත් හිතන්න ප්‍රධාන හේතු දෙකක් තියෙනවා. එකක් තමයි මිරියම් ලෑස්ගෙන් ජැක් ක්‍රව්ෆෝඩ්ට ලැබෙන පටිගත කල දුරකථන ඇමතුම. අනිත් හේතුව තමයි මිරියම් ලෑස්ගෙන් කපා වෙන් කල අත. ඒ වගේම මානසික රෝහලේ ඝාතනය සිදු කරන පුද්ගලයා පරපීඩක ඝාතකයා නෙවෙයි කියලත් ඔයාලට තේරුම් ගිහින් ඇති. හැබැයි ඔහු ඒ විදිහට ක්‍රියා කලේ දොස්තර හැනිබල්ගේ බලපෑමක් මත වෙන්නත් පුළුවන් කියලා ඔයාලට හිතෙනවා ඇති.
මේ පාර කොටසින් පෙන්නන්නෙත් අමුතු ආකාරයේ මිනී මැරුම් දෙකක් ගැන. එක මිනී මැරුමක් හෝටලයක නාන කාමරයක් තුල සිදු කර තිබෙනවා. එම සිරුරෙන් වකුගඩුවක් ඉවත් කර තිබෙන බවත්, හදවත ඉවත් කිරීමට උත්සාහ කර ඇති බවත්, ඒත් යම් බාධාවක් නිසා එසේ හදවත ඉවත් කරගන්න බැරි උන බවත් පොලිසියෙන් සොයා ගන්නවා. ඒත් විල්ට මේ සිද්ධිය පේන්නේ වෙනම විදිහකට.
දෙවෙනි මිනීමැරුමට ලක් උන පුද්ගලයාගෙන් ඉවත් කරගෙන තියෙන්නේ බඩවැලයි. එම මිනී මැරීම සිදු කරන්නේ දොස්තර හැනිබල්ද කියලා සැකයක් ඇති වෙන විදිහටයි මේ කොටස ගලා යන්නේ.. පොලිසිය සැක කරන්නේ මෙසේ මිනී මරා ඉවත් කරන අවයව වෙනත් අයට බද්ධ කිරීම පිණිස විකිනීමේ ජාවාරමක් පරපීඩක ඝාතකයා විසින් සිදු කරන බවයි.
ඉතින් යාළුවනේ, දෙවෙනි මිනී මැරුම සිදු කරන්නේ දොස්තර හැනිබල්ද? ඇත්තටම මේ මිනී මැරුම් වලට ගොදුරු වන අයගේ අවයව ගන්නේ වෙනත් අය සඳහා බද්ධ කිරීමටද? නැත්නම් පොලිසිය නොමග යැවීමටද? එහෙමත් නැත්නම් දොස්තර හැනිබල්ගේ ආහාරය වෙනුවෙන්ද? මිරියම් ලෑස්ට මොකද වෙලා තියෙන්නේ? අර කපා වෙන් කල අත මිරියම් ලෑස්ගෙමද? මේ ඝාතන කරන පුද්ගලයාව අල්ලගන්න ජැක් ක්‍රව්ෆෝඩ් ඇතුලු පිරිසට හැිකි වේවිද? කියලා කතාව බලලම දැනගන්න. කුතුහලය පිරි තවත් කොටසකින් නැවත හමුවෙමු. හැමෝටම ජයවේවා!
140 MB කොපිය මෙතනින් බාගන්න 12d9291a5842f7f2986e654f043f584fc1cc498e 220 MB කොපිය මෙතනින් බාගන්න 4e321053404cc205f94dab18b6d0637c7f7341dd 840 MB කොපිය මෙතනින් බාගන්න a0bf3982c6c186e94726dc9e59e9ab4ff27a9c00 120 MB කොපිය (1.2GB) මෙතනින් බාගන්න c2f21003d5573c1ace3d852f988b7ec03be1a15a 145 MB කොපිය (1.7GB) මෙතනින් බාගන්න 7210f1032cb36773f8cc30a8b66adc4614f5d081 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,979 downloadsDownload Hannibal-S01E07.zip108 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිනිඳු සම්පත්
Subtitles
44 comments
amila
chami
thnxxxxxxxxxxxxxx
naleen
niyamai mamath mey kotsa danakama agili gana gana unne
amilatk
jayen jaya!!!
mihin ලංකා
එල මචං
Bandula
tx hode
fd
patta patta patta :)
ganidu
තැන්ක්ස් වේවා!
tharanga
සබ් දෙනකම් උන්නේ පට්ට දිනිදු
නලින්
අයියෝ දිනුදු අයියා 6 බලලා ඉවර උනා විතරයි.. මෙන්න 7ත් දලා..
එක දිගටම බැවිල්ලක් ම තමයි තියෙන්නේ..:Dස්තුතියි වේවා මේ කථා මලාව රසවත්ව අපි වෙත තිලිණ කරනවට..
ජය වේවා..!
f_live
ජය වේවා :)
vee
maxxama thama hode
ccnp
Thanks
sds
loweth meyka nam supiri hode
HarshA LahirU
ස්තුතියි සහො ජය
lasidu
නියමම කතාව :)
dimuthu
ela :)
upali
ela ela ela
dushman
thanks sahooo
dn denne tv series wtharadaositha
elane machan meyka danakam math unne
eraNga
sub aka gaththa bohoma pin
RT
බොහොම ස්තූතියි සහෝ...අද යාළුවෙක් කිව්ව්වා මට මේක ඇත්ත කතාවක් කියලා....
Chathura Madusanka
thanks sahoo
indika
thnx ....
dev
bohoma stuti saho.... .
shani
thanks
RAVI
thank you wewa .....
:)chandima
බොහොම ස්තුතියි සහෝ.දිගටම ඕකේ සබ් දෙන්න සහෝ.
Sahan
maxxza bro...
රොයිලි
බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
“චූටී මල්ලි”
එල එල
සබට තුති
ඔබට ජය............DanstM
good
චතුරංග සුරාජ් පෙරේරා
අම්මේ නියම කතාව තේරෙනව නම් අඩුයි මේක කතාවේ හැටියක් හින්ද සිංහල හඩකව්වත් මේක තේරෙයිද මන්ද, ඒත් මචෝ සබ් ඒක නම් අව්ලක් නැ දිගටම දෙමු ! බොහොම ස්තුතියි !!!
shavindu avishka
niyamai machan niyamai.....super work!!!
ශාන් විමුක්ති [විමා]
සමාවෙයන් දිනිදුවෝ කොමෙන්ට් නොදැමීම සම්බන්දයෙන් පහුගිය ටික දොහේම
බොලා එහෙනම් මේකෙ හත්වැන්නටත් අරන් ආව නේද එලකිරි වගේ
සේරම ගෙනෙන් හොදේ මේ විගසින්ම ;)shavindu avishka
elaga tikath ikmanata denna hode
mudiya / මුදියා
මගෙ අම්මේ මෙහෙමත් සබ් දීමක්.නියමයි දිනිඳුවො.ජයවේවා.බොහෝ..........................................ම ස්තූතියි...!
damith
koo 8?ekath ikmanata dennakoooooooooooo
Erängä
බොහොම ස්තුතී...!!! ^_^
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍sameera
thanks
Rashmika
thank you!!!!!!
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
duminda
supiri kathawak machan...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

patta mey epi aka denakm unne