Watch Trailer

Under the Dome (2013) [S01 : E09] | අනාගතය කියන සිතුවම… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අද අපි හමුවෙන්නේ 09 වැනී කොටසට. සමනලිය කිරුළු පළදින කතාවා අහන්න ලැබෙන්න ඇති මම කිව්වා වගේම. නමුත් අපි කෝකටත් මතක් කරගෙන ඉමු මොකද වුනේ කියලා. ආහාර යුද්ධේ ඉවර වෙලා, වැස්ස වැටිලා ඒ ඔක්කොම එක්ක ලොකු බෝම්බ ප්රකහාරයක් පවා කාගෙන මේ සියල්ල බලාගෙන් හිටපු බාධකය ඇතුලේ සිය සතියේ පිල් දෙකකට බෙදිලා ය…

under the domeඔන්න එහෙනම් අද අපි හමුවෙන්නේ 09 වැනී කොටසට. සමනලිය කිරුළු පළදින කතාවා අහන්න ලැබෙන්න ඇති මම කිව්වා වගේම. නමුත් අපි කෝකටත් මතක් කරගෙන ඉමු මොකද වුනේ කියලා. ආහාර යුද්ධේ ඉවර වෙලා, වැස්ස වැටිලා ඒ ඔක්කොම එක්ක ලොකු බෝම්බ ප්රකහාරයක් පවා කාගෙන මේ සියල්ල බලාගෙන් හිටපු බාධකය ඇතුලේ සිය සතියේ පිල් දෙකකට බෙදිලා යුද්ධ කරගත්තා මතක ඇති කියලා හිතනවා. මේ ඔක්කොම මුලිකම අවශ්යධතාවක් වන ජලය නිසා නේ…! නමුත් ජිම්ගේ සැලැස්ම නොතකා බාර්බී කල දෙයින් මම නම් හිතන්න මිනිස්සු ගොඩකගේ ජිවිත බේරුනා. ආයෙත් ඒ වතුර ප්ර්ශ්නෙත් විසදුනා. ඔය ඔක්කොම වෙන අතරතුරේ තමයි අපිට සමනලියගේ කතාව අහන්න ලැබුනේ. ඒ ජුලියා පුංචි බාධකයට ඇති තිබ්බ වෙලාවේ. කතාව ඉවර වුනේ සමනලිය උරුම ඇය පෙන්වීමෙන්.

ඔන්න අද එතන සිට. ආරම්භයේම ජුලියා බාර්බිව එක්ක යනවා පුංචි බාධකය පෙන්වන්න. බාර්බිගේ හිතේ නම් ඒ හැටි විශ්වාසයක් නැහැ. ඒ වගේම පුංචි බාධාකය තිබුන තැන තියෙන්නේ පොඩි වැලක්. නයෂ්ටිය එක්කම පුංචි බාධකය අතුරුදහන් වෙලා. ඒක කොහේ තියනවා ඇතිද දැන්…? අද කතාවට අලුත් කෙනෙක් එකතු වෙනවා. එයා අපේ ගොඩක් ප්‍රශ්න  වලට උත්තර දන්නා කෙනෙක් පාටයි. ඒ කෙනා බයිස්කෝප් අඩවියේ උපසිරැස එක්ක දුන්න කතා මාලා බලන උදවියට නම් අලුත් මුහුණක් නෙමෙයි. කොහොම හරි මේ පුංචි නගරයේ මේ තරම්ම ප්රො පෙන් තියෙන්නේ හේතුව කියා දෙන ඉගි ලැබෙනවා අද. මේ ඔක්කොම එක්ක මාතෘකාවේ තියන දේ මොකද්ද? අත යතුරක් වෙන්න කොහොමද මේවා ඔයාලා සිංහල උපසිරැස එක්කම බලාගන්න.

අපි හැමදාම චිත්‍රපටයක් හරි, රුපාවාහිනි කතා මාලාවක් හරි දෙනකොට කියනවා IMDB අගය මෙච්චරයි, අච්ච්රයි කියලා. නමුත් ඒ සමහර අගයන් අපේ රටේ ප්‍රේක්ෂක  මනාපය එක්ක ගැලපෙන්න නැහැ. ඉතින් ඔන්න දැන් ඔයාලට පුළුවන් බයිස්කෝප් රේටින් වලට ඔයාලගේ මනාපය දෙන්න. බොහොම සරලයි, කිසිම ලියාපදිංචි වීමක් වගේ දෙයක් ඕනෙ නැහැ. ඔයාලට තියෙන්නේ මනාපය දෙන්න විතරයි. එහෙනම් බලමු ලබන සතිය වෙනකොට Under the Dome කතා මාලාවට ලැබිලා තියන රේටින් කොහොමද කියලා. අනෙක් හැම එකකටම ඔබේ මනාපය ඒ විදිහටම පල කරන්න. 10 වන කොටස සමග හමු වෙමු එහෙනම්.

Under the Dome (2013) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න fd85495cba2825b337e8ac97544b36f24bda2a81 275 MB කොපිය මෙතනින් බාගන්න 14924d0157b0ef3ad1d360a34bf635cf1fdf688c 1.0 GB කොපිය මෙතනින් බාගන්න 3a0b1ce98e55fe8f076be5c056afc02e2bf45f5f ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

6,657 downloadsDownload Under.the_.Dome_.S01E09.zip105 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/09/Pubudu-Supun.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                                Next Episode >>

Subtitles by

පුබුදු සුපුන්

Subtitles

6,657 downloadsDownload Subtitles105 KB

80 comments

  1. sds

    patta ona rating 8 k dunna :)

  2. amilatk

    jaya wewa!!!!

  3. vee

    maxxaa maxxama kathawa digatama demu

  4. naleen

    subs denakam unne kollo :)

  5. chamath cafe

    ජය වේවා!!!!

  6. kalinga

    බොහොම තුති සහෝට හැමදාම මේක එකදිගට දෙන එකට :)

  7. upali

    ela ela ela

  8. ranga

    bohoma pin macho meyka nam pattama kathawak

  9. chandima

    thaz apu gamanma dunna.... goda ..

  10. dilan

    tx macho

  11. Harsha Lahiru

    ස්තුතියි සහො ජය

  12. ns

    thanx....

  13. nilanka

    ela

  14. quik

    thanks

  15. hh

    bohoma thuthi baiscope rate aka mamath dunna balamu kohomada apey kattiyage manape kiyala :)

  16. ganidu

    තැන්ක්ස් වේවා!!!

  17. tharanga

    මේකත් දෙනකම් උන්නේ ඔන්න පට්ට

  18. g-a-n-d-u

    ජය පතමි

  19. Bandula

    dwn kara gathha sub akka dan balanawa txzzzz

  20. fd

    suppaaaaaaaaa

  21. was

    කතාව බාගෙන උන්නේ අද සබ් දෙන බව දන්නවානේ මැක්සා ඔන්න ගත්තා

  22. shann

    ජය වේවා බයිස්කෝප්

  23. vernie

    දෙනකම් උන්නේ

  24. yasas

    supirima kathawak

  25. udayanga

    thanks alot bn

  26. නලින්

    එළ සුපුන් ‍සහෝ.. මේක බැලුවේ නැත්නම් කැවේ නැහැ වගේ! :D

    ජය වේවා!

  27. kanthaDLA

    thanks saho..thanks very much for sinhala sub...jayawewaa....

  28. NPDJz

    thankz saho denakan unne

  29. POPPY

    thnxxx bro..

  30. RAVI

    Thankzzz sahoooo....
    :)

  31. mudiya / මුදියා

    හප්පේ මෙන්න බලන් හිටපු එක ඇවිත්.පොඩි කොපිය බාන්න දැම්ම.ඒත් ඉතිං බලන්න වෙන්නෙ හෙටනෙ.මොනව කරන්නද ඉතිං.නියම කතාවක් මේකනම් පුබුදුවො.ජයවේවා.බොහෝ..............................................ම ස්තූතියි...!

  32. Chami

    Thanks a lot....

  33. සමීර කරුණාරත්න

    මේ දීලා තියෙන්නේ. ඊයේ රෑ කොපිය බාලා උඩින් උඩින් බැලුවා. අද කතාව නම් නියමයි. බලමු එහෙම් මුළු කතාවම දැන්. බොහොම ස්තුතියි මචෝ උපසිරසට...

    1. Pubudu Supun

      අනේ යකෝ මම වගේම උඹත් මේක දාන්න මහන්සි වුනානේ. :)

  34. nalaka

    තෑන්ක්ස් මචෝ..දෙනකන් බලන් හිටියේ....

  35. kasun viraj

    ela ela meka enakam thama sathiyak balan inne :D

  36. dilshan

    ela saho.onna bewa!

  37. mahesh

    niyamai sahooooooo

  38. Mathisha

    ela ela

  39. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එල එල....

  40. ANUSHAN

    thank you brother

  41. Chinthaka Supun

    සුපිරි ... දානකන් බලාගෙන හිටියේ

  42. dana

    thanx machan sub 1ta.....

  43. නිරෝෂ්

    thanks

  44. “චූටී මල්ලි”

    ගින්දර වගෙ සබ දිලා තියෙන්නෙ
    එල එල
    සබට තුති බන්
    ඔබට ජය.................

  45. රොයිලි

    බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. දෙනකම් බලාගෙන උන්නේ. ජය෴෴ :P :P

  46. dev

    bohoma stuti saho... .

  47. shani

    thanks

  48. nilanka

    baaami

  49. Samiddha

    ELA SUPIRI PUBUDU PATTA ME SIRES EKA REVOLUTION WAGE PATTA SIRIES EKAK .THANKS A LOT UP TO DATE DUNNATA PUBUDU. ELA

  50. කැලුම් ගුණසේකර

    දෙනකන් බලා හිටිහිටියේ කියලා අමුතුවෙන් කියන්න ඕන නෑ නේ? නේද? ඔන්න මාත් ගත්තා එහෙමනම්.

Load more comments