ඔන්න යාලුවනේ හැනිබල් රූපවාහිණි කතා මාලාවේ දෙවෙනි කතා සමයේ තුන්වෙනි කොටසත් සිංහලෙන් උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනවා. දෙවෙනි කොටසෙදි උන දේවල් ඔයාලට මතක ඇතිනේ.. එක එක පාට මිනිස්සුන්ව මත් කරලා ඔවුන්ව මිනිස් ඇසක් විදිහට හැඩ ගස්සලා ඔවුන්ගෙ සිරුරේ යම් ආලේපයක් තවරලා ඔවුන්ව එකිනෙකාට තියලා මහලා බිතුසිතුවමක් නිර්…

ඔන්න යාලුවනේ හැනිබල් රූපවාහිණි කතා මාලාවේ දෙවෙනි කතා සමයේ තුන්වෙනි කොටසත් සිංහලෙන් උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනවා. දෙවෙනි කොටසෙදි උන දේවල් ඔයාලට මතක ඇතිනේ.. එක එක පාට මිනිස්සුන්ව මත් කරලා ඔවුන්ව මිනිස් ඇසක් විදිහට හැඩ ගස්සලා ඔවුන්ගෙ සිරුරේ යම් ආලේපයක් තවරලා ඔවුන්ව එකිනෙකාට තියලා මහලා බිතුසිතුවමක් නිර්මාණයක් කරන පුද්ගලයවත් ඔහුගෙම නිර්මාණයට එකතු කරන්න දොස්තර හැනිබල් ලෙක්ටර් ක්‍රියා කරනවා. එහෙම කරලා මලසිරුරු සියල්ල තිබෙන තැන FBI ආයතනයට හෙළි කරනවා. නමුත් FBI ආයතනයට මිණිමරුවව අල්ලගන්න ලැබෙන්නේ නෑ. ඒ සම්බන්ධයෙනුත් ඔවුන් උදව් ලබා ගන්නේ විල් ග්‍රැහැම්ගෙන්. විල් ග්‍රැහැම්ට හැකි වෙනවා අර මිණිමරුවා තමන්ගෙම නිර්මාණයට තියලා අමුණලා ඉන්න බව දැනගන්න.
මෙවර කොටස පටන් ගන්නේ විල් ග්‍රැහැම්ගේ නඩු විභාගයෙන්. ඉතින් මේ නඩු විභාගය අතරතුරේදි විල් ග්‍රැහැම්ගෙ නීතීඥයා නමට අමුතු පාර්සලයක් ලැබෙනවා. මේ පාර්සලයේ තිබෙන දේ හේතුවෙන් විල් ග්‍රැහැම් ඇත්තම අපරාධකාරයාදැයි සැකයක් බොහෝ දෙනෙක්ගෙ හිතේ මැවෙනවා. විල් ග්‍රැහැම්ගෙ මිතුරන් වගේම සතුරනුත් මේ නඩු විභාගයේ ඔහුට පක්ෂපාතීව සහ විරුද්ධව සාක්ෂි ලබා දෙනවා. ඒ අතරේ උසාවියේ පිස්කල් මුලාදෑණියා වශයෙන් කටයුතු කරන පුද්ගලයව ඝාතනයට ලක් වෙනවා. මේ ඝාතනයේ හරිම සුවිශේෂි හුරුපුරුදු බවක් තියෙනවා. ඉතුරු ටිකනම් කියන්නෙ නෑ…
ඉතින් යාළුවනේ. විල් ග්‍රැහැම්ගෙ නීතීඥයාට ලැබෙන පාර්සලයේ මොනවද තියෙන්නේ? කවුද ඒක ඔහුට එවන්නේ? පිස්කල් මුලාදෑණියගෙ ඝාතනයේ තියෙන සුවිශේෂී හුරුපුරුදු බව මොකක්ද? කවුද ඔහුව ඝාතනය කරන්නේ? ඒ ඇයි? ඝාතකයා කවුද කියලා හොයාගන්න FBI ආයතනයට හැකි වේවිද?විල් ග්‍රැහැම්ගෙ නඩු විභාගය ඔහුට වාසි වෙන විදිහට සිදු වේවිද? අවාසි වෙන විදිහට සිදු වේවිද? කියලා කතාව බලලම දැනගන්න. සිව්වෙනි කොටසින් නැවත හමු වෙමු. හැමෝටම ජය වේවා!!
130 MB කොපිය මෙතනින් බාගන්න 778eba91dd60324095e23a2f9ffd0edb1ab34cfe 190 MB කොපිය මෙතනින් බාගන්න b043429d5b70d97c207d732652d5adf6f6b13bc3 750 MB කොපිය මෙතනින් බාගන්න 7320529c1da7328019ccc4dc30151ea27d848b05 1.63GB (Complete)කොපිය මෙතනින් බාගන්න 1cf13455596ff80276f5f35f51fd09c230f09f3d ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,187 downloadsDownload HannibalS02.E03.zip86 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිනිඳු සම්පත්
Subtitles
17 comments
හර්ෂ ලහිරු
shani
thanks
ekmanatama deela ewara karanna hadanawa wage.Keshan Wasala
නියමයි දවසක් ඇර දවසක් දෙනවා .. :D මේක නම් නියම කතාවක් ..මේකා මිනි මස් නේද ගිලින්නේ .. :( ගොඩක් ස්තුතියි අයියේ ..
Thisara Buddhika (තිසර නියෝ)
පලවෙනි සබ් එකට සුභ පැතුම්..
Thisara Buddhika (තිසර නියෝ)
වැරදුනා සහෝ. සමාවෙන්න ඕනි. කලබලේට අනිත් සබ් ඒකට දාපු ඒක මේකටත් කොපි උනේ.
මග බලාගෙන හිටියේ මේ කොටස සබ් දෙනකල්. ස්තූතියි උපසිරසියට..
වරුණ රංගජිත් (වරූ)
නියමයි සහෝ...
ස්තූතියි...නලින්
ස්තුතියි දිනුදු අයියා !
ජය වේවා!
dinidu madushanka
ela ela saho jaya wewa
dev
bohoma stuti saho......... .
numesh
dan dana torrent wala seeds nam anthimai....poddak wagakimen danna thiennam wale danne nathuwa.....godak sthuthi ikmanatama sub danawata saho (y)
“චූටී මල්ලි”
පට්ට
සබට තුති
ඔබට ජය.......Pramuk
thanx machan sub ikmanaa denavata thanx
රොයිලි
බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
lakshan
Jackpot eke sub dannako ayeth.....hariyanne nane.....
Rashmika
thanks dinidu saho...JAYA WEWA!!!!!!!!
DilanH
ගොඩක් ස්තුතියි සහෝ
chinthaka
thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

බොහොම ස්තුතියි දිනිදු සහො :D ජය