Watch Trailer

Hannibal [S02 : E04] | චීන කටු… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ හැනිබල් රූපවාහිණි කතා මාලාවේ දෙවෙනි කතා සමයේ සිව්වෙනි කොටසත් සිංහලෙන් උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනවා. තුන්වෙනි කොටසෙදි උන දේවල් ඔයාලට මතක ඇතිනේ.. විල් ග්‍රැහැම්ගේ නඩු වාරය අතරතුරේදි ඔහුගෙ නීතීඥයට ලියුම් කවරෙක දාලා මිනිස් කණක් එවනවා. ඒ දේ කරේ කවුරු උනත් ඔහු හදන්නේ ඇත්ත මිනීමරුවා තවමත් නිදැ…

Hannibal 2
ඔන්න යාලුවනේ හැනිබල් රූපවාහිණි කතා මාලාවේ දෙවෙනි කතා සමයේ සිව්වෙනි කොටසත් සිංහලෙන් උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනවා. තුන්වෙනි කොටසෙදි උන දේවල් ඔයාලට මතක ඇතිනේ.. විල් ග්‍රැහැම්ගේ නඩු වාරය අතරතුරේදි ඔහුගෙ නීතීඥයට ලියුම් කවරෙක දාලා මිනිස් කණක් එවනවා. ඒ දේ කරේ කවුරු උනත් ඔහු හදන්නේ ඇත්ත මිනීමරුවා තවමත් නිදැල්ලේ සිටින බව ඒ මගින් උසාවියට ඔප්පු කරන්නයි. විල් ග්‍රැහැම් වෙනුවෙන් සාක්ෂි ලබා දීමට මෙවර පැමිණෙන්නේ දොස්තර හැනිබල් ලෙක්ටර්. ඔහු විල්ගෙ පැත්තට සාක්ෂි ලබා දුන් නමුත් පැමිණිල්ලේ නීතීඥවරියගෙ දක්ෂතාවය නිසා එය සාර්ථක සාක්ෂි දීමක් වන්නෙ නැහැ. හැනිබල්ගේ සාක්ෂිය වලංගු සාක්ෂියක් විදිහට විනිසුරුවරයා පිළිගත්නෙ නෑ. හැබැයි මේ නඩුව විමසූ විනිසුරුවරයත් තමන්ගෙම උසාවිය තුලදී කාටවත්ම නොදැනෙන්න ඝාතනය කරනවා.

මෙවර කොටස පටන් ගත්තේ තවත් අපූරු මිනීමැරුමකින්. යම් පුද්ගලයෙක්ව ඝාතනය කරලා ඔහුගෙ ඇස් සහ මොලය ඉවත් කරලා කැලේ ගහක රඳවලා තියෙනවා. එම මලසිරුර සකස් කරලා තියෙන්නේ මී මැස්සන්ට මී වදයක් බැඳීමට සුදුසු වන ආකාරයටයි. ඒ අතරේ විල් ග්‍රැහැම්ගෙ මතකය ගිලිහීම පිළිබඳව පරීක්ෂණ කිරීමට දොස්තර චිල්ටන් ඉදිරිපත් වෙනවා. විල් ග්‍රැහැම්ගෙ ඉල්ලීම මත දොස්තර හැනිබල් ලෙක්ටර්ව විල්ගෙ මනෝචිකිත්සක තනතුරෙන් ඉවත් කෙරෙනවා. ඒ වගේම අර බිතුසිතුවම් නිර්මාණකරු‍ගේ මළ සිරුර පිළිබඳ විමර්ශනය කරන බෙවර්ලි කැට්ස් හට දැනගන්න හැකි වෙනවා ඔහුගෙ පාදයක් වගේම වකුගඩුවකුත් ඉවත් කරගෙන කියලා.

ඉතින් යාළුවනේ. මිනිහෙක්ව මරලා මී වදයක් බඳින්න සුදුසු ආකාරයෙන් කැලේ ගහක රඳවලා තියන්නේ කවුද? ඇයි ඒ පුද්ගලයා එහෙම දෙයක් කරන්නේ? දොස්තර ලෙක්ටර්ව විල් ගෙ මනෝචිකිත්සක තනතුරෙන් ඉවත් කරන්නෙ ඇයි? විල් ග්‍රැහැම්ගෙ අහිමි වූ මතකය ලබා ගැනීමට උත්සාහ දරන දොස්තර චිල්ටන් සාර්ථක වේවිද? ඒ සම්බන්ධයෙන් දොස්තර හැනිබල් ලෙක්ටර්ගෙ ප්‍රතිචාරය මොන විදිහේ එකක් වේවිද? කියලා කතාව බලලම දැනගන්න. හැමෝටම ජයවේවා!!!

Hannibal (2013) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න e58face133ff2d7bad0e886f4645874f7975ad6d 215 MB කොපිය මෙතනින් බාගන්න 01b480a26a961a3c2301a1cfcce26b50f78e3ecc 820 MB කොපිය මෙතනින් බාගන්න afb7e0dbe3d7a910c49b753db1335e5bf5b5616d 1.63GB (Complete)කොපිය මෙතනින් බාගන්න 1cf13455596ff80276f5f35f51fd09c230f09f3d ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,142 downloadsDownload Hannibal-S02E04.zip80 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                         Next Episode >>

Subtitles by

දිනිඳු සම්පත්

Subtitles

1,142 downloadsDownload Subtitles80 KB

18 comments

  1. ishara

    එල මචං...
    මොකද පරක්කු උනේ..
    thakx....

  2. SHANI

    thanks a lot

  3. Keshan Wasala

    නියමයි ... ගොඩක් ස්තුතියි අයියේ :)

  4. chandima

    onna bawa thaz... ela subapatum....

  5. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :D ජය

  6. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    උපසිරැසියට තුති……. :)

  7. dev

    bohoma stuti saho.......... .

  8. “චූටී මල්ලි”

    පිං පිං ඔයාට පිං
    සබට තුති
    ඔබට ජය..............

  9. වරුණ රංගජිත් (වරූ)

    ගොඩක් ස්තුතියි

  10. lakshan

    jackpot eke sub awlne 700mb copy eka...aye dannako

    1. දිනිඳු සම්පත්

      ජැක්පොට් එකේ මොකක්ද තියෙන අවුල?

    2. lakshan

      sub eka hariyata yanne na godak kalin yanne.700mb eke

  11. luck_shan

    ela....

  12. රොයිලි

    බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Pramuk

    Thanx macho

  14. lakshan

    sub eka hariyata yanne na godak kalin yanne.700mb eke

  15. Rashmika

    thanks lot saho!!!!!!!!!!!!!!!!

  16. sandaruwan

    niyamai sahoo. Puluwannam van helsin tv series ekata sub hadannako