ඔන්න යාළුවනේ හැනිබල් දෙවෙනි කතා සමයේ අවසාන කොටසත් සිංහල උපසිරැසි සමගින් ඔයාලට ගෙනාවා. මෙතෙක් කතාව ඔයාලට මතක ඇතිනේ. විල් ග්‍රැහැම් සහ ජැක් ක්‍රව්ෆෝඩ් විසින් හැනිබල් ලෙක්ටර්ට අටවන උගුල ගැන හැනිබල්ට ඉවෙන් වගේ තේරෙනවා. ඒ වගේම මෙතෙක් කල් විල් ග්‍රැහැම් ගැන වැරදියට හිතාගෙන හිටිය ඇලනා බ්ලූම් අවසානයෙදි විල…
ඔන්න යාළුවනේ හැනිබල් දෙවෙනි කතා සමයේ අවසාන කොටසත් සිංහල උපසිරැසි සමගින් ඔයාලට ගෙනාවා. මෙතෙක් කතාව ඔයාලට මතක ඇතිනේ. විල් ග්‍රැහැම් සහ ජැක් ක්‍රව්ෆෝඩ් විසින් හැනිබල් ලෙක්ටර්ට අටවන උගුල ගැන හැනිබල්ට ඉවෙන් වගේ තේරෙනවා. ඒ වගේම මෙතෙක් කල් විල් ග්‍රැහැම් ගැන වැරදියට හිතාගෙන හිටිය ඇලනා බ්ලූම් අවසානයෙදි විල් ග්‍රැහැම් මිණිමරුවෙක් නොවන බව තේරුම් ගන්නවා. ඒ අතරේ හැනිබල් ලෙක්ටර්ට යාන්තමට වගේ දැනෙනවා තමන්ව හසු කරගන්න කුමන්ත්‍රණයක් සිදු වෙන බව. නමුත් හැනිබල් ලෙක්ටර් කියන්නේ සෑම අංශයකින්ම කැපී පෙනෙන අති විශිෂ්ඨ දක්ෂතා ඇති සුපිරි ගණයේ මනෝ චිකිත්සකයෙක්. ජැක් ක්‍රව්ෆෝඩ් කියන්නෙත් එසේ මෙසේ පුද්ගලයෙක් නෙවෙයි. ඔහු ඉතාමත් හොඳ පුහුණුවක් ලැබූ FBI ආයතනයේ ඉන්න ඉතාමත් දක්ෂ නියෝජිතවරයෙක්. දෙන්නගෙන් වඩාත් දක්ෂ කවුද කියලා ඇත්තටම කියන්න අමාරුයි. ඒ වගේම තමයි විල් ග්‍රැහැම්. ඔහුට තියෙන්නේ දොස්තර හැනිබල්ටවත්, නියෝජිත ක්‍රව්ෆෝඩ්ටවත් නැති අමුතුම දක්ෂතාවයක් සහ අමුතුම සංවේදන හැකියාවක්. මේ තුන්දෙනා අතර ඇති වන ගැටුම මොන විදිහේ එකක් වේවිද කියලා කලින් කියන්න බෑ.
ඔයාලට මතක ඇතිනේ හැනිබල් දෙවෙනි කතා සමය පටන්ගන්නකොටම ජැක් ක්‍රව්ෆෝඩ් සහ දොස්තර හැනිබල් ලෙක්ටර් අතර ඇතිවන මාරාන්තික සටන? එහිදී ජැක් ඉතා දරුණු ලෙස තුවාල ලබනවා. නමුත් ඉන් ඉදිරියට සිදු වන දේ ගැන පෙන්නන්නෙ නෑ. ඒ සිදුවීම් සියල්ලක්ම ඔයාලට බලාගන්න වෙන්නේ මේ අවසාන කොටසින් තමයි. ඒ නිසා කතාව ගැන වැඩිය කියන්න යන්නෙ නෑ. ඔයාලා බලාගෙන හිටිය අවසානය ඔයාලා බලාපොරොත්තු උන විදිහටම සිදු වේවිද කියලා කතාව බලලම දැනගන්නකෝ.. හැමෝටම ජයවේවා!!!
120 MB කොපිය මෙතනින් බාගන්න 69a8991718b9857a41808ce3f3b44d3c6872609b 190 MB කොපිය මෙතනින් බාගන්න de060fa31563e4991d2f37c18437e467cbd6799b 1.02 GB කොපිය මෙතනින් බාගන්න 9f75497cd0be382a9ee18cc55052993e272fa0a1 1.63GB (Complete)කොපිය මෙතනින් බාගන්න 1cf13455596ff80276f5f35f51fd09c230f09f3d ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,067 downloadsDownload Hannibal.-S02E13.zip39 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode >>
Subtitles by
දිනිඳු සම්පත්
Subtitles
39 comments
shani
chandima
niyamai thaz... suba patum... thawa alut akkata ata gahamu nada?
SHAN
Thank'zz bro machchara dawas aka digatama sub dunnata..aluth tv show akakatath sub denna.Best Of Luck Bro.
thushari
bohoma stutiy. hema kotasak wenuwenma wuna mahansiyata,
obage sub wagema lipith hondin karanawa. hema kotasakatama comment karanna beri wema gena kanagatu wenawa.
jaya wewa!!!!!shalika
niyamaaaaaaaaaaaai
Keshan Wasala
ගොඩක් ස්තුතියි අයියේ.. මේ කතාව අපිට ගෙනාවට :D
dev
bohoma stuti saho...... .
me katawat iwara unane.....
wedi wediyen sub danna diriya sawiya lebewa.... .නලින්
ස්තුතිියි දිනිදු අයියා
ජය වේවා!
ෂෙහාන් බුද්ධිම
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D
luck_shan
niyamai... jya vevaa
කේ.යූ.ජී. උදාර
අඩු ප්‍රතිචාර මැද්දෙ වුණත් මේ වැඩේ ලස්සනට ඉවර කරපු එකට බොහොම ස්තූතියි දිනිඳු සහෝ........ ඒ වගේම පේන විදිහට මේ සැරෙත් මේක ඉවර වෙන්නෙ නැති පාටයි. තව සීසන් එකක් එන්න තියෙනවා. එහෙම වුණොත් ඒකට අපි සබ් බලාපොරොත්තු වෙන්නෙත් ඔයාගෙන් ම තමයි සහෝ............මේ වැඩේට බොහොම ස්තූතියි.
Isu DP
Oya Nam Niyamai Dinidu Aiye....
Ikmaninma Sub Tika Dunna....
Hoda Katha Summer Ekata Enna Thiyenawa....
Hoda Ekak Balala Gemu Hode....
Ikmaninma Aith Ekak One... Patta Ekak....
Subata Thuthi....
Jaya Wewa !!! :-) :-PIsu DP
Kiynna Bari Una... Season 3th Oyagennma One....
Samagamiwa Demu....
Pramuk
thanx macho sub okkoma ikamanata dunnata thawa tv series 1 demu ehenam
Rashmika
නියමයි :D
ප්‍රතිචාරය පොඩ්ඩක් අඩු වුනත් සුපිරියටම සබ් දුන්නට 1000 තෑන්ක්ස් දිනිඳු සහෝ
මේක දැන්ම ඉවර වෙන පාටක් නෑ
season 3ටත් සහෝගෙ සබ් එක අනිවා බලාපොරොත්තු වෙනවා
ජය වේවා!!!!තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
ප්‍රතිචාරය පොඩ්ඩක් අඩු වුනත් සබ් දුන්නට තෑන්ක්ස් දිනිඳු සහෝ
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)ela kolla
Thx machan sub ekata. thawath ekak demu hodada
“චූටී මල්ලි”
ඔව් සීසන් 3 ආවාමත්
ඔයා දෙන්න හොදේ
මේක අතහැරලා දාන්නෙ නැතිව
ගෙනාවට තෑන්ක්ස් මචෝ
සබට තුති
ඔබට ජය..............Nishshanka ruwan
ස්තුතියි :)
Nipuna
mechchara kal sub dunnata gdk thanks....
dasun
Thnku ..macn dinidu ..superr ..hopping next season bro ...plz
රොයිලි
බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
yasiru
niyamai,thank u sooooooooooooo much digatama sub dunnata.aluth tv series akak demu neda ayeth
ravindu
thnx bro meka serama dunnata. elaa. meke S 3 ena 1k gena newz 1k nedda. pattama elaa katawaa
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P ජය
Mayura
specially thanks a lot bro Dinidu! This is a great job! cause very rare to understand this story without sinhala sub! N yes! This is brilliant Tv series i must say which took me to an amazing world! will,lector n also krauford n everyone are still teaching me how to think different about things! actually its da best series i've ever watched bro! Hope yu ll take s3 soon n yeah we all r waiting for it! Please Brother Dinidu!
Meet unoth ubata wadinawa bn! Sira :-D N wish you all the best brother!!!!
හුදකලාවූ වෘකයා
Thanx a lot bro .. !!!
amila
Dinidu aiya,puluwannam Dexter TV Series ekatat sub hadannako......
Hiran Sharanga Amarasinghe
Mata hithenawa mee season 1e anthima episode 1 ta daapu nama hodatama gelapenawa. Anthimata rewatuney meeka balapu apima thamai. Kathaawak apata oni widiyata ewara wenna oni kiyala niyamayak naa. Ath A tharam lassanata apu kathaawa anthima eken chaa una kiyala mata hithenawa. A kohoma unath sub walata godak isthuthi...
ayesh mang
ඔන්න මම බාන්න ගත්තෝ. ස්තුතියි සහෝ...
ISHAN
Hithaganna beri end ekak... mata nam godak upset meka iwara una widiya gena. godak dukai. mehema end ekak mama kawadawath balaporotthu une ne... :'(
ISHAN
GOdak pin saho ube sub walata... ela ekak...
Mekala Krishan
pixxda bn,,,,,,,,.....
oya comment
downlods aduunaata kisi dekata awulak ganda epa
hannibal balana apiwage oona tharam aya innawa
digatama sub dena wade karanda anith katha set ekath enawane...........
kkk
elz thans sub walatachinthaka
thanks
tiron
thankzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz
isuru
සහෝ මේකෙ සීසන් 3 ඇවිල්ලා.උබ සබ් එක දෙනවනේ?
සුපුන් බුදිධික
සහෝ මේකෙ සීසන් 3 එකටත් සබ් දෙමු නේද?
Gihan
fatta bro. thnx bn subwalata
Dhanuka Padmalal
Patta bro
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Hannibal [S02 : E13] | රැවටුනේ කවුද…? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/05/Hannibal-S-2.jpg)

දිනිඳු මල්ලි තෑන්ක්ස් ඔයාට
දිගටම අපි වෙනුවෙන් සබ් දුන්නට.
ප්රටතිචාර අඩු උනාට දුක් වෙන්න එපා
ලංකාවේ හැටි ඔහොම තමයි
හිතේ තියන දුකටත් එක්ක තව සබ් ටිකක් කරන්න........