නැවත වරක් මම මේ ඔයාලට අරගෙන එන්නේ 24 පළමු කතාමාලාවේ 04 වන කතාංගයයි. ගයාන් සහෝ ලබාදුන්න තුන්වෙනි කොටස නරඹපු හැමදෙනාම මේ කොටසේ වෙන්නේ මොකක්ද කියලා බලාගන්න නොඉවසිල්ලෙන් ඇති. නැවත වරක් ස්තුති කරන්න ඕන මාව මේ වැඩේට සම්බන්ධ කරගත්ත අසේල් ඉෂාන් සහෝව. ඉතින් වැඩි කතාබහක් නැතුවම මම කතාව ගැන පොඩ්ඩක් කියන්නම්.…

නැවත වරක් මම මේ ඔයාලට අරගෙන එන්නේ 24 පළමු කතාමාලාවේ 04 වන කතාංගයයි. ගයාන් සහෝ ලබාදුන්න තුන්වෙනි කොටස නරඹපු හැමදෙනාම මේ කොටසේ වෙන්නේ මොකක්ද කියලා බලාගන්න නොඉවසිල්ලෙන් ඇති. නැවත වරක් ස්තුති කරන්න ඕන මාව මේ වැඩේට සම්බන්ධ කරගත්ත අසේල් ඉෂාන් සහෝව. ඉතින් වැඩි කතාබහක් නැතුවම මම කතාව ගැන පොඩ්ඩක් කියන්නම්.
මේ කොටසේ දැක්වෙන්නේ අලුයම 03:00 සිට 04:00 දක්වා සිදුවන සිදුවීම්. ඔයාලට මතක ඇති. පසුගිය කොටසේ පැනලා යන්න හදපු ජැනට් සහ කිම් ආයෙත් ඩෑන්ට අහුවෙනවා. ජැනට් රිය අනතුරකට ලක් වෙනවා. ඒ වගේම ඩේවිඩ් පාමර්, මොරීන් කින්ග්ස්ලිගෙන් ලැබුණ ඇමතුම නිසා ඉන්නේ නොසන්සුන් වෙලා.එයාත් සැක කරනවා මොරීන් කියපු කතාව ඇත්තක් වෙන්න ඇති කියලා. ඒ වගේම නීනා සහ ජේමී ප්‍රවේශ කාඩ්පතෙන් විකේතනය කරලා හොයාගන්නවා ලිපිනයක්. ඔය අතරේ ටෝනිගේ දැනුම් දීමක් මත කාර්‍යාංශයෙන් ජෝජ් මේසන් සහ පිරිසක් ඇවිත් ජැක්ගේ කාර්‍යාලය රාජකාරී සිර අඩස්සියකට ලක් කරනවා. ජැක්ට පුලුවන් වෙනව ඒකෙන් ගැලවිලා යන්න. මේසන් ජැක්ව හොයන අතරේ ජැක් අර ලිපිනය හොයාගෙන යනවා. නීනා සහ ජේමී හැකිතරම් වෙලා මේසන්ව රඳවගෙන ඉන්නවා. ඒ අතරේ ටෙරී සහ ඇලන්, කිම්ව සහ ජැනට්ව හොයාගෙන යනවා. ජැක්ට අර ලිපිනයේදී අහුවෙන අපරාධකාරයෙක්ගෙන් දැනගන්න ලැබෙනවා තමන්ගේ දුවව පැහැරගෙන කියලා. ඔය වගේ සිද්ධි ටිකක් තමයි මේ කොටසේ වෙන්නේ. මේ කොටසටත් IMDb හි 8.4 ක් වගේ අගයක් ලැබිලා තියනවා. මේ කොටසත් කුතුහලයෙන් යුතුව බලන්න පුලුවන්. හැමෝම බලන්න එහෙනම්.
මීලඟ කොටසත් ඉක්මනින්ම ඔයාලට ලැබේවි. 24 කතාමාලාවේ ඉතිරි කොටස් සිංහල උපසිරැසි සහිතව නරඹන්න දිගටම රැඳෙන්න බයිස්කෝප් සිංහලෙන් සමග! එහෙනම් මම අදට සමුගන්නවා. සුභ දවසක්…!
ටොරන්ට් තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
120 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න
2cb42201a96e1eed7b5183de71cc74718287c031280 MB (6.7GB) කොපිය මෙතනින් බාගන්න
a7edb093661f060454712745e174f1bcb50a9efb190 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න
338a35cdaa275be3184bd1fe83ce700935d0d043 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,829 downloadsDownload 24.S01E04.zip73 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/අදීත-ප්‍රවීන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අදිත ප්‍රවීන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අදිත ප්‍රවීන්
Subtitles
23 comments
Isu DP
janaka
mekath aul ne ruba ramuwalata sub set wennaaaaa
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
HimEshCrEeD
පොරොන්දුව නොකඩවා
ඉශ්ට කරන එක ගැන නම්
ෆට්ට හැපි..
හැමදාම සබ් කරන්න ශක්තිය
ලැබේවා..ඊලග කොටසත් හෙට දෙනවනේ :3
බොහොම පින් මේ සබටanushka
බොහොම ස්තූතියි :)
ජය වේවා!අයේෂ්
Sub Ekata Thank You..
dev
bohoma stuti saho.......... .
shani
thanks
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Sisira Hegoda
Thanks.
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය..............indika
මචන් මේ වැඩේ එල කිරි , මගේ සුබපැතුම් මචන් ,
පුළුවන් නම් තව එක දෙයක් කරපන් මචන් , sub එක දාද්දි, episode එකේ නමින්
rename කරලා දණ්ඩ පුලුවන්ද , හැකි නම් මේක කරන්ඩbasicope සගයන්ට ජය වේවා
ගයාන් රූකාන්ත (ජෝනා)
අදහසට තුති සහෝ :) :)
ඔබගේ ඉල්ලීම ගැන අපි අනිවාර්යෙන් සලකා බලනවා.Manohari Wickramasinghe
බොහෝම ස්තූතියි
jayasekara
උපසිරසියට බොහොම ස්තූතියි
රොයිලි
බොහොම ස්තූතියි අදිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
harsha hiranga
Thank you very much!meke okkoma seosan wala sub danna shakthiya labewa kiyala pathanawa
chathutanga
බොහොම ස්තූතියි වැඩේ එල කිරි
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P ජය
Krish
බොහොම ස්තූතියි :)
nishshanka ruwan
ස්තුතියි :)
LAKSHAN
උපසිරසියට බොහොම ස්තූතියි
Manohari Wickramasinghe
බොහෝම ස්තූතියි
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Niyamai....
Subata Thuthi....
Jaya Wewa !!! :-) :-P