Watch Trailer

Hannibal [S03 : E01] | නිරීක්ෂණය කරනවද? හවුල් වෙනවද? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ ගොඩක්ම ගොඩක් කාලෙකට පස්සේ ආයෙත් සිංහල උපසිරැසියකුත් අරගෙන ඔයාලා හමුවට ආවා. කේ.යූ.ජී. උදාර සහෝගෙ අහක දාන්න බැරි ඉල්ලීම නිසාමයි ආයෙත් හැනිබල්ගෙ කතාවේ ‍තුන්වෙනි කතා මාලාවත් ඔයාලට සිංහල උපසිරැසිත් එක්ක දෙන්න හිතුවේ. ඒ නිසා හැනිබල් කතා මාලාව බලන ඔයාලා මේ ගැන උදාර සහෝට විශේෂයෙන්ම ස්තූතිවන්ත…

Hannibal (Season 3) 1

ඔන්න යාළුවනේ ගොඩක්ම ගොඩක් කාලෙකට පස්සේ ආයෙත් සිංහල උපසිරැසියකුත් අරගෙන ඔයාලා හමුවට ආවා. කේ.යූ.ජී. උදාර සහෝගෙ අහක දාන්න බැරි ඉල්ලීම නිසාමයි ආයෙත් හැනිබල්ගෙ කතාවේ ‍තුන්වෙනි කතා මාලාවත් ඔයාලට සිංහල උපසිරැසිත් එක්ක දෙන්න හිතුවේ. ඒ නිසා හැනිබල් කතා මාලාව බලන ඔයාලා මේ ගැන උදාර සහෝට විශේෂයෙන්ම ස්තූතිවන්ත වෙන්න ඕන.

මේ කතා මාලාව එක දිගට බලපු අයට දෙවෙනි කතා සමය අවසන් උන හැටි මතක ඇති කියලා හිතනවා. ඒ නිසා ඒ ගැන මොකුත් කියන්නෙ නෑ. තුන්වෙනි කතා සමය ඇරඹෙන්නේ දොස්තර ලෙක්ටර් හැනිබල් ඔහුගෙ මනෝචිකිත්සක වරිය වන දොස්තර ඩූ මොරියර් සමග ගත කරපු අතීතයත් සමගින්. දැන් දොස්තර හැනිබල් මිනීමරුවෙක් කියලා පොලිසිය දැනගෙන ඉවරයි. ඒ නිසා හැනිබල්ට තව දුරටත් පුරුදු නගරයේ ඉන්න බෑ. ඉතින් හැනිබල් එතනින් පලා යනවා.

කතාව ගැනනම් වැඩිය කියන්‍න යන්නෙ නෑ. සෑහෙන්න කාලෙකට පස්සෙ උපසිරැසියක් කරපු නිසා උපසිරැසියට හරියන්න කතාව ගොතාගන්නත් අමාරුයි වගේ. එහෙනම් යාළුවනේ… තුන්වෙනි කතා සමයේ ආරම්භය මොන විදිහද කියලා බලන්කෝ. හැමෝටම ජයවේවා!!!

Hannibal (2013) on IMDb

 

 

176 MB කොපිය මෙතනින් බාගන්න 93d02b6668df645f4e121166ba01493603dcb44f ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

890 downloadsDownload Hannibal-S03-E01.zip19 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                         Next Episode >>

Subtitles by

දිනිඳු සම්පත්

Subtitles

890 downloadsDownload Subtitles19 KB

29 comments

  1. නලින්

    ස්තුතියි දිනිඳු අයියා.

    ජය වේවා!

  2. Dimuthu

    අම්මෝ දවස් ගානක් බලාගෙන හිටියා මේකේ සබ් දෙනකන්.. මම හිතුවෙ අමතක වෙලා කියලා. උපසිරසි වලට ගොඩාක් ස්තුතියි...

  3. sajeevi

    Thanks

  4. isuru

    අඩේ තෑන්ක්ස් බන් දිනිදුවෝ!මේක දෙනකම් බලන් හිටියේ.මේ කතාවනම් අතාරින්න එපා බන්.
    මම කැමතිම කතාවක්!එළ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  5. එල්.සී. දමැල්

    අප්පේ දිනිඳු සහෝ ආයෙත් ඇවිත්...
    නියමයි නියමයි...
    දිගටම උපසිරස දෙන්න...
    ජය...

  6. MENAKA RAJAPAKSHA

    THANK YOU VERY MUCH

  7. Indika

    Thanks Lot

  8. Yenu

    බොහොම ස්තුතියි උපසිරැසියට..................

  9. සුපුන් බුදිධික

    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට..
    මමත් හිතුවේ අමතක වෙලා කියලා..
    දිගටම කරගෙන යමු..

    ජය වේවා !!!

  10. Keshan Wasala

    ගොඩක් ස්තුතියි අයියේ ප්‍රතිචාර අඩු උනත් මේක ගේන එකනම් ලොකු දෙයක් ඒ තරම් සුපිරි කතාවක් මේක :)

    1. Dushantha

      පිස්සු හැදෙයි ප්‍රතිචාර අඩු වුනාට මේක් බලන අය ගොඩක් ඉන්නවා..... බයිස්කෝප් එකෙන් මේකට සබ් දෙනවා කියලා දන්නැ ඒ සමහරු

  11. Shine

    thanks ahhhhhhh

  12. Rashmika

    thanks lot dinidu saho..
    digtma sub eka denna
    JAYA WEWA!!!

  13. කේ.යූ.ජී. උදාර

    අහ්, මේ දීල තියෙන්නෙ.............
    මං ගැන කිව්වට මොකද මේ වැඩේට ස්තූතියි කරන්න ඕනෙ සහෝට ම තමයි. එහෙනම් දඩස් ගාල ආපු ගමන් ඊළඟ කොටසත් මේ වගේ ම දෙමු. සිංහල සබට බොහොම ස්තූතියි.

  14. thisal

    උපසිරසි වලට ගොඩාක් ස්තුතියි…

  15. Kulanjana Maduranga

    niayamai…huga kalekin neda...thanks DININDU saho..sub ekata..digatama sub demu.jaya wewa......

  16. samee

    Appe sahena dawasakin neh sub ekak aragena awee. Thankz

  17. rejith

    ඵළ ඵළ ela ela niyamai thanks

  18. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    ලේජන්න්ඩ් කෙනෙක් නැවතත්....
    එල එල හොදේ...
    දකින්න ලැබීමක් සතුටක්..
    ආයෙත් සුපිරි සබ් එක්ක කතාවක් බලන්න හැකියි..
    දිගටම දෙමු..
    ජය වෙආ!!

  19. ela kolla

    ele kolla digatama demu hode

  20. Bruce Wayne

    එල මචං. ගොඩක් ස්තුතියි.. දිගටම දේවි කියල බලාපොරොත්තු වෙනවා. ජය වේවා.........

  21. ඉසු ඩිපි (Isu DP)

    ආයිත් පටන් ගත්ත එකනම් නියමයි. අනිකත් ආපු ගමන් දෙමු.
    ආ... True Detective මේ මාසේ 21 පටන් ගන්නවා, එකත් ආපු ගමන් ඔනේ.
    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  22. Dushantha

    සබ් ඒක එනකම් ඉන්න බරි තැන බැලුවා :D :D :D ..... සබ් එකත් එක්ක තව පාරක් බලනවා..... ස්තුතියි සබ් එකට............. (y) (y) (y) මතක්කරලාම ඇඩ් ටිකත් ක්ලික් කරා..............

  23. Y ASHIR U

    Tnx wewa sub ekata

  24. රොයිලි

    බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. සෑහෙන කාලෙකට පස්සෙ දැක්කේ. ජය෴෴ :P :P

  25. pramuk

    thanxxx bro

  26. shalika

    thanx bro meka patta kathawak digatama denna

  27. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  28. MAALnath

    Thanks ...............good luck .................................the exorcist season 02,colony season 03 sinhala sub denna ................................