Watch Trailer

The Adventures of Puss in Boots [2015-E9] with Sinhala Subtitles | යක්ෂ සුළඟ.. [සිංහල උපසිරසි සමඟ]

හායි, ඔන්න ගෙනාවා නවවෙනි කොටස, ඔයාලට මතකනේ අර පූස් ගේ කරදරකාර යාළුවා, ජැක් ස්ප්‍රට්, අන්න එයා අයෙමත් සැන් ලොරෙන්සෝවට එනවා.පුරුදු විදිහටම එයා එන්නේ අපේ පූස්ව රවට්ටලා එයාගෙන් වාසි ගන්න. ඔන්න මේ වතාවෙදිනම් එයා කරන්නේ ලොකූ වැරැද්දක්. සැන් ලොරෙන්සෝ නිධන් ගබඩාවේ තියනවා ඉතාමත් බලගතු වස්තුවක්. එයා ඒක සොරකම…

The Adventures of Puss in Boots

හායි, ඔන්න ගෙනාවා නවවෙනි කොටස, ඔයාලට මතකනේ අර පූස් ගේ කරදරකාර යාළුවා, ජැක් ස්ප්‍රට්, අන්න එයා අයෙමත් සැන් ලොරෙන්සෝවට එනවා.පුරුදු විදිහටම එයා එන්නේ අපේ පූස්ව රවට්ටලා එයාගෙන් වාසි ගන්න. ඔන්න මේ වතාවෙදිනම් එයා කරන්නේ ලොකූ වැරැද්දක්. සැන් ලොරෙන්සෝ නිධන් ගබඩාවේ තියනවා ඉතාමත් බලගතු වස්තුවක්. එයා ඒක සොරකම් කරනවා.ඒ නිසාම අනවශ්‍ය ප්‍රශ්න ගොඩකට මේ නගරේ අයට මුහුණ දෙන්න වෙනවා. බලන්න අපේ පූස් මේකට කොහොමද මැදිහත් වෙන්නේ කියලා.ඊලඟ කොටසින් හමුවෙමු, ජයවේවා!

The Adventures of Puss in Boots (2015– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The Adventures Of Puss In Boots S01E09 HDTV

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා ආදාළ වේ.

767 downloadsDownload The-Adventures-of-Puss-in-Boots-2015-E9.zip17 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/KasunD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “KASUN [කසුන්]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                    All Episodes                     Next Episode >>

Subtitles by

KASUN [කසුන්]

Subtitles

767 downloadsDownload Subtitles17 KB

13 comments

  1. එල්.සී. දමැල්

    සීසන් එක කම්ප්ලීට් වුණු ගමන් ඩවුන්ලෝඩ් කරනවා...
    නියමයි කසුන් සහෝ...
    උපසිරසට තුති...
    ජය...

  2. Sam

    Thanks..

  3. Yenu

    බොහොම ස්තුතියි උපසිරැසියට..................

  4. samee

    Supiri

  5. thisal

    බොහොම ස්තුතියි උපසිරැසියට……

  6. Kulanjana Maduranga

    niayamai…thanks KASUN saho..sub ekata..digatama sub demu.jaya wewa......

  7. mahesh buddhika

    thanks so much

  8. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  9. Darahana

    Sinhala sab ekata thanks saho..

  10. රොයිලි

    බොහොම ස්තූතියි කසුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Roshan

    බොහොම ස්තුතියි සහෝ... දිගටම සබ් දෙන්න.. ජය වේවා..!

  12. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  13. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!