Watch Trailer

Hannibal [S03 : E07] | යටත් වීම. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ හැනිබල් කතා මාලාවේ තුන් වෙනි කතා සමයේ හත්වෙනි කොටසටත් සිංහල උපසිරැසි යොදලා ඔයාලට ගෙනාවා. ඔයාලට මතක ඇතිනේ ගිය වර කොටසෙදි විල් ග්‍රැහැම් විසින් හැනිබල්ව මරන්න තැත් කිරීමේදි හැනිබල්ගේ ආරක්ෂාවට සිටින ආසියානු ජාතික කාන්තාවක් වන චීයෝ නැමැත්තිය විසින් විල් ග්‍රැහැම්ට වෙඩි තබනවා. නමුත් විල් ග්…

Hannibal (Season 3) 2

ඔන්න යාළුවනේ හැනිබල් කතා මාලාවේ තුන් වෙනි කතා සමයේ හත්වෙනි කොටසටත් සිංහල උපසිරැසි යොදලා ඔයාලට ගෙනාවා. ඔයාලට මතක ඇතිනේ ගිය වර කොටසෙදි විල් ග්‍රැහැම් විසින් හැනිබල්ව මරන්න තැත් කිරීමේදි හැනිබල්ගේ ආරක්ෂාවට සිටින ආසියානු ජාතික කාන්තාවක් වන චීයෝ නැමැත්තිය විසින් විල් ග්‍රැහැම්ට වෙඩි තබනවා. නමුත් විල් ග්‍රැහැම් එම වෙඩි පහරින් මිය යන්නෙ නෑ. ඒ අතරේ හැනිබල්ව හොයාගෙන ජැක් ක්‍රව්ෆෝඩ් ඔහුගෙ අළුත් නිවහනට එනවා. එහෙම එන ජැක් ක්‍රව්ෆෝඩ්වත් හැනිබල් විසින් උපක්‍රමශීලීව අල්ලගන්නවා. හැනිබල් විසින් මේසේ දෙපැත්තේ දෙන්නව බැඳලා දාලා ජැක් ඉදිරියේදිම විල් ගෙ මොලේ ගලවලා එලියට ගන්න හිතාගෙන හිස්කබල කපා ඉවත් කරන්න හදනවා. ඒ අතරේ බෙඩීලියා හෙවත් ෆෙල් මහත්මියගෙන් දොස්තර හැනිබල් සිටින ස්ථානය ගැන දැනගන්න ෆ්ලෝරන්ස් නගරයේ පොලිස් නිලධාරීන් උත්සාහ කරනවා. ඒ පැත්ත එහෙම වෙන අතරේ මාර්ගොට් වර්ජර් හා දොස්තර ඇලනා බ්ලූම් අතරේ සමලිංගික ඇසුරක් ඇතිවෙනවා. එයින් ඔවුන් දෙදෙනා ඉතාමත් සමීප වෙනවා. ඔය අස්සේ මේසන් වර්ජර්ට තමන්ගෙම උරුමක්කාරයෙක්ගෙ අවශ්‍යතාවයක් ඇති වෙනවා.

මෙවර කොටසත් සුපිරි විදිහට ගලාගෙන යනවා. බෙඩීලියාගෙන් තොරතුරු අරගෙන හැනිබල් සිටින තැන හොයාගෙන එන නිලධාරීන්ට හැකියාව ලැබෙනවා විල් ග්‍රැහැම්ගෙ හිස් කබල කපා ඉවත් කරන්න පෙර හැනිබල්ව අත්අඩංගුවට ගන්න. එහෙම අත්අඩංගුවට ගන්න හැනිබල්ව ඔවුන් පොලිසියට ගෙනියන්නෙ නෑ. ඒ වෙනුවට මේසන් වර්ජර්ට බාර දෙනවා. පොලිස් නිලධාරීන් මේසන් වර්ජර්ට බාර දෙන්නේ හැනිබල් ලෙක්ටර්ව විතරක් නෙවෙයි.

ඉතිං යාළුවනේ. මේසන් වර්ජර්ට හැනිබල් ලෙක්ටර් සමග බාර දෙන අනිත් පුද්ගලයා කවුද? මේසන් වර්ජර් ඔවුන්ට කුමන විදිහේ වදහිංසාවන් සිදු කරාවිද? මේසන් වර්ජර්ගෙ අපූරු සහායකයා වන කෝර්ඩෙල් විසින් හැනිබල්ගෙ කොටස් කපලා මේසන් ට කන්න දේවිද? කවුද කාටද යටත් වෙන්නේ? කියලා කතාව බලලම දැනගන්න. හැමෝටම ජයවේවා!!!

Hannibal (2013) on IMDb

 

 

192 MB කොපිය මෙතනින් බාගන්න D2D07CACF2FD18574F4155F63EE769F065CC5BA2 346 MB කොපිය මෙතනින් බාගන්න EF57364A64A4B9415458F4269F8DC4C7CAF0FBC6 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,089 downloadsDownload Hannibal-S03E07-baiscopelk.zip37 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                         Next Episode >>

Subtitles by

දිනිඳු සම්පත්

Subtitles

1,089 downloadsDownload Subtitles37 KB

14 comments

  1. thisal

    tnxxxx bn

  2. කේ.යූ.ජී. උදාර

    දවල් බාගත්තට හිතුවේ නැහැ අද ම බලන්න ලැබෙයි කියල. දැන් නම් හොඳ ම කොටස් ටික යන්නෙ. ඊළඟ එකත් ඉක්මනට ම දෙමු. සිංහල සබට බොහොම ස්තූතියි දිනිඳු.

  3. shalika

    thanx bro ela ela

  4. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  5. Kulanjana Maduranga

    niayamai…thanks DININDU saho..sub ekata..digatama sub demu.jaya wewa......

  6. Keshan Wasala

    ගොඩක් ස්තුතියි අයියේ.. අර කිව්වත් වගේ දැන් නම් කතාව ඉස්සර වගේම තමා :D සුපිරියටම යනවා :)

  7. ඉසුරු දිල්ශාන්

    අඩේ සහෝ දැන්ම දීලනේ!
    දැන්නම් කතාව එන්න එන්න සුපිරි!
    නියමයි ආ!!!!!!!!!!!!!

  8. සුපුන් බුද්ධික

    ඉක්මණටම දිලා එහෙනම්.
    මේ එපියට IMDB Rating 9.8 ලැබිලා තියෙනවා..
    එලටම ඇති කියලා හිතෙනවා..
    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට..
    True Detective එකෙන් හමු වෙමු..

    ජය වේවා !!!

  9. රොයිලි

    බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. SHEHAN

    thanks broo

  11. Sajeevi

    Thanks

  12. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  13. pramuk

    thhanx bro

  14. MAALnath

    Thanks .....................good.............................luck ................................