Wayward Pines කතාමාලාවෙ අවසානයට ළඟාවෙද්දි කතාව ගොඩක් අමුතුම පැත්තකට යොමුවෙනව වගේ. මේ කොටසට “මරණ ගොඩයි” කියල නම දැම්මෙත් ඇත්තටම මරණ ගොඩක්ම නිසා තමයි. කතාවෙ තව එක කොටසක් විතරයි ඉතුරුවෙලා තියෙන්නෙ. අද කොටස බලන්න කලින් පොඩ්ඩක් පරණ දේවල් මතක් කරගමු. මතකද ඇඩම් හස්ලර්? පළවෙනි කොටසෙ පමණක් දකින්න ලැබුණ ඇඩම්…
Wayward Pines කතාමාලාවෙ අවසානයට ළඟාවෙද්දි කතාව ගොඩක් අමුතුම පැත්තකට යොමුවෙනව වගේ. මේ කොටසට “මරණ ගොඩයි” කියල නම දැම්මෙත් ඇත්තටම මරණ ගොඩක්ම නිසා තමයි. කතාවෙ තව එක කොටසක් විතරයි ඉතුරුවෙලා තියෙන්නෙ. අද කොටස බලන්න කලින් පොඩ්ඩක් පරණ දේවල් මතක් කරගමු.
මතකද ඇඩම් හස්ලර්? පළවෙනි කොටසෙ පමණක් දකින්න ලැබුණ ඇඩම් හස්ලර් මේ කොටසෙදි ආයෙත් දකින්න ලැබෙනවා. ඒවගේම තමයි මේ වේවාඩ් පයින්ස් නඟරෙ තියෙන්නෙ අනාගතයේ නම්, පළවෙනි කොටසෙ ඩේවිඩ් පිල්චර්ට ඇඩම්ව මුණගැහුණෙ කොහොමද නර්ස් පෑම් මතකයි නම් නර්ස් පෑම් ඇත්තටම ඩේවිඩ් ට උදව්කරනවද, එහෙම නැත්නම් වෙන විදිහක ක්‍රියාන්විතයක් දෙනවදෝ කියලත් හිතුණා මට. බලමුකො. අන්‍තිම කොටසෙදි ඔක්කොම දැනගන්න පුළුවන් වෙයිනෙ. අද කොටසින් තෙරේසා 33භූමිය ගැන තවත් දේවල් හොයාගන්නවා. ඇත්තටම කිව්වොත් හැමදේම හොයාගත්තා වගේ තමයි. මොකක්ද මේ 33 භූමිය කියන්නෙ? ඒවගේම අද විද්‍යාලයේ පළමු පන්‍තියේ සිසුන් වගයක් දකින්න ලැබෙනවා.
බලන්නකො එහෙනම් අද කොටස.
මං සෑහෙන දවසක ඉඳන් කියන්න හිතාගෙන හිටියත් මේක කියන්න බැරිවුනා. වෙන වෙන දේවල් ලිපියට ඇතුලත් කරපු නිසා කියන්න ඉඩක් ලැබුණෙ නෑ. වේවාඩ් පයින්ස් කතාවට ආසකරන අයට මේකට සමාන්තරව විකාශය වෙන wayward pines-gone වෙබ්සීරිස් එක බලන්න පුළුවන් YouTube එක හරහා. එක කොටසක් විනාඩි 3ක් විතර තියෙන මේ gone කතාවෙන් යමක් දැනගන්නත් පුළුවව් වෙයි. YouTube වල Wayward Pines Gone විදිහට සෙවුමක් දැම්මම ඒක හොයාගන්න පුළුවන්.
*පහුගිය ලිපියෙ Android දුරකථන වල ට්‍රික් එක ගැන එක සහෝදරයෙක් කියහ තිබුණා ඒකෙ register වෙන්න ඕනි කියලා. ඒ රෙජිස්ටර් වෙන්න ඕනි වෙබ් පේජ් එක ඔස්සේ ගියාම. ADM ඇප් එකේ options වලින් ඒක mobile browser එකට දාගත්තම වැඩේ හරි. ඒක අවුල්වුන අය එහෙම උත්සහ කරල බලන්න.
එහෙනම් මම යන්නම්. ඊළඟ අවසාන කොටසින් හමුවෙමු. ඊළඟ කොටස සිකුරාදම දෙන්න උත්සාහ කරන්නම්. ජය වේවා!
AF7B72EDCB8C212AD4D7B903F84C4A42E058C8D0 334B45D4244F3B6102C9DC3ADB989D812A1AD8BF ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,773 downloadsDownload Wayward-Pines-S01E09-baiscopelk.zip42 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රවිඳු තේනබදු
Subtitles
31 comments
ප්‍රියදර්ශන
නලින්
නියමයි රවියා... මේක කොයි වෙලේ දායිද කියල බල බල හිටියේ..
එලස්ස්ස් මචං.
ජය වේවා!
Ama
ගොඩක්ම ගොඩක් ස්තුතියි!!!!!!!
Kasun
මේක දෙන්නකං හිටියේ. Thanks.
tharindu
thanks
Shamal
thanks bro
සම්පත්
අනික තමයි තෙරේසා සහ බෙන් ඉතන් හොයන්න එද්දී එයාලා කෙලින්ම Wayward Pines වලට එනවා කාර් එකේ. ෂෙරිෆ් පොප් එයාලව නවත්තනවා. එතන කාලය සම්බන්ද ගැටළුවක් තියෙනවා. පොප් ඉන්නේ 2048 නම් දෙදහස් ගණන්වල ඉන්න තෙරෙසව හම්බවෙන්න බැනේ. මම හිතන්නේ මේක පර්යේෂණයක්. ඉදිරියේදී ඒ වගේ දෙයක් උනොත් මිනිස්සු මොනවා කරයිද බලන්න කරන එකක්. Wayward Pines වටේ තාප්පයක් තියෙනවා. ඒ තාප්පෙට එහායින් අර සත්තු ඉන්නේ. එයාලා වටකරලා තව තාප්පයක් ඇති. මම හිතන්නේ තාම මෙයාල ඉන්නේ දෙදාස් ගනන්වලමයි.
රවිඳු තේනබදු
කතාව හරි මචං. ඒත්...
බලමුකො ඉතින් ඊළඟ කොටසින් ඔක්කොම ඉවරයිනෙ. ඊළඟ කොටසෙ සෑහෙන කෙලියක් බලාපොරොත්තු වෙන්න.R.D
2048 නෙමේ බන්.4028.
tiron
මං නං හිතන්නෙ ඔවුන්ව හම්බවුණේ 2014 දි තමයි.ඒ අනතුරෙන් පස්සෙ තෙරේසයි බෙනුයි හිමායනය වෙනවා.පස්සෙ දවසක ෂෙරිෆ් පෝපුත් හිමායනය වෙන්න ඇති.ඒත් wayward pines වලදී ෂෙරිෆ් පෝප් අවදි වෙලා කාලෙකට පස්සෙ තමයි තෙරේසයි.බෙනුයි අවදි වුණේ.ඒ වගේම පළවෙනි එපියෙ adam huslar සහ devid filcher මුණගැහෙන කොටසකුත් තිබ්බා.ඒත් 2014 දි තමයි.
සුපුන් බුද්ධික
මටත් එහෙම හිතෙනවා...
දැන් පෑම් තමයි ලොකුම අභිරහස වෙන්නෙ..
බලමුකෝ එහෙනම් අවසාන කොටස..
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට..ජය වේවා !!!
රවිඳු තේනබදු
සැලකිය යුතු අදහසක්... :-D
නිරෝෂ්
ස්තුතියි රවිඳු.ජය වේවා !
මධුකප්‍රිය පෙරේරා
බොහොම බොහොම ස්තුතියි සහෝ..
කැමතිම කතාවක් අවසානයට ලංවෙනවා..
වෙලාවට සබ් දෙන එකට නැවතත් ස්තුතියි..Thanu
Thanku saho, ela
sandeera
thanks bro
Keshan Wasala
ගොඩක් ස්තුතියි සහෝ :)
thisal
ගොඩක්ම ගොඩක් ස්තුතියි!!!!!!!
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Kulanjana Maduranga
niayamai…thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa......
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
කතාවනම් එලටම යනවා!
මාත් හිතන්නේ සම්පත් සහෝ කිව්වා වගේ සිද්දියක් තමා වෙන්නේ!
බලමුකෝ අන්තිම එකත්,
ජයවේවා!lakshitha
thnx saho sub 1te :D
yumal
thankzzzzzzzzzzzzzzzzzz
sameera lakshan
thanks..mcn ilaga kotasa friday denna labewa..........
රොයිලි
බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
yumal
me macho meken passe vampire diaries ake sub diyanko bn puluwannan aka balanna asai bn aka godak hodailu
tiron
මට නං තාම wayward pines මොකක්ද කියල හිතාගන්න බෑ.ලබන සතියෙ හොඳ දෙයක් සිද්ද වෙයි.ගොඩක් ස්තුතියි සහෝ.අන්තිම කොටස එනකන් මඟ බලාගෙන ඉන්නවා.
Anushka
සබට බොහොම ස්තුති සහෝ...
ජය වේවා!!බොහොම වටිනා කාර්යක් මේ කරන්නේඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-DSaketha Pulasthi
උපසිරසියටබොහොම ස්තූතියි :)
Udamith Damith (b\k )
maru.............
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Wayward Pines [S01:E09] |මරණ ගොඩයි! [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/Wayward-Pines-TV2.jpg)

ආසාවෙන් බලන්න හිටපු කොටසක්.ගොඩක් ස්තුතියි.