Watch Trailer

Hannibal [S03 : E06] |ආරක්ෂකයා. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ හැනිබල් කතා මාලාවේ තුන් වෙනි කතා සමයේ හයවෙනි කොටසටත් සිංහල උපසිරැසි යොදලා ඔයාලට ගෙනාවා. ඔයාලට මතක ඇතිනේ ගිය වර කොටසෙදි හැනිබල් විසින් රිනල්ඩෝ පාසි නැමති පොලිස් පරීක්ෂකවරයව ඝාතනය කරනවා. එතනට පැමිණෙන ජැක් ක්‍රව්ෆෝඩ් විසින් හැනිබල්ට හොඳටම පහර දෙනවා. ඒත් තවමත් හැනිබල් ලෙක්ටර් වාසනාවන්තයි.…

Hannibal (Season 3) 2

ඔන්න යාළුවනේ හැනිබල් කතා මාලාවේ තුන් වෙනි කතා සමයේ හයවෙනි කොටසටත් සිංහල උපසිරැසි යොදලා ඔයාලට ගෙනාවා. ඔයාලට මතක ඇතිනේ ගිය වර කොටසෙදි හැනිබල් විසින් රිනල්ඩෝ පාසි නැමති පොලිස් පරීක්ෂකවරයව ඝාතනය කරනවා. එතනට පැමිණෙන ජැක් ක්‍රව්ෆෝඩ් විසින් හැනිබල්ට හොඳටම පහර දෙනවා. ඒත් තවමත් හැනිබල් ලෙක්ටර් වාසනාවන්තයි. ඒ වගේම දක්ෂයි. ජැක් ක්‍රව්ෆෝඩ්ගෙන් කොහොමහරි ගැලවෙන හැනිබල්, ෆ්ලෝරන්ස් නගරය අතහැර යන්න සූදානම් වෙනවා. ඒ අතරේ හැනිබල්ව හොයාගෙන දුම්රියෙන් යන විල් ග්‍රැහැම්ට සිදුවෙන්නේ නොසිතූ විරූ අකරතැබ්බයකට මුහුණ දෙන්නයි.

මෙවර කොටසත් සුපිරි විදිහට ගලාගෙන යනවා. හැනිබල් ලෙක්ටර් හෙවත් ඉතාලි ජනතාව දැනගෙන හිටිය විදිහට දොස්තර ෆෙල් ගැන හොයන්න ඔහුගේ බිරිඳ වන බෙඩීලියා හෙවත් ෆෙල් මහත්මිය මුණගැහෙන්න ජැක් ක්‍රව්ෆෝඩ් සහ විල් ග්‍රැහැම් යනවා. නමුත් තමන් බෙඩීලියා බව ඇය පිළිගන්නෙ නෑ. ඔවුන් ඇයව හමු වන්න කලින් තවත් කෙනෙක් ඇයව හමු වෙනවා. ඒ වගේම විල් ග්‍රැහැම්ට ගියාට පස්සෙත් ඇයව හමුවෙන්න තවත් කෙනෙක් එනවා. ඒ අතරේ මේසන් වර්ජර්ට ඕන වෙනවා තමන්ගෙම කියලා දරුවෙක් උපද්දවගන්න. තමන්ගෙ දේපළ පිට යන නිසා ඔහුට අවශ්‍ය වෙන්නේ ඔහුගෙ සහෝදරිය වන මාර්ගොට් වර්ජර් මාර්ගයෙන් තමන්ගෙ දරුවෙක් උපද්දවගන්නයි. ඒත් මේ වෙනකොට මාර්ගොට් වර්ජර්ගෙ ගර්භාෂය ඉවත් කරලා ඉවරයි.

ඉතිං යාළුවනේ. බෙඩීලියාව හමුවීමට එන අනෙක් පුද්ගලයන් කවුද? ඇයි ඇය තමන් කවුද කියලා පිළිගන්නෙ නැත්තේ? කවුද මේ ආරක්ෂකයා? ගිය වර කොටසෙදි විල් ව දුම්රියෙන් තල්ලු කරපු චියෝ ඇයි එහෙම කරන්නේ? මේසන් වර්ජර් තමන්ගෙ අවශ්‍යතාවය සපුරගන්න කරන්නෙ මොනවද කියලා කතාව බලලම දැනගන්න. හැමෝටම ජයවේවා!!!

Hannibal (2013) on IMDb

 

 

155 MB කොපිය මෙතනින් බාගන්න C11851C77459828A2DAC4521880C43C6E2A27E7A 364 MB කොපිය මෙතනින් බාගන්න AA2EE5D3CF1FDC626AAF9F06C26D37D9E485B4A2 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

680 downloadsDownload Hannibal-S03E06.zip36 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                         Next Episode >>

Subtitles

680 downloadsDownload Subtitles36 KB

13 comments

  1. fisher

    nidimaragena sub dunnata tanx

  2. Sajeevi

    Thanks

  3. සුපුන් බුද්ධික

    හැනිබල් එහෙම කයි කියලනම් හිතුවේ නෑ.. :P
    ඒක ටිකක් අවුල් වගේ..
    බලමුකො ඉස්සරහට මොකද වෙනනෙ කියලා..
    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට..
    True Detective එකෙන් හමු වෙමු..

    ජය වේවා !!!

  4. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  5. Kulanjana Maduranga

    niayamai…thanks DININDU saho..sub ekata..digatama sub demu.jaya wewa......

  6. thisal

    උපසිරැසියට තුති

  7. SHEHAN

    maru kamak kavee ,,,,man kamathima kalla thanks broo

  8. shalika

    Thanks bro

  9. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ගියපාර කොටසනම් මරු ඈ!
    ජයවේවා!

  10. pramuk

    thanx bro

  11. කේ.යූ.ජී. උදාර

    කමෙන්ට් එකක් දාන්න පරක්කු වුණාට සමාවෙන්න ඕනෙ. ඊයේ තමයි බලල ඉවර කළේ. සිංහල සබට බොහොම ස්තූතියි සහෝ...............

  12. රොයිලි

    බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. කමෙන්ට් එකක් දාන්න වුණේ ඔන්න අද තමා. ජය෴෴ :P :P

  13. MAALnath

    Thanks .................good luck ..........................

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.