ඔන්න යාළුවනේ හැනිබල් කතා මාලාවේ තුන් වෙනි කතා සමයේ දොලොස් වෙනි කොටසටත් සිංහල උපසිරැසි යොදලා ඔයාලට ගෙනාවා. තව එක කොටසයි ඉතුරු වෙලා තියෙන්නේ. ඒකත් ඉක්මනින්ම ඔයාලා අතට පත් කරන්න හිතාගෙන ඉන්නවා. ඔයා,ට ගියවර කොටස මතක ඇතිනේ… රතු මකරා විසින් දොස්තර හැනිබල්ගෙ උපදෙස් පරිදි විල් ග්‍රැහැම්ගෙ පවුල ඝාතනය කරන්න…

ඔන්න යාළුවනේ හැනිබල් කතා මාලාවේ තුන් වෙනි කතා සමයේ දොලොස් වෙනි කොටසටත් සිංහල උපසිරැසි යොදලා ඔයාලට ගෙනාවා. තව එක කොටසයි ඉතුරු වෙලා තියෙන්නේ. ඒකත් ඉක්මනින්ම ඔයාලා අතට පත් කරන්න හිතාගෙන ඉන්නවා.
ඔයා,ට ගියවර කොටස මතක ඇතිනේ… රතු මකරා විසින් දොස්තර හැනිබල්ගෙ උපදෙස් පරිදි විල් ග්‍රැහැම්ගෙ පවුල ඝාතනය කරන්න කියලා හිතාගෙන විල් ග්‍රැහැම්ගේ නිවෙස හොයාගෙන යනවා. එහි ලිපිනය ලබා දෙන්නෙත් දොස්තර හැනිබල් විසින්මයි. නමුත් විල් ග්‍රැහැම්ගේ බිරිඳගේ තැනට සුදුසු නුවණ නිසා ඇයට සහ ඇගේ දරුවාට නොමැරී බේරෙන්න හැකි වෙනවා.
මෙවර කොටසෙදි විල් ග්‍රැහැම්, දොස්තර චිල්ටන්, ෆ්‍රෙඩී ලවුන්ඩ්ස් සහ ජැක් ක්‍රව්ෆෝඩ් විසින් රතු මකරාව හඳුනා ගැනීමට උපක්‍රමයක් යොදනවා. ඒ තමයි රතු මකරා කුපිත වෙන විදිහේ ප්‍රකාශයක් දොස්තර චිල්ටන් හා විල් ග්‍රැහැම්ගෙන් ලබාගෙන එය ෆ්‍රෙඩී ලවුන්ඩ්ස් ගේ පුවත්පතේ පළ කිරීම. මෙසේ රතු මකරාව කුපිත කරවලා ඔහුව එලියට ගැනීමයි මොවුන්ගේ අභිප්‍රාය. ඉතින් මෙසේ පල කරන පුවත්පත් ලිපියෙන් ඇත්තටම ඔවුන් බලාපොරොත්තු උන විදිහට රතු මකරා කුපිත වෙනවා. ඒත් සිදු වෙන්නේ කවුරුවත් නොහිතපු දෙයක්.
ඉතින් යාළුවනේ… මොකක්ද මේ කොටසේ සිදු වෙන කවුරුත් නොසිතපු දේ කියවා කතාව බලලම දැනගන්න. !!! හැමෝටම ජයවේවා!!!
190 MB කොපිය මෙතනින් බාගන්න C2DB39E91C7504BC6560ECF0A950FFEE40B2ABED 746 MB (720p) කොපිය මෙතනින් බාගන්න 63D963C9EDAC831522A6FC1BD45558522224EA41 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
512 downloadsDownload Hannibal-S03E12.zip41 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිනිඳු සම්පත්
Subtitles
10 comments
කේ.යූ.ජී. උදාර
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
අන්තිම එකත් විගහට ඕනේ ඈ!
ජය!!!!!!!Shanaka
බොහෝම ස්තූතියි මචං...ජයම වේවා..
Kulanjana Maduranga
niayamai…thanks DININDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
Ysa
සෑහෙන කල් ගියා නේ......ඉක්මනට ඉතුරු එක දීලා දාපන් මචන්.ජය ජය වේවා.
නලින්
ස්තුතියි! දිනුදු අයියා, සිංහල උපසිරැසියට.
ජය වේවා!
pramuk
thanx bro...........
රොයිලි
බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Keshan Wasala
bohoma sthuthiyi ayiye :)
MAALnath
Thanks ..................good luck ....................
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

ඉක්මනට මේක ඉවර කරල දාමු බං...............
සිංහල සබට බොහොම ස්තූතියි.