ඔන්න යාළුවනේ හැනිබල් කතා මාලාවේ තුන් වෙනි කතා සමයේ දහවෙනි කොටසටත් සිංහල උපසිරැසි යොදලා ඔයාලට ගෙනාවා. ඔයාලට මතක ඇතිනේ ගිය වර කොටසෙදි පවුල් දෙකක් ඝාතනය කරන ඝාතකයා විසින් හැනිබල් ලෙක්ටර්ට ඇමතුමක් දෙනවා. ඔහු තමන්ව හඳුන්වන්නේ මහා රතු මකරා ලෙසින්. අර ඝාතනයට ලක් වූ පවුලක හිටපු සුනඛයෙක්ව විල් ග්‍රැහැම් විස…
ඔන්න යාළුවනේ හැනිබල් කතා මාලාවේ තුන් වෙනි කතා සමයේ දහවෙනි කොටසටත් සිංහල උපසිරැසි යොදලා ඔයාලට ගෙනාවා. ඔයාලට මතක ඇතිනේ ගිය වර කොටසෙදි පවුල් දෙකක් ඝාතනය කරන ඝාතකයා විසින් හැනිබල් ලෙක්ටර්ට ඇමතුමක් දෙනවා. ඔහු තමන්ව හඳුන්වන්නේ මහා රතු මකරා ලෙසින්. අර ඝාතනයට ලක් වූ පවුලක හිටපු සුනඛයෙක්ව විල් ග්‍රැහැම් විසින් තමන්ගෙ සුනඛයන් අතරට එකතු කර ගන්නවා. ඒ අතරේ මහා රතු මකරා විසින් අන්ධ කාන්තාවක්ව සම්බන්ධ කරගන්නවා අධෝරක්ත කැමරාවක් ගැන තොරතුරු දැනගැනීමට. ඔහු එයින් නවතින්නෙ නෑ. අර අන්ධ කාන්තාවගේ ගෙදරට ගිහින් කෑමත් කාලා තමයි නවතින්නේ.
දැන් FBI ආයතනයට සහ විල් ග්‍රැහැම්ට අළුත් අභියෝගයක් පැමිණිලා. ඒ මීලඟ පෝය දිනට ප්‍රථමයෙන් මහා රතු මකරාව කොටු කරගන්න එක. රතු මකරා විසින් හැනිබල් ලෙක්ටර්ට ඇමතුමක් ලබා දුන්නත් ඔහු ඒ පිළිබඳව වෙක කිසිවෙකුට හෙලිදරව් කරන්නෙ නෑ. හැබැයි විලියම් බ්ලේක් නැමති චිත්‍ර ශිල්පියා විසින් නිර්මාණය කල “මහා රතු මකරා සහ හිරුගෙන් සැරසුනු ගැහැණිය” නැමැති සිතුවම පිළිබඳ විල් ග්‍රැහැම්ට දොස්තර හැනිබල් විසින් පවසනවා. මේ හෝඩුවාව පිටුපස්සේ යන විල් ග්‍රැහැම් කෞතුකාගාරයේ තිබෙන ඒ සිතුවම බලන්න කියලා හිතාගෙන කෞතුකාගාරයට යනවා. ඒත් සිදුවෙන්නේ නොසිතූ දෙයක්. ඒ අතරේ රතු මකරා විසින් අන්ධ කාන්තාව සත්තු වත්තට එක්කගෙන යනවා. සත්තුවත්තට එක්කන් ගියාට අන්ධ කාන්තාවට සත්තු බලන්න බෑනේ.. එහෙනම් ඇයි ඇයව රතු මකරා සත්තු වත්තට එක්කන් යන්නේ කෞතුකාගාරයට යන විල් ග්‍රැහැම්ට සිදු වන්නේ කුමක්ද? කියලා කතාව බලලම දැනගන්න. හැමෝටම ජයවේවා!!!
195 MB කොපිය මෙතනින් බාගන්න D60F9B01E96AB92FF0DF570615168CB39C1A2960 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,191 downloadsDownload Hannibal_S03E10_baiscopelk.zip19 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිනිඳු සම්පත්
Subtitles
12 comments
Kulanjana Maduranga
thisal
උපසිරැසියට තුති…
Keshan Wasala
බොහොම ස්තුතියි අයියේ :) තව තුනයි ඔහොම යං >> ජය වේවා !!
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Dsajeevi
thanks
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
ඉතුරු ටිකත් ඉක්මනින්ම දෙමු!
ජයවේවා!pramuk
thanx macho
රොයිලි
බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ysa
අනේ මචන් ඉක්මනට දියන්කෝ....තව තුනයිනේ....පුලුවන් ඉක්මනට දෙන්ඩ බලපන් මචෝ....ජය වේවා෴.
shalika
thanx bro anith tikath ikmanata denna pls
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
MAALnath
Thanks .................good luck ......................
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Hannibal [S03 : E10] | විල් ග්‍රැහැම් සහ රතු මකරා [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/06/Hannibal-Season-3-2.jpg)

niayamai…thanks DININDU saho..sub ekata..digatama sub demu.jaya wewa……