එහෙනම් ඔන්න දෙවෙනි කොටසත් අරගෙනයි මේ ආවේ. වැඩිය විස්තර නම් කියන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. මෙන්න මෙහෙමයි මේ සතියේ කතාවේ වෙන්නේ. සාදයකින් තමයි කතාව පටන් ගන්නේ. ඒ අතරේ චැඩ් වොල්කොෆ් කියන කෙනාට වලහෙක් වගේ ඇඳුමක් ඇඳගත්තු කෙනෙක් ඇවිත් සාදය අතරේම අයිස් කඩන ආයුධයකින් ඇනලා මරලා දානවා. ඒත් ඒක කවුරුවත්ම දකින්න…
එහෙනම් ඔන්න දෙවෙනි කොටසත් අරගෙනයි මේ ආවේ. වැඩිය විස්තර නම් කියන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. මෙන්න මෙහෙමයි මේ සතියේ කතාවේ වෙන්නේ. සාදයකින් තමයි කතාව පටන් ගන්නේ. ඒ අතරේ චැඩ් වොල්කොෆ් කියන කෙනාට වලහෙක් වගේ ඇඳුමක් ඇඳගත්තු කෙනෙක් ඇවිත් සාදය අතරේම අයිස් කඩන ආයුධයකින් ඇනලා මරලා දානවා. ඒත් ඒක කවුරුවත්ම දකින්නේ නෑ. එය මැරිලා වැටෙනවා. කට්ටිය හිතන්නේ එයා වෙරි වෙලා වැටෙන්න ඇති කියලා. ඉතින් ඔන්න ඔය මිනීමැරුම ගැන හොයන එක තමයි ලිව් සහ බාර්බිනෝව් කරන්නේ. ඒවගේම තමයි බ්ලේන්ගේ අලුත් අලුත් වැඩත් මේ කොටසේදී බලාගන්න පුලුවන්.
එහෙනම් මේ කොටස ඔයාලාට බලන්න කියලා ආරාධනා කරනවා.මීලඟ කොටසින් හමුවෙමු. ඔයාලා හැමෝටම ජය!!!
180 MB (HEVC) කොපිය මෙතනින් බාගන්න
93759AC11FF3F1E6F557CA29DE6E35FFC8757766 8EF31D15869F3AD74F51F8A483D4E9BCEAB4600F Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,062 downloadsDownload iZombie-S02E02.zip63 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<<Previous Season All Episodes Next Episode>>
Subtitles by
නුවන්ත දුලාන්
Subtitles
10 comments
lahiru
VisH
bohoma sthuthiy :)
Kulanjana Maduranga
niayamai…thanks NUWANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
ජය!!!!!නලින්
ස්තුතියි! නුවන්ත, සිංහල උපසිරැසියට.
ජය වේවා!
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
Supun M. Hettigoda
Ela ela..... thanks saho.....
Parakku unata kamak na, kohomahari eelaga episode 1 enna kalin sub 1deanawa nam e athi.....nishan
thanks saho jaya wewa
රොයිලි
බොහොම ස්තූතියි නුවන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
LAKSHAN
බොහොම ස්තූතියි
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![iZombie [S02 : E02] with Sinhala Subtitles | විද්දේ හාවාට, වැදුනේ පඳුරට… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/iZombie-S2P1.jpg)

superb bro.......thanx sub ekata