Watch Trailer

Healer (2014-2015) [E01] with Sinhala Subtitles | පළමු මෙහෙයුම [සිංහල උපසිරසි සමඟ]

”මගේ එක හීනයක් තියනවා. කිසිම මනුස්සයෙක් නැති, කොළ පාට ගහ කොළ වලින් පිරුන, නිල් කැට වගේ වතුර තියෙන සාගරයක් මැද්දේ තියෙන ඒ දූපතේ අයිතිකාරයා වෙන්න.” – Healer- ”මගේ පළවෙනි හීනේ ජනප්‍රිය වාර්තාකාරිනියක් වෙන එක” – යොන්ග් සින්ග් – ”මගේ හීනේ හැම දවසක ම කළ යුතු දේ කිරීම සහ ඒ දරුවා සොයා ගැනීම” […]

 

”මගේ එක හීනයක් තියනවා. කිසිම මනුස්සයෙක් නැති, කොළ පාට ගහ කොළ වලින් පිරුන, නිල් කැට වගේ වතුර තියෙන සාගරයක් මැද්දේ තියෙන ඒ දූපතේ අයිතිකාරයා වෙන්න.”
                                                                                                                              – Healer-

”මගේ පළවෙනි හීනේ ජනප්‍රිය වාර්තාකාරිනියක් වෙන එක”
                                                                                   – යොන්ග් සින්ග් –

”මගේ හීනේ හැම දවසක ම කළ යුතු දේ කිරීම සහ ඒ දරුවා සොයා ගැනීම”
                                                                                          – මූන් හෝ –

Healer(2014) කොරියන් මිනි සීරීස් එකත් අරන් ඔන්න අද මම ආවේ. කලින් ”පිනෝකියෝ” බලපු අය අනිවාර්යෙන් මේකට ආසා වෙයි. ඒත් එක්කම ක්‍රියාදාම පැත්තට ආස අයත් Healer ව ආදරයෙන් වැළද ගනී කියලා හිතනවා.

එකිනෙකට වෙනස් චරිත තුනක් , තමන්ගේ හීන හැබෑ කර ගන්න උත්සහ කරනවා . හැබැයි ඒක ඒ තරම් ලේසි වෙන්නේ නෑ .හීන කොහොමත් හැබෑ කරගන්න ලේසි නෑනේ. Healer කියන්නේ කවුද කියලා පළවෙනි කොටසින්ම තේරුම් ගන්න පුලුවනි. දැක්කනේ එයාගේ හීනේ ලේසිපහසු හීනයක් නෙවේනේ. ඒ හීනෙ වෙනුවෙන් තමයි එයා සේරම කරන්නේ. එතකොට යොන්ග් සින්ග් කියන්නේ අනාගතේ ජනප්‍රිය වාර්තාකාරිනියක් වෙන්න හීන මවන දඟකාර, කටකාර ගෑනු ළමයෙක්. හැබැයි මොළේ නම් ටිකක් අඩුයි. මූන් හෝ කියන්නේ බොහොම ජනප්‍රිය මාධ්‍යවේදියෙක්. අයුක්තිය, අසාධාරණය වෙනුවෙන් හඩ නගන හොද මහත්මයෙක් විදියට මේ කොටසින් ඔයාලට දැක ගන්න ලැබෙයි. කොයි තරම් හොද දේවල් කරත් මූන් හෝ ලොකු සිත් තැවුලකින් ඉන්නේ. ඒ ඇයි ? එතකොට මූන් හෝ හොයන ළමයා කවුද මේ හැමදේම කතාව බලද්දි ටික ටික එළියට එනවා.

මේ කතාවේ තව වැදගත් ම චරිතයක් තමයි Healer එක්ක වැඩ කරන අජුම්මා. අජුම්මා ගෙ වැඩ නම් කියලා වැඩක් නෑ. ඒ නිසා නොකියා ඉන්නම්. එහෙමනම් අදට මම නවතිනවා. මේ පටන් ගැන්ම විතරයි. රසවත් කොටසක් අරන් ආයිත් එන්නම්.

බයිස්කෝප්වාසී හැමෝටම සුබ දවසක් !

Healer on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Healer.E01.141208.XviD.HDTV.H264.720p-WITH-iPOP-BarosG-LIMO-CHAOSrelsin

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

8,861 downloadsDownload Healer-E01.zip31 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/HelaliHemamali-e1485986499743.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

හෙළිලි හේමමාලි

Subtitles

8,861 downloadsDownload Subtitles31 KB

30 comments

  1. Hashani

    Woow akke niyamaiii..mn gdk balanna aasawen hitapu drama ekakk!!! Thnks..!!!!

    1. hirusejamihi

      Mage download wenne na ai ee

  2. ashan

    thanks sub ekata.

  3. Chami.S

    Niyamaii..
    Thanks.. Good Luck..!!

  4. Tharindu

    ලස්සන කතාවක්, ඉක්මනට ඉතුරු කොටස් ටික ලබා දෙන්න.

  5. C. R. ජයලත්

    Niyamai Saho Jaya Wewa!!!!!

  6. ඉෂාන් මදූෂ

    නියමයි.උපසිරැසි ලබෙනකම් බලන් හිටපු කතාවක්
    බොහොම ස්තූතියි මේ කරන කැපකිරීමට.
    ජය වේවා!

  7. Rakitha

    Ela thawa podi yojanawak thiyanawa mekath poddak salaka balanna rebel kiyana korean tv series ekatath sub samune. .

  8. Kasun Lakshan

    Ambooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo
    mare maru akkeeeeeeeeeeeeeeeeeeeee
    mekata sub denakan kochchara kal baagena balana hitiyata
    ane godaaaaaaaaaaaaaaaaaaaaaaak sthuthiyi
    kiyanna wachana neee......
    me karana deta akkata wadi wadiyen labenna onii...
    karna siyaluma wada katayuthu sarthaka wenna oni.....
    thanks sooooooooooooooooooooooooooooooooooooooooooooooooo much akke

  9. Prabuddha Kulatunga

    elama.digatama sub demu.. :D :D

  10. lhr

    thanx .niyami

  11. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරසට බෝහොම තුති°|•|•|•|
    ~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~

  12. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  13. KAVINDA GAMAGE

    ලස්සනම ලස්සන කතාවක් ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්න බලන්න ඉවසන්න බෑ
    ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.
    අනේ මේ වගේම playful kiss season 2
    එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම .

    බොහෝමත්ම ස්තූතියි

  14. Chamu

    Lassana kathawak thxx sub ekata .digatama sub denna

  15. wasantha

    good job

  16. Uddeepa Rozzer

    Bride of the water god mekata sinhala sub dennoo..

  17. Tharu

    godak kal idan balan hitapu drama ekak.thanks sub dunnata.

  18. jinadaree

    Thank you...

  19. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. C. R. ජයලත්

    Niyamai Sis Jaya Wewa!!!!!

  21. Chalana

    thnx sis...

  22. kavi

    plz guys give me website to download or link plz how ever thanks sis...

  23. Pavara

    godak kal sub denakan balan hitapu ekak thanx sub ekata

  24. Silent$

    Thnxxxxxxxxxx

  25. Nawo

    Thanxxxxx supiri

  26. Suu

    thank You

  27. Shehan putha

    ස්තුතියි සහෝදරිය

    1. udani

      ane meka open wenne naane aith dnnko
      meke vlc or kmp wlt suport krnne naane mkd krnn oni

  28. Tharidu Sagara

    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..