ගේග්යොන් ගිය සැම්බොන්ග් බූන්යි කැළේ ගල් ගුහාවක නවත්තලා ආව මිනිස්සු එක්ක කතා කරනවා .එයාව එව්වේ බූන්යි කියලත් කියනවා.නමුත් ඒ අය සැම්බොන්ග්ව විස්වාස කරන්නෙ නැහැ. කොහොම හරි ඒ ගැටලුවෙන් බේරෙන සැම්බොන්ග් බිගුක් පන්සලේදි හොන්ග් ඉන්බැන්ග්ට බලය බෙදිලා තියෙන විදිහ වෙනස් කරන ආකාරය ගැන අදහසක් දෙනවා. ඒ ලී අධිපත…

ගේග්යොන් ගිය සැම්බොන්ග් බූන්යි කැළේ ගල් ගුහාවක නවත්තලා ආව මිනිස්සු එක්ක කතා කරනවා .එයාව එව්වේ බූන්යි කියලත් කියනවා.නමුත් ඒ අය සැම්බොන්ග්ව විස්වාස කරන්නෙ නැහැ. කොහොම හරි ඒ ගැටලුවෙන් බේරෙන සැම්බොන්ග් බිගුක් පන්සලේදි හොන්ග් ඉන්බැන්ග්ට බලය බෙදිලා තියෙන විදිහ වෙනස් කරන ආකාරය ගැන අදහසක් දෙනවා. ඒ ලී අධිපතිතුමා සහ සෙනෙවි චෝයි යන්ග් එක පැත්තකටත්, ගිල්තේමි හොන්ග් ඉන්බැන්ග් සහ සෙනෙවි යී සොන්ග්යේ එක පිලකත් පිහිටන විදිහට කටයුතු කරන විදිහ ගැන. ඒක එහෙම වෙන්ඩ නම් සෙනෙවි යී සොන්ග්යේගෙ සැළැස්ම අනුමත කරලා දෙන්ඩ වෙනවා කියලත් සඳහන් කරනවා.
ඔන්න ඔය අතරෙ තමයි ඩැන්ග්සේට ගැප්බූන් හරහා සංදර්ශනයක් සූදානම් කරන්ඩ ඇණවුමක් එන්නෙ. රඟ දක්වන්ඩ ඕනෙ බෙක් යූන්ව මරා දැමුවේ හොන්ග් ඉන්බැන්ග් සහ ගිල්තේමි බව දැක්වෙන විදිහට. ඒ ඇණවුම බාර දුන්න කෙනා ඩැන්ග්සේව හමුවෙන්ඩ සූදානම් වෙලා ඉන්නවා. මේ කෙනා කාන්තාවක්. හරියටම කිව්වොත් ඇයත් හ්වාසදාන් වල ඔත්තුකාරියක්. ඒවගේම ඩැන්ග්සේ හොඳට අඳුරන කෙනෙක්.

Due to copyright issues, we do not provide any torrent links.
Six.Flying.Dragons.E09.151102.720p-450p-XViD-WITH-iPOP-BarosG-LIMO-CHAOSrel
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
3,841 downloadsDownload Six-Flying-Dragons-E09.zip27 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-10-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සුධාරා විද්‍යාරත්න
Subtitles
15 comments
lhr
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ඉෂාන් මදූෂ
බොහොම ස්තූතියි
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
Mahesh
Sub ekata thanx
Sanindu Lakkitha
|•|•|•|°උපසිරසට බෝහොම තුති°|•|•|•|
~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~KAVINDA GAMAGE
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
සුබපැතුම්
ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා .කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්ර්ණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.Dilini
niyamai... thanks sub ekata. arang and the magistrate , hwang jini eketh sub dennako....
Chami.S
Thanks..
Good Luck..Sudeepa
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි………!Stranger
thanks
Sandun Nonis
yoo ah in මේ කතාවෙ ගහ ගන්නෙම නෑ නෙද ?
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..viraj
thanks......................
Krishani
Thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




thanx