Watch Trailer

Dragons: Riders of Berk [S05 : E04] with Sinhala Subtitles | මකර ප්‍රහාරයක් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ කතා මාලාවේ හතරවන කොටසත් අරගෙන ආවා.ඉතින් අද කොටස ගැන වැඩිය කියන්න නම් යන්නේ නෑ.කෙටියෙන්ම කිව්වොත් අද කොටස ස්නොලවුට්ගේ තාත්තා සම්බන්ද දෙයක්.එහෙනම් කතා රසවිඳින්න කියලා ආරාධනා කරමින් සමු ගන්නවා හැමෝටම ජය ශ්‍රී. Due to copyright issues, we do not provide any torrent links. මෙම ලබා දී ඇති…

ඔන්න එහෙනම් මේ කතා මාලාවේ හතරවන කොටසත් අරගෙන ආවා.ඉතින් අද කොටස ගැන වැඩිය කියන්න නම් යන්නේ නෑ.කෙටියෙන්ම කිව්වොත් අද කොටස ස්නොලවුට්ගේ තාත්තා සම්බන්ද දෙයක්.එහෙනම් කතා රසවිඳින්න කියලා ආරාධනා කරමින් සමු ගන්නවා හැමෝටම ජය ශ්‍රී.

 

Dragons: Riders of Berk on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

1,330 downloadsDownload Dragons-05x04-1.zip18 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-04-22
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

අනුරුද්ධ (ලියෝ)

Subtitles

1,330 downloadsDownload Subtitles18 KB

6 comments

  1. C. R. ජයලත්

    Niyamai Saho Jaya Wewa!!!!!

  2. Chami.S

    Thanks..
    Good Luck..

  3. ඉෂාන් මදූෂ

    බොහොම ස්තූතියි සහෝ

  4. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
    ~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~

  5. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P